Photoshop Help :(

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
දන්න කෙනෙකුට කියන්න පුලුවන්ද මේ ෆොටෝ එකේ වගේ ග්‍රේඩියන්ට් බැක් ග්‍රවුන්ඩ් එකක් හදා ගන්නේ කියල ? ඒවගේම ෆොටෝෂොප් ගැන ප්‍රශ්න කතා කරන්න හොද ෆෝරම් ටිකක් හරි හොද ටියුටෝරියල් සයිට් ටිකක් හරි කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්
 
Attachments

  • Untitled.jpg
    Untitled.jpg
    43.3 KB · Views: 87

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
Basic ewane ponnayo- eperiment karala balapan

මචන් හරියටම තියෙන්න ඕන ,කරලා බැලුව මේවගේ ලගින්වත් යන්නේ නෑ .යු ටියුබ් එකේ තියනවා ස්පීඩ් ආර්ට් කියල ටියුටෝරියල් ටිකක් ඒවා ඇඩ්වනස් වැඩි උබට පුලුවන්ද පොඩි හෙල්ප් එකක් දෙන්න .ලොකු උදව්වක් බන් .
 
Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
Podi Silva - පොඩි සිල්වා;18896919 said:
mn hithana widiyata layer dekak
psd man eka hndayi

ඔව මචන් ලේයර් දෙකක් නෙමෙයි තුනක් ,ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය විදියට ග්‍රේදියන්ට් ජෙනරේට් කරගන්නේ කොහොමද කියන එක ,ග්‍රේඩියන් ටුල් එක පාවිච්චි කලාට හරියට එන්නේ නෑ
 
Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
Podi Silva - පොඩි සිල්වා;18896946 said:
ayi bn radial gradient dla oya colours deka select krla layer eke mada idla kelin iran konata adpn
ita passe anith layer eketh konata adpn
ethakota enne nadda

මේක වගේ එන්නේ න බන් ,මම මේක කැප්‍චර් කරගත්තේ යුටියුබ් එකේ The Eternal Moment - Speed art (#Photoshop, #Poser) | CreativeStation
මෙන්න මේ වීඩියෝ ඒකෙන
 
මචන් හරියටම තියෙන්න ඕන ,කරලා බැලුව මේවගේ ලගින්වත් යන්නේ නෑ .යු ටියුබ් එකේ තියනවා ස්පීඩ් ආර්ට් කියල ටියුටෝරියල් ටිකක් ඒවා ඇඩ්වනස් වැඩි උබට පුලුවන්ද පොඩි හෙල්ප් එකක් දෙන්න .ලොකු උදව්වක් බන් .

:lol: :rofl: pissuda bn oya ponnayagn ahnwta wadiya hndayi nikan idpn
 
  • Like
Reactions: Mahesh_Perera

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
හ්ම හ්ම කරන්න පුළුවන් මචන්ලා මයි බෑඩ් ,දෙයක් දැකල ඒ විදියටම කරගන්න තරම් අත්දැකීම් නෑ මට ,එකයි අවුල .උබල කියන විදියට එනවා හැබැයි හෙනම ගේමක් දෙන්න ඕන හරියටම ගන්න ,උබලට ලේසි ඇති මට හම්මේ ඉතින් .
 
හ්ම හ්ම කරන්න පුළුවන් මචන්ලා මයි බෑඩ් ,දෙයක් දැකල ඒ විදියටම කරගන්න තරම් අත්දැකීම් නෑ මට ,එකයි අවුල .උබල කියන විදියට එනවා හැබැයි හෙනම ගේමක් දෙන්න ඕන හරියටම ගන්න ,උබලට ලේසි ඇති මට හම්මේ ඉතින් .

krpu eka dpn blnna
oya podi layer okata ona nm podi layer shadow ekak dpn
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    layer එකක් අරන් gradient එකක් දාපන් ඕන පාට select කරලා. style එක radial කරපන්. ඒ layer එකේම copy එකක් අරන් පහලට දාල size එක අඩු කරපන් ඕනේ ගානට. පොඩි inner shadow එකක් දාපන් යට layer එකට.