PHP Mega Thread *Updating*

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
හොඳායි..ළමයි ලෑස්තිවෙන්න PHP ඉගෙන ගන්න..:D හැබැයි ඉතින් උබල මාව මරාගෙන කන්න ලෑස්තිවෙන්න එපා OK :D හරි හරි මම චන්ඩිය වගේ ඇවිල්ල මෙතන PHP උගන්නන්න ආවට මමත් කිසිම දෙයක් දන්නේ නැහැ. :lol: කමක් නෑ අ‍පි හැමෝම එකට එකතු වෙලා ඉගෙන ගමු. :cool::yes::cool:

මෙතන ගොඩක් PHP හොඳට දන්න අය ඉන්න හින්ද අපිට උදව් කරයි නොදන්න තැන්වලදී. :yes:

හරි එහෙනම් වැඩි කතා නැතිව පටාන්ගමු..හැබැයි අපේ කොල්ලොන්ගෙ සප්එක ඕ‍න කරනව මේක කරගෙන යන්න. අඩුම ගානෙ BUMP එකක්වත් දියල්ල..මොකද හැමදාම ගෑනුන්ගෙ අඩනිරුවත බල බල හිටියැයි කියල උබලටවත් මටවත් ලැබෙන දෙයක් නැහැනේ..:yes:


-----------------------------------------------------------------------------------
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හොඳයි. මම උපරිමයෙන් සපෝට් එකක් දෙන්නම් .
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
ළමායි...:D php කියන කෙටි වචනයෙන් හඳුන්වන්නේ Hypertext Preprocessor කියන දේ..:yes:
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Example 1 - Hello World in PHP

Following a long tradition of introductory programming and scripting tutorials, our first example will print "Hello World" in the browser window.

<HTML>
<HEAD>
<TITLE> Hello World in PHP </TITLE>
</HEAD>
<BODY>
<?
// Hello world in PHP
print("Hello World");
?>
</BODY>
</HTML>

The PHP statement:

<? print("Hello World"); ?>
displays the message "Hello World" in the browser window. As was mentioned earlier, PHP statements are embedded into HTML documents and they appear between <? and ?> symbols.

The PHP print function displays the value or string within parentheses in the browser window.

Several important things to note about PHP scripts:

PHP is case sensitive, print is different from PRINT
PHP statements appear between <? ?>
PHP statements end with a semi-colon
You can include comments in your PHP code by beginning the line or lines with // characters
Your PHP files should have a .php extension rather than a .html extension. If scripts have a .html extension the server will not know that they are PHP files and will not parse and execute the PHP commands.
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
php කියන්නේ Server-Side Scripting Language එකක් ඒ කියන්නේ php දුවන්නේ server පරිගණකයක...:yes:
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
php කියන භාශාව අපිට නොමිලේම භාවිතා කරන්න පුලුවන්..සතයක්වත් ගෙවන්නේ නැතිව..මොකද php කියනේනේ open source software එකක්. :)
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
ඇයි අපි මේ php ම ඉගෙන ගන්න වලිකන්නේ..??? තව මේ වගේ server side scripting languages නැද්ද???

හ්ම්ම්ම්...හොඳ ප්‍රශ්නයක්...:P:P

අපෝ තව කීපයක්ම තියෙනවා..ඒත් PHP තමයි දැනට වැඩිපුරම භාවිතා කරන්නේ..ඉතින් වැඩිපුරම HOST ඒව සහය දක්වන්නේ PHP හට. ඒ වගේම දැනට ජනප්‍රිය ගොඩක් CMS (Content management system) හදල තියෙන්නේ PHP වලින් ඉතින් මේවායේ වැඩිදියුනු කිරීම්වලට උවමනා වෙන්නේ PHP දැනුම..ඒවගේම PHP ගොඩක් DATABASE වර්ග සඳහා සහය දක්වනවා..අපි මේ හැම දෙයක් ගැනම ඉදිරියේදී සවිස්තරව කතා කරමු..:)
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
හරි දැන් කස්ටික සූදානම් ඇතිනේ PHP ඉගෙන ගන්න...:P බය වෙන්න එපා මේකට WEB HOSTING මිළදීල ගන්න ඕනෙ නැහැ..අපේ පරිගණකයම අපිට SERVER එකක් කරගන්න පුලුවන්..අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා..:P
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මේදේ ක්‍රම 2කට කරන්න පුලුවන් අපිට..ඒ තමයි Application servers ටික ඒවාට අදාල වෙබ් අඩවි වලින් බාගත කරගෙන අපිටම install කරගන්න පලුවන්..මෙහිදී windows වලදී හා unix, linux වැනි platform වලදී මෙය කරන ආකාරයේ පොඩි ‍පොඩි වෙනස්කම් තියෙනවා..අපි ‍මේ ගැන ඉදිරියේදී කතා කරමු..

දෙවනි ආකාරය තමයි..xampp, wamp වැනි software එකක් හරහා මෙම සියලුම application servers ටික install කරගන්න එක මේ ක්‍රමය තමයි ඉතාම පහසු..ඒත් මෙහි අවාසිත් බොහොමයක් තියෙනවා..මේ ගැනත් අපි ඉදිරියේදී කතා කරමු..:D
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
හොඳයි දැන් PHP scripts තමන්ගේ පරිගණකයේ දාවනය කරගන්න පුලුවන් ආකාරයට අපගේ පරිගණකය සකස් කරගනිමු..මෙහිදී මම ඉහතදී කිව්ව 2වන ක්‍රමය දැනට භාවිතා කරමු..ඒ කියන්නේ xampp මගින් හෝ wamp මගින් php කියන application server එක අපගේ පරිගණකයේ install කරමු..

මම ඔයාලට යෝජනා කරනව..මෙයින් xampp භාවිතා කරගන්න කියලා..මෙය install කරන එකත් හරිම පහසුයි..

හරි හරි එහෙනම් කස්ටියම මේ මෟදුකාංගය අධාල නිළ වෙබ් අඩවියෙන් භාගත කරගන්නකෝ..ඒ සඳහා මෙතෙන්ට යන්න...http://www.apachefriends.org/en/xampp-windows.html
 

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
machan wamp istall karala run karama.. www.localhost.com kiyala ekakata rederect wenawa..mona magula kalath hari giye ne..itapasse php karana ekath athaharala demma..mokaka hari piliyamaka thiyanawada eka hadaaganna...anyway good wrk kepp it up!