photoshop help

thalia

Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    මගේ pc එකට photoshop cs කීය වගේ දාන්න පුලුවන්ද?

    Capture.jpg
    :yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    CS 3 දාන්න පුළුවන්

    එතනින් එහා දාල වැඩක් නැතිවෙයි

    තව 2 GB RAM එකක් ගහ ගන්න 64 bit දාල තියෙන එකේ
     
    Last edited:
    • Like
    Reactions: thalia

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මගේ ඩෙස්ක්ටොප් එකත් Pentium dual core, 2GB RAM. Photoshop CS6 දාල තියෙන්නෙ. අන්තිමට බලද්දී නං වැඩකරා අවුලක් නැතුව. මොකක් දැම්මත් ලොකු ෆොටෝ එඩිට් කරනකොට ටිකක් ස්ලෝ වෙයි එච්චරයි.
     
    • Like
    Reactions: thalia

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    මගේ ඩෙස්ක්ටොප් එකත් Pentium dual core, 2GB RAM. Photoshop CS6 දාල තියෙන්නෙ. අන්තිමට බලද්දී නං වැඩකරා අවුලක් නැතුව. මොකක් දැම්මත් ලොකු ෆොටෝ එඩිට් කරනකොට ටිකක් ස්ලෝ වෙයි එච්චරයි.

    Photoshop CS6 system requirements

    Windows

    Intel® Pentium® 4 or AMD Athlon® 64 processor
    Microsoft® Windows® XP with Service Pack 3 orMicrosoft Windows 7 with Service Pack 1. Adobe® Creative Suite® 5.5 and CS6 applications also support Windows 8 and Windows 8.1. See the CS6 FAQ for more information about Windows 8 support.*
    1 GB of RAM
    1 GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
    1024 x 768 display (1280 x 800 recommended) with 16-bit color and 512 MB (1 GB recommended) of VRAM
    OpenGL 2.0–capable system
    DVD-ROM drive

    මාත් එහෙනම් මේක දා ගන්නව.tanx bn
     
    • Like
    Reactions: LazyLizard

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ ඩෙස්ක්ටොප් එකත් Pentium dual core, 2GB RAM. Photoshop CS6 දාල තියෙන්නෙ. අන්තිමට බලද්දී නං වැඩකරා අවුලක් නැතුව. මොකක් දැම්මත් ලොකු ෆොටෝ එඩිට් කරනකොට ටිකක් ස්ලෝ වෙයි එච්චරයි.

    CS 6 වලට ස්ලෝ වෙන්නේ නැද්ද බං.
    මමත් පාවිච්චි කරන්නේ CS 6 තමා. Cor i 7 එකක

    ඔය ස්පෙක්ම තියෙන මැෂින් එකකට අපේ මල්ලි කෙනෙක් මගෙන් CS 6 ඉල්ලන් ගිහින් දැම්ම. ඒකෙ ටිකක් ස්ලෝනේ මචන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    CS 6 වලට ස්ලෝ වෙන්නේ නැද්ද බං.
    මමත් පාවිච්චි කරන්නේ CS 6 තමා. Cor i 7 එකක

    ඔය ස්පෙක්ම තියෙන මැෂින් එකකට අපේ මල්ලි කෙනෙක් මගෙන් CS 6 ඉල්ලන් ගිහින් දැම්ම. ඒකෙ ටිකක් ස්ලෝනේ මචන්.
    එඩිට් කරන ෆොටෝ එකේ සයිස් එකයි කරන වැඩයි අනුව තමා ස්ලෝ වෙන්නෙ, සොෆ්ට්වෙයා එක මොකක් දැම්මත් වෙනසක් නෑ මම හිතන විදිහට.

    හොඳ කැමරාවකින් ගත්ත තඩි රෙසොලුෂන් ෆොටෝ එඩිට් කරද්දී ටිකක් ස්ලෝ, ෆිල්ටර්ස් එහෙම දානකොට වෙලා යනවා, සේව් කරද්දී වෙලා යනවා, ලෙයර්ස් ගොඩක් තියාගෙන ඉන්නව නං ස්ලෝ. ඒ ඇර සාමාන්‍ය ෆොටෝ එකක පොඩි වැඩක් කරද්දී නං වෙනසක් නෑ.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Photoshop CS6 system requirements

    Windows

    Intel® Pentium® 4 or AMD Athlon® 64 processor
    Microsoft® Windows® XP with Service Pack 3 orMicrosoft Windows 7 with Service Pack 1. Adobe® Creative Suite® 5.5 and CS6 applications also support Windows 8 and Windows 8.1. See the CS6 FAQ for more information about Windows 8 support.*
    1 GB of RAM
    1 GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
    1024 x 768 display (1280 x 800 recommended) with 16-bit color and 512 MB (1 GB recommended) of VRAM
    OpenGL 2.0–capable system
    DVD-ROM drive

    මාත් එහෙනම් මේක දා ගන්නව.tanx bn
    ඔය තියෙන්නේ minimum requirement එක හොදේ..
    ඕකෙන් කියන්නේ Ps run කරන්න ඕන ගාන මිසක් Ps වල වැඩ කරන්න ඕන ගාන නෙවෙයි..
    මගේ recommendation එක නං Ps ඉහල edition එකකට යනවා නං අඩුම ගානේ RAM 4GB වත් දාල ඉන්න කියන එක..
    නැත්නං edit එක හොදටම කරගන්න අමාරුවෙයි.:cool::cool::cool:
     
    • Like
    Reactions: thalia