.
.
.
.
.
.
.
.
.
..
.
.
Php , MySQL දන්න උන් පොඩි උදව්වක් කරාන්කෝ.. php වලින් හදපු රෙජිස්ට්‍රේශන් ෆෝම් එකක්
MySql ඩේටාබේස් එකක් එක්ක localhost වලනං වැඩ. ඒත් php ෆයිල්ස් ටිකයි ඩේටබේස් එකයි කොහොමද Web Server එකකට දාල ඒ දෙක ලින්ක් කරන්නේ ? ඩ්‍රීම්වීවර් වලින් කරන්න පුලුවන් බව දන්නව
ඒත් මගුල තේරෙන්නෑ
දන්න එකෙක් ඉන්නවනං කියාදියන්කෝ.. එහෙම නැත්තං මේ ගැන තියන ටුටෝරියල් එකක්වත් දියන්කෝ

Last edited: