photoshop වගේ software එකක් code කරන්ඩ ඉගෙනගන්ඩ ඕන

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොයිය නන් ගහනව ලන්කාවෙ අයි ටී ෆීල්ඩ් එකේ කෙරුමො ඔක්කොම මෙතනලු ඉන්නෙ කියල, ප්‍රශ්නයක් ඇහුවම එකෙක් නෑ උත්තරයක් දෙන්ඩ, වටේ යනව එක එක ඒව කිය කිය..
    මොකෙක්ද ඕයි උඹ? අඩු ගානේ මේකවත් කියෙව්වද? Photoshop වගේ එකක් හදන්න මේ theory වල සෑහෙන advanced වෙන්න ඕන.. උඹට reply එකක් කියෝගන්න බැරි නම් කොහෙද photoshop වගේ එකක් ගහන්නේ?
    Maths නම් ඕන අනිවාර්යෙන්..2D projection, 3D projection algorithms එහෙම තියෙනවා.. ඊටපස්සේ color theory ඉගෙනගන්න ඕන..(මේ basics.. මාත් ඉගෙනගෙන තියෙන්නෙ මෙච්චරයි ) Programming පුළුවන් වෙන්න ඕන middle level language එකකින්.. ඊටපස්සේ program එකෙ architecture එක design කරන්න ඕන scalable විදිහට.. ඊටත් පස්සෙ හොඳ developer team එකක් ගන්න ඕන.. අරන් උන්ට වැඩ බෙදල දෙන්න ඕන.. Testing වලට වෙනම set එකක් ගන්න ඕන..interface එකට ui/ux designers ලා ගෙන් help එක ගන්න ඕන.. (Ui ux හරියට නැති වුණාම free උනත් කවුරුත් use කරන්න කැමති නෑ ).. ඊටපස්සේ promotions වලට marketing team එකක් ඕන.. Copyrights අනන් මනං handle කරන්න legal team එකක් ඕන..

    ඔය මොකුත් නැතුව 3d designing, related algorithms ඉගෙනගෙන one man show එකක් ගහන්න බැරි නෑ.. හැබැයි ඉතින් ජීවිතේ අවුරුදු ගානක් ඕකට දියකරලා අරින්න වෙන්නෙ.. එහෙම කරලත් එන product එක quality වෙයි කියන්න බෑ.. ඇයි ඔයා හදන එකෙ අඩුපාඩු හොඳට පේන්නෙ බලන අයට.. තනියම හදනවා නම් ඒවා බලන්න එකෙක් නෑ නෙ..

    අවසානෙට, උඹට වයස 22ට වඩා වැඩි වෙන්න බෑ කිව්වොත් මන් හරිද? :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පොයිය නන් ගහනව ලන්කාවෙ අයි ටී ෆීල්ඩ් එකේ කෙරුමො ඔක්කොම මෙතනලු ඉන්නෙ කියල, ප්‍රශ්නයක් ඇහුවම එකෙක් නෑ උත්තරයක් දෙන්ඩ, වටේ යනව එක එක ඒව කිය කිය..
    Lankawe IT karana un neme yako photoshop hadapu team eke ekek hitiyath okata ans karanne na :lol:
    eeta un oya eka eka component hadala thiyenne masa ganan research karala.

    owa online kiyala denneth na uni eke kiyala denneth na.
    bt degree eka complete karana research eke karanne mind set eka hadana eka.
    basic igna gana ubai design krnna one.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    හදන්න නම් පුලුවන් C++ , OPEN GL, DirectX, GDI+ Library, ගැන ඉගෙන ගන්න,

    Photoshop වගේ Software එකකදි සාමන්යෙන් එන Standard Button එකක් වත් පාවිච්චි කරන්නෙ නැ, ඔක්කොම එයාලම හදාගනිපු User Controls.
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මැත්ස් ඉගෙන ගන්න ඕනෙ කරටි කැඩෙන්න, සරල එඩ්ජ් ඩිටෙක්ශන් එකක් උනත් ෆුලි ග්‍රවුන්ඩ් අප් කෝඩ් කරනව කියන්නෙ සෑහෙන්න මැත්ස් ඕන. ඇඩෝබි ෆොටෝශොප් වගේ සොෆ්ට්වෙයා අවුරුදු 10ක් විතර ඩෙවලොප් කරන්න ඇති 1000ක් විතර එකතු වෙලා
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,365
    113
    වැලිවේරිය
    ඕක නිකම් තනියම ම ප්ලේන් එකක් හදනවා වගේ වැඩක් තමා...කවද හරි ආකෘතියක් වගේ හදන්න පුලිවන් වෙයි තනියම ඒත් ෆුලි ෆන්ශනල් එකක් හදන්න team එකක් ඕනේ
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    Sri Lankan Elon Musk gen ahala balanna.

    t0GtJ7Q.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆොටෝෂොප් ඉස්සර ඉදන්ම ලෝඩ් වෙද්දී එකේ splash screen එකේ වැටෙනවා ඒක හදපු අයගේ නම් ලිස්ට් එක. 2 ට තිබ්බා නාරායන් කියල ඉන්දියන් නමක්. ඉන්දියන් ඩයල් එකක්. උබට මෑන්ස් ව කන්ටක්ට් කරගෙන උබ ලංකාවේ එකෙක් කිව්වොත් පොර මොකක්හරි උදව්වක් කරයි

    Seetha
    http://www.photoshophalloffame.com/seetharaman-narayanan

    මැත්ස් ඉගෙන ගන්න ඕනෙ කරටි කැඩෙන්න, සරල එඩ්ජ් ඩිටෙක්ශන් එකක් උනත් ෆුලි ග්‍රවුන්ඩ් අප් කෝඩ් කරනව කියන්නෙ සෑහෙන්න මැත්ස් ඕන. ඇඩෝබි ෆොටෝශොප් වගේ සොෆ්ට්වෙයා අවුරුදු 10ක් විතර ඩෙවලොප් කරන්න ඇති 1000ක් විතර එකතු වෙලා
    What?
    Yako even Linux was created by one man
    Thomas Knoll is an American software engineer who created Adobe Photoshop. He initiated the development of image processing routines in 1988.[1] After Knoll created the first core routines, he showed them to his brother, John Knoll, who worked at Industrial Light and Magic.[1] John liked what he saw, suggested new features, and encouraged Tom to bundle them into a package with a graphical user interface. In 1988, John sold the distribution license for Photoshop to Adobe Systems and later on March 31, 1995, he sold the rights to the program to Adobe for $34.5 million.[2][3]
    ------ Post added on Jul 5, 2022 at 10:51 AM
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    photoshop eke eka function ekakata developersla 100k withara innawa, minissunge psychology pawa un research karanawa, ubata thaniyen jeewitheta photoshop hadanna ba, ubata e wage revolutionary idea ekak awoth team ekak ekka wade goda daganna puluwan, mulimma programming igena ganinko eeta passe hadamu supiriyak, good luck
     
    • Dislike
    Reactions: Qnjb_54

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93


    What?
    Yako even Linux was created by one man

    ------ Post added on Jul 5, 2022 at 10:51 AM
    He re-coded it, referring to Unix Kernel. And most of the parts we use today are from different projects, Linus's Linux is still the core, but it is not much useful without other components built by the mass community.

    Regarding the snippet you pasted, is this 1988 version same as today gigantic photoshop? Does the OP need to build the Photoshop-1988 or the one we use today?
     
    • Like
    Reactions: siri_ayya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    ඉස්සල්ලම inventory management software එකක් වත් හදා ගන්න බලපන්.
    මටනම් හිතෙන්නෙ උම්බ තාම මෙලෝ දෙයක් දන්නෙ නෑ කියල.
    Library system is also recommended.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    • Like
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    He re-coded it, referring to Unix Kernel. And most of the parts we use today are from different projects, Linus's Linux is still the core, but it is not much useful without other components built by the mass community.
    He wrote complete kernel. that is why he was credited. after it was opensource parts were added but still the hard part is the kernal when it comes to OS
    It's a big thing and he wrote by him self . there are no 1000 ppl involved at the beginning. just the concept and POC then R&D to confirm the POC. PS core also created by Thomas and his brother. then the experts like seetha involved. even though now the company has 1000 of ppl working it does not mean that all people involve developing the hard part.
     
    • Like
    Reactions: BumbleB

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    He wrote complete kernel. that is why he was credited. after it was opensource parts were added but still the hard part is the kernal when it comes to OS
    It's a big thing and he wrote by him self . there are no 1000 ppl involved at the beginning. just the concept and POC then R&D to confirm the POC. PS core also created by Thomas and his brother. then the experts like seetha involved. even though now the company has 1000 of ppl working it does not mean that all people involve developing the hard part.
    OP was not asking about building the architecture or just the core. The dude want's to build it all while seemingly having no idea whatsoever.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොකක්ද එහෙම එකක් හදලා බලාපොරොත්තු වෙන්නේ

    මට හිතෙන විදියට ඕකට තව ගොඩක් knowledge ඕනේ
    ඉස්සරලා multimedia / graphics / data compression
    වගේ දේවල්
    සාමාන්‍ය university වල 2nd 3rd years වලදී
    මේ වගේ subject යන්තම් introduction එකක් වගේ
    කියලා දෙනවා

    .net java වගේ ඒවගේ තියන library පාවිච්චි කරලා පොඩිම පොඩි graphic editing software එකක් නම් ගොඩ දාගන්න පුළුවන් වෙයි
    එහෙම නැත්නම් ඉතින් මුල ඉඳන් හිතනවා කියන්නේ පට්ට කට්ටක්
    එතකොට පාවිච්චි කරන්න වෙන්නේ C වගේ language එකක්

    පොඩි දෙයක් කියන්නම් උත්සහ කරලා බලන්න
    කොටුරුල් කොලයක් ගන්න
    ප්ලටිග්නම් එකක් අරන් මුළු කොලේම පිරෙන්න S අකුර ලියන්න
    දැන් කොටු කොටු පෙන්නේ අපේ screen එකේ pixel කියලා හිතන්න
    දැන් අපිට S අකුර පෙන විදියට ඔයා කොටු පාට කරන්න

    අන්න ඒවගේ දේවල් සිද්ද කරන්න පුළුවන් වෙන්න
    ඔයා algorithm ලියන්න ඕනේ
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    මුලින්ම software engineering degree එකක් කරල engineering concepts / coding basics ඉගනගනින්. ඊට පස්සෙ පුළුවන් multimillion dollar software හදන්න

    නැත්තම් Vega වගේ තමයි. බයිසිකලයක් හදන්න කලින් සුපර් කාර් හදන්න යන්න එප
    ඔහොම ටික කාලයක් ඉගන ගන්නකොට තේරෙනව වැඩේ කරන්න බෑ කියල 😅
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    OP was not asking about building the architecture or just the core. The dude want's to build it all while seemingly having no idea whatsoever.
    i was talking about your statement as 1000 ppl involve this thing machan.
    For PS these are the ones who coded most of the parts. there will be 1000 ppl but not all of them done the hard part. that's the point
    https://www.hongkiat.com/blog/heroes-of-photoshop/
    ෆොටෝශොප් වගේ සොෆ්ට්වෙයා අවුරුදු 10ක් විතර ඩෙවලොප් කරන්න ඇති 1000ක් විතර එකතු වෙලා
     
    • Like
    Reactions: aquaman2020