Photoshop වැඩ්ඩෙක්

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    දන්න කෙනෙක් කියනවද මේ වගේ Transparent Image එකක් හදාගන්නේ කොහොමද?
    Trans.png
     

    HmNRazor

    Well-known member
  • ලෝගෝ එකක් අයිකන් එකක් වගේ හදාගන්න්නද? මම නම් ඔය ඔන්ලයින් සයිට් වලින් සෙනික හදාගන්නවා වැඩිය පොටොසොප් පාර දන්නේ නැති නිසා. ඕ යේ........... 🥴
     
    • Like
    Reactions: indikaku

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    පොඩි උන සුදු කොලයක image එකක් අරගෙන contrast ටිකක් වැඩි කරල, සුදු පාට ටික සිලෙක්ට් කරල shadows ඉතුරු කරල mask එකක් දාන්න / opacity අඩු කරන්න
     
    Last edited:
    • Like
    Reactions: indikaku