PHP HELP

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
.
.
.
.
.
.
.
..
.
.
Php , MySQL දන්න උන් පොඩි උදව්වක් කරාන්කෝ.. php වලින් හදපු රෙජිස්ට්‍රේශන් ෆෝම් එකක්
MySql ඩේටාබේස් එකක් එක්ක localhost වලනං වැඩ. ඒත් php ෆයිල්ස් ටිකයි ඩේටබේස් එකයි කොහොමද Web Server එකකට දාල ඒ දෙක ලින්ක් කරන්නේ ? ඩ්‍රීම්වීවර් වලින් කරන්න පුලුවන් බව දන්නව :baffled: ඒත් මගුල තේරෙන්නෑ :(
දන්න එකෙක් ඉන්නවනං කියාදියන්කෝ.. එහෙම නැත්තං මේ ගැන තියන ටුටෝරියල් එකක්වත් දියන්කෝ

:(:(:(:(:(:(
 
Last edited:

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    avatar494855_20.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    remote server eketh database ekak hadala tables tika import karaganna ... eta passe user kenek hadala database ekata assign karala full privileges denna

    PHP eken connect karanne me widiya code ekakin

    PHP:
    $user = 'DBUser'; 
    $password = 'DBPassword'; 
    $db = 'DBName'; 
    $host = 'localhost'; 
    $port = 8889;  
    $link = mysql_connect(    "$host:$port",     $user,     $password ); 
    $db_selected = mysql_select_db(    $db,     $link );
     
    • Like
    Reactions: Maxxwell

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Database eka server eke MySQL DB walata add karanna. PHP files tika samanya widiyata server ekata upload karanna.

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    remote server eketh database ekak hadala tables tika import karaganna ... eta passe user kenek hadala database ekata assign karala full privileges denna

    PHP eken connect karanne me widiya code ekakin

    PHP:
    $user = 'DBUser'; 
    $password = 'DBPassword'; 
    $db = 'DBName'; 
    $host = 'localhost'; 
    $port = 8889;  
    $link = mysql_connect(    "$host:$port",     $user,     $password ); 
    $db_selected = mysql_select_db(    $db,     $link );

    ඕහ් තෑන්ක්ස් බං.. :D

    Database eka server eke MySQL DB walata add karanna. PHP files tika samanya widiyata server ekata upload karanna.

    අම්මටහුඩු මේක තමා හෙව්වේ තෑන්ක්ස් බං :D
     
    Last edited: