https://www.sourcecodester.com/tutorials/php/10866/delete-data-without-refreshing-page.html
MySQL table එකක තියෙන row එකක් පේජ් එක refresh වෙන්නෙ නැතුව delete කරගන්න ඕනේ. උඩ ලින්ක් එකේ තියෙන එකේ විදිහට කලේ. පේජ් එකේ තියෙන table එකෙන් delete වෙනවා. ඒත් database එකෙන් delete වෙන්නේ නෑ. මොකද්ද අවුල