මචන්ලා... මම මේ ටිකේ අපේ ගෘප් වැඩකට පොඩි logo එකක් හදනවා.. මෙලෝ සංසාරයක් දන්නේ නෑ අලුතින්ම බල බල තමා ඉගෙන ගන්න ගමන් හදන්නේ...
මේකයි දැන් ප්‍රශ්නේ...
මට text එකකට stroke එකක් ගහ ගන්න ඕනි හැම background එකකටම හරියන විදිහට....
දැන් මේ පින්තූරේ තියෙනවා වගේ ..
ඔකේ මුල්ම පින්තූරේ stroke එක කොල පාටයි back එකේ වගේම...ඒ නිසා එක මැච් වෙනවා..
හැබයි දෙවෙනි පින්තූරේ වගේ back එක වෙන පාටක් උනොත් වැඩේ හබක්...

අනේ දන්න එකෙක් කියහල්ලකෝ මේක කර ගනන් විදිහක්....ඒ කිව්වේ text එකක් උඩ අනික තියෙන්න ඕනි ... stroke නැත්තන් වෙන option එකක් හරි...
බොහොම ස්තූත්යි...