මචන්ලා මම php සම්බන්දව ගැටලුවක් තියෙනවා. 
මෙන්න මේකයි ගැටලුව.
මචන්ලා මම සරල php function එකක් ලිව්වා මේකෙන් වෙන්නේ function එක call කරන තැන්වලදි. එකක් මුල් අගයට එකතු වෙලා echo වෙන එක.

මෙන්න මේකයි කෝඩ් එක..
ඔය කෝඩ් එක run කරාම වෙන්නේ.. 012 echo වෙන එක.. ඉතින් එතන මට ගැටලුවක් නෑ...

මට ගැටලුව එන්නේ මෙන්න මෙතෙන්දී...
මේකයි මම පොඩි array එකක් හැදුවා.. මේතියෙන්නේ ඒක..
මේ කෝඩ් එක රන් කරාම Roshen කියලා print වෙනවා.. එතනත් ගැටලුවක් නෑ..

----------
ගැටලුව වෙන්නේ මෙන්න මේ දේ මම කරන්න ගියාම..
මම දන්නෑ මචන් මේ දේ කරන්න පුලුවන්ද කියල..
මට කරගන්න ඕන මචන්..
$names[3]; ඔන්න ඔය variable එකේ.. 3(array key index එක) වෙනුවට අර function එක (nuAuInc() එක) call කරන්න. මේදේ කරන්න පුලුවන්ද මචන්ලා?
මම මෙහෙම කරාම.. Undefined index: කියල error එකක් එනව...
සරලවම මට දැනගන්න ඕන.. $names[3]; ඔන්න ඔය වගේ variable එකක array key index numbers වෙනුවට මගේ function එක call කරන්න..මම උත්සාහ කරා මේ විදියට.. $names[nuAuInc()]; ඒත් හරියන්නෑ.. error එකක් එනවනේ..
මේ දේ කරන හැටි කියල දෙන්න ලොකු උදව්වක්.. 

මෙන්න මේකයි ගැටලුව.

මචන්ලා මම සරල php function එකක් ලිව්වා මේකෙන් වෙන්නේ function එක call කරන තැන්වලදි. එකක් මුල් අගයට එකතු වෙලා echo වෙන එක.

මෙන්න මේකයි කෝඩ් එක..
Code:
<?php
function nuAuInc()
{
static $x=0;
echo $x;
$x++;
}
nuAuInc();
nuAuInc();
nuAuInc();
?>
ඔය කෝඩ් එක run කරාම වෙන්නේ.. 012 echo වෙන එක.. ඉතින් එතන මට ගැටලුවක් නෑ...

මට ගැටලුව එන්නේ මෙන්න මෙතෙන්දී...
මේකයි මම පොඩි array එකක් හැදුවා.. මේතියෙන්නේ ඒක..

Code:
$names = array ("Sanka","Janith","Vidura","Roshen");
echo $names[3];
මේ කෝඩ් එක රන් කරාම Roshen කියලා print වෙනවා.. එතනත් ගැටලුවක් නෑ..

----------
ගැටලුව වෙන්නේ මෙන්න මේ දේ මම කරන්න ගියාම..
Code:
<?php
$names = array ("Sanka","Janith","Vidura","Roshen");
echo $names[nuAuInc()];
?>
මම දන්නෑ මචන් මේ දේ කරන්න පුලුවන්ද කියල..

මට කරගන්න ඕන මචන්..$names[3]; ඔන්න ඔය variable එකේ.. 3(array key index එක) වෙනුවට අර function එක (nuAuInc() එක) call කරන්න. මේදේ කරන්න පුලුවන්ද මචන්ලා?