මේකයි සීන් එක.....
මම මේ දවස්වල Web App එකක් හදනවා Netbeans වල......මම PHP Project එකක් හදලා එකෙ HTML file එකක Design එක ගහල තියෙන්නෙ...මෙකෙ මම එක div එකක Login Form එකත් හදල තියෙන්නෙ.....තව මම වෙනම PHP file එකක Login.php කියන එකෙ මෙකෙ Validation කර්ලා තියෙන්නෙ.....
දෑන් තමයි අව්ල පටන් ගන්නෙ......මට ඔනෙ User Log උනාම මන් Layout එකෙ හදපු Login Form එක නෑති වෙලා එතන Div එකට Wellcome Message එකක් දාන්න....
කොහොමද මෙක කොරන්නෙ HELP එකක් දෙන්නකෝ.....