PHP අව්ලක් බන්,. උදව් දෙන්ඩෝ.,,
මචං මුලින්ම machine එකේ තියාගෙන වැඩ කරද්දී කිසි අව්ලක් තිබ්බේ නෑ.,
hostgator එකට up කරාට පස්සේ තමා අවුල් එන්න ගත්තේ.,
මම තාම මේ සීන් එකට අලුත්.,
මුලින්ම up කරපු හැටියේම මෙන්න මේ errors ආවා .
php.ini එකෙන් output buffer on කරලා ඒක හරිගස්සපුවාම සමහර page වලට යන්න දෙන්නේ නෑ .,, internal error 500 :This website is unavailable at the moment
කියලා වැටෙනවා .,
මට හිතෙන්නේ session තියෙන page වලට තමා case එක .,
login එකෙන් කෙලින්ම redirect කරන page එකට කිසි error එකක් නෑ.,
එකේ ඉදන් අනිත් session තියෙන page වලට යද්දී තමා case ඒක.,
දන්න එවුන් සිද්දිය විසදලා දීහන් බන්., සිරාවට පින් ඈ .,
පින් වලට අමතරව රේප් ද ලබාදෙනු ලැබේ,.

Last edited: