photoshop වගේ software එකක් code කරන්ඩ ඉගෙනගන්ඩ ඕන

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    1.පොටෝෂොප් වගේ සොෆ්ට්වෙයා එකක් කෝඩ් කරන්ඩ ඉගෙනගන්ඩ තියෙන ඔන්ලයින් කෝසස් , resources මොනවද(lynda, udemy, youtube වල වගේ)
    2.ලංකාවෙ university එකකින් හරි institute එකකින් හරි මේ වගේ සොෆ්ට්වෙයා එකක් හදන මට්ටමේ knowledge එකක් ගත්තහැකිද
    3. මේ වගේ සොෆ්ට්වෙයා හදපු අය ඒකට ඕන නොලේජ් එක අරන් තියෙන්නෙ, universities, institutes වලින්ද
     

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    1. Photoshop wage software ekak hadanne ai? Photoshop thiyeddi ai apahu ekama hadanne? Try someting new. රොදය හොයාගෙන නේ තියෙන්නෙ. ඇය් ආපහු රොදය හදන්න යන්නෙ?
    2. Concepts kiyala denawa. Research karala hadana eka thamange athe thiyenne.
    3. Yes and Research
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    1. Photoshop wage software ekak hadanne ai? Photoshop thiyeddi ai apahu ekama hadanne? Try someting new. රොදය හොයාගෙන නේ තියෙන්නෙ. ඇය් ආපහු රොදය හදන්න යන්නෙ?
    2. Concepts kiyala denawa. Research karala hadana eka thamange athe thiyenne.
    3. Yes and Research
    පොටෝශොප් වගේ කීවෙ ඒ වගේ කොපියක් හදන එක නෙමේ, ඒ වගේ කොම්ප්ලෙක්ස් සොෆ්ට්වෙයා එකක් හදන එක..
    රිසර්ච් කරන්නෙ කොහොමද/කෙහෙද..
     
    • Like
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මම මේ ගැන expert නෙමේ. ඒත් මං දන්න විදිහට ඔය වගේ සොෆ්ට්වෙයා තනියෙන් නෙමේ හදන්නෙ. ලොකු ටීම් එකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් විදිහට ගොඩක් වියදම් කරල හදන්නෙ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මම මේ ගැන expert නෙමේ. ඒත් මං දන්න විදිහට ඔය වගේ සොෆ්ට්වෙයා තනියෙන් නෙමේ හදන්නෙ. ලොකු ටීම් එකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් විදිහට ගොඩක් වියදම් කරල හදන්නෙ.
    නොලේජ් එක ගන්නෙ කොහෙන්ද
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    එහෙම Features ගැන කියල දෙන couses නැහැ.
    Windows වලට ගහන app එකක් හදන විදිහට තමා ඕකත් හදන්නේ. Features add කරන්න වෙන වෙනම search කරල research කරල බලන්න වෙනවා
     
    • Like
    Reactions: motocar

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එහෙම Features ගැන කියල දෙන couses නැහැ.
    Windows වලට ගහන app එකක් හදන විදිහට තමා ඕකත් හදන්නේ. Features add කරන්න වෙන වෙනම search කරල research කරල බලන්න වෙනවා
    රිසර්ච් එකක් පටන්ගන්නෙ කොහොමද, කොහෙන්ද
     
    • Like
    Reactions: shenat

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මුලින්ම software engineering degree එකක් කරල engineering concepts / coding basics ඉගනගනින්. ඊට පස්සෙ පුළුවන් multimillion dollar software හදන්න

    නැත්තම් Vega වගේ තමයි. බයිසිකලයක් හදන්න කලින් සුපර් කාර් හදන්න යන්න එපා
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මුලින්ම software engineering degree එකක් කරල engineering concepts / coding basics ඉගනගනින්. ඊට පස්සෙ පුළුවන් multimillion dollar software හදන්න

    නැත්තම් Vega වගේ තමයි. බයිසිකලයක් හදන්න කලින් සුපර් කාර් හදන්න යන්න එපා
    Business softwares wage ewa nan danatamath hadala thiyenawa, (podi podi ewa ) coding concepts ganath daneemak thiyenawa, mata ona dan professional level eke ekak hadanda
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ඉස්සල්ලම inventory management software එකක් වත් හදා ගන්න බලපන්.
    මටනම් හිතෙන්නෙ උම්බ තාම මෙලෝ දෙයක් දන්නෙ නෑ කියල.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සල්ලම inventory management software එකක් වත් හදා ගන්න බලපන්.
    මටනම් හිතෙන්නෙ උම්බ තාම මෙලෝ දෙයක් දන්නෙ නෑ කියල.
    owa haduwe awurudu 7, 8kata kalin
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Gimp කියන්නේ ෆොටෝෂොප් එකට තියෙන ඕපන් සෝස් ඔල්ටනෙටිව් එක නේ? මේකේ සෝස් කෝඩ් හොයාගෙන ස්ටඩි කලොත් පුළුවන් වෙයි.

    මම ඔය සොෆ්ට්වෙයා එක ගැන දන්නේ නෑ . ග්‍රැෆික් ඩිසයිනින් දන්නෙත් නැහැ. එත් මම හිතන්නේ ගණිතය, ඇල්ගොරිදම්, සහ ඩෙටා ස්ට්‍රක්චර් දැනුමක් ඕන කියල, හිතමු වර්ණ දෙකක් වෙන්කරලා අඳුරා ගන්න ඕන කියල බැක් ග්‍රවුන් රිමූවල් එකක් වගේ? එතකොට එක ඇල්ගොරිදම් එකක් ලියන්න ඕන, වෙන් කරගන්න ඕන කොටස ස්ටො කරගන්න ඩේටා ස්ට්‍රක්චර් එකක් ඕන, ආපහු කලර් වෙනස් කරන්න තව ඇල්ගොරිදම් එකක් ඕන. අවුලක් වුනොත් ස්ටෙප් යි ස්ටෙප් බැක් ෆෝවඩ් කරන්න තව ඩේටා ස්ට්‍රක්ච එකක් ඕන. ඔය වගේ එකක් මම හිතන්නේ. මට මග අරුණු තැන ඇති, නමුත් දළ අදහස මේකයි. ඕක ඉතින් මූළික දැනුම විදියට මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලන්වේජ් එකක්, ඩේටා ස්ට්‍රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිදම් එහෙම දැනගෙන ඉන්න ඕන. ඉතින් කොම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් හෝ කොම්පියුටස් ෆොෆ්ට්වෙයා ඉනජිනීරින් ඩිග්‍රී එකක් එහෙම තියෙනවා නම් හොඳයි. එත් සෙල්ෆ් ස්ටඩි කරලත් ඒවා කරන්න පුළුවන් වෙයි. නමුත් මේක හදන හැටි කියල උගන්වන කෝස් නම් නැති වෙයි. ඔය පාඨමාලා වලින් කෙරෙන්නේ මූළික දැනුම දෙන එක. විශේෂයෙන් කියන්න ඕන ඔය සංකීර්ණ කොන්සේප්ට් ගැන මට ලොකු දැනුමක් නෑ. ප්‍රශ්නය දැක්කම මට ආපු දළ අදහසක් තමා මේ උත්තරේ තියෙන්නේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Maths නම් ඕන අනිවාර්යෙන්..2D projection, 3D projection algorithms එහෙම තියෙනවා.. ඊටපස්සේ color theory ඉගෙනගන්න ඕන..(මේ basics.. මාත් ඉගෙනගෙන තියෙන්නෙ මෙච්චරයි ) Programming පුළුවන් වෙන්න ඕන middle level language එකකින්.. ඊටපස්සේ program එකෙ architecture එක design කරන්න ඕන scalable විදිහට.. ඊටත් පස්සෙ හොඳ developer team එකක් ගන්න ඕන.. අරන් උන්ට වැඩ බෙදල දෙන්න ඕන.. Testing වලට වෙනම set එකක් ගන්න ඕන..interface එකට ui/ux designers ලා ගෙන් help එක ගන්න ඕන.. (Ui ux හරියට නැති වුණාම free උනත් කවුරුත් use කරන්න කැමති නෑ ).. ඊටපස්සේ promotions වලට marketing team එකක් ඕන.. Copyrights අනන් මනං handle කරන්න legal team එකක් ඕන..

    ඔය මොකුත් නැතුව 3d designing, related algorithms ඉගෙනගෙන one man show එකක් ගහන්න බැරි නෑ.. හැබැයි ඉතින් ජීවිතේ අවුරුදු ගානක් ඕකට දියකරලා අරින්න වෙන්නෙ.. එහෙම කරලත් එන product එක quality වෙයි කියන්න බෑ.. ඇයි ඔයා හදන එකෙ අඩුපාඩු හොඳට පේන්නෙ බලන අයට.. තනියම හදනවා නම් ඒවා බලන්න එකෙක් නෑ නෙ..

    අවසානෙට, උඹට වයස 22ට වඩා වැඩි වෙන්න බෑ කිව්වොත් මන් හරිද? :)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පොයිය නන් ගහනව ලන්කාවෙ අයි ටී ෆීල්ඩ් එකේ කෙරුමො ඔක්කොම මෙතනලු ඉන්නෙ කියල, ප්‍රශ්නයක් ඇහුවම එකෙක් නෑ උත්තරයක් දෙන්ඩ, වටේ යනව එක එක ඒව කිය කිය..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ෆොටෝෂොප් ඉස්සර ඉදන්ම ලෝඩ් වෙද්දී එකේ splash screen එකේ වැටෙනවා ඒක හදපු අයගේ නම් ලිස්ට් එක. 2 ට තිබ්බා නාරායන් කියල ඉන්දියන් නමක්. ඉන්දියන් ඩයල් එකක්. උබට මෑන්ස් ව කන්ටක්ට් කරගෙන උබ ලංකාවේ එකෙක් කිව්වොත් පොර මොකක්හරි උදව්වක් කරයි