ඔව් මචං උඹ කියන එක හරි ඇත්තටම මේක මගෙ යාළුවෙක් ගෙ assignment එකක් උදව්වක් ඉල්ලුවම අහක දාන්න බැරි එකේ කීව හොයල කරල දෙන්නම් කියල ඌට ටිකක් හදිසියි වැඩේ...මාත් වැඩිය PHP අල්ලල කරල නෑ වැඩිය ඒකයි පොඩ්ඩක් උඹලගෙන් Help එකක් ගන්න කියල බැලුවෙමචන් ටොරන්ට් වල ඕනෙ තරම් තියෙනව PHP විඩියෝ ටිව්ටෝරියල්ස්,![]()
PHP & MySQL බේසික් කෝස් එකක් බලල ඩවුන්ලෝඩ් කරගනින්. PHP වලින් ඕවගේ දෙයක් කරන්න සුපිරියටම PHP දැනගන්න ඕනෙ වෙන එකක් නෑ.![]()

<?php
$Stid=$_POST['Stid'];
$Name=$_POST['Name'];
$Quntity=$_POST['Quntity'];
$Unitprice=$_POST['Unitprice'];
echo 'Stock ID :',$Stid,"<br>";
echo 'Name:',$Name,"<br>";
echo 'Quntity:',$Quntity,"<br>";
echo 'Unit Price:',$Unitprice,"<br>";
$link = mysqli_connect("localhost", "root", "", "xzy");
// Check connection
if($link === false){
die("ERROR: Could not connect. " . mysqli_connect_error());
}
// Attempt insert query execution
$sql = "INSERT INTO stock (Stid,Name,Quntity,Unitprice) VALUES ('$Stid', '$Name','$Quntity','$Unitprice')";
if(mysqli_query($link, $sql)){
echo "Records added successfully.";
} else{
echo "ERROR: Could not able to execute $sql. " . mysqli_error($link);
}
// Close connection
mysqli_close($link);
?>
<?php
$Userid=$_POST['Userid'];
$Name=$_POST['Name'];
$LastName=$_POST['LastName'];
$Username=$_POST['Username'];
$Password=$_POST['Password'];
$Lavels=$_POST['Lavels'];
echo 'Userid :',$Userid,"<br>";
echo 'Name:',$Name,"<br>";
echo 'LastName:',$LastName,"<br>";
echo 'Username:',$Username,"<br>";
echo 'Password:',$Password,"<br>";
echo 'Lavels:',$Lavels,"<br>";
$link = mysqli_connect("localhost", "root", "", "xzy");
// Check connection
if($link === false){
die("ERROR: Could not connect. " . mysqli_connect_error());
}
// Attempt insert query execution
$sql = "INSERT INTO user (Userid,Name,LastName,Username,Password,Lavels) VALUES ('$Userid', '$Name','$LastName','$Username','$Password','$Lavels')";
if(mysqli_query($link, $sql)){
echo "Records added successfully.";
} else{
echo "ERROR: Could not able to execute $sql. " . mysqli_error($link);
}
// Close connection
mysqli_close($link);
?>
user , item delete එක එන විදිය පොඩ්ඩක් කියන්න දන්නවද ?


Inna usersla , items table ekaka display karapan.
PHP walin select karala thiyana user ge user_id eka & item eke item_id eka ganin. Eken delete sql query ekak gahala makapan.
DELETE FROM table_name
WHERE [condition];
select කරල තියෙන value එක ගන්න PHP code එක එන්නෙ කොහොමද බං ?