



![]()
php වල මේ Directory Structure එක දැන් බාවිතා වෙනවද? නැත්තං අර MVC එකද හුගක් application වල දැන් බාවිතාවෙන්නේ.(කිසිම Framework එකක් බාවිතා නොකර php application එකක් හදන විට)


සුදු පුතා;18836669 said:paypal business account ekaka thiyana salli PHP System ekakin wena paypal personal user kenekta send karanne kohomada?? ekatath API ekak thiyanawada??? example codes links share karannako..
thanks



සෑහෙන මහන්සි වෙලා ත්රෙඩ් එක ලියල තියෙනවා...
ඒ වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම දේ ඉතින් චූටි රෙප් ලකුණකුයි,
පුංචි කමෙන්ට් එකකුයි විතරයි...
මමත් ඔය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..
ඒත් උඹ ඒක කියල දෙන්න ගත්ත මහන්සිය ගොඩාක් අගය කරනවා....
ජය වේවා..!
+Rep


2nd Time Comment Karanne Ara aru kiwwa wage nawaththanna epa machan update karapan puluwan welawata



web developing walata patta ma text-editor eka! (mata nam)
Sublime Text
serarch karala features balala,
use karala balannako mama kiyanne boru nam![]()
![]()
