PHP Scripts රන් කරන විදිහ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    PHP Scripts රන් කරන විදිහ

    මම ලග PHP Scripts වගයක් තියෙනවා. ඒවා රන් කරන්නේ කොහොමද බන් ... පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො. YOUTUBE ට්‍රයි කරා එත් හරි ගියේ නෑ බන්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    ලෝකල් සර්වර් එකක් දාගන්න කොම්පියුටරේට. Wamp හොඳා http://www.wampserver.com/en/download-wampserver-64bits/

    මම xampp දලා තමා ට්‍රයි කලේ... මේක වෙබ් ස්ක්රේපින් script එකක්.. local server එකක රන් කලාට අව්ලක් නැද්ද බන් rep++
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    තොත්ත බබා;24658047 said:
    wamp daala server eka start karanna
    C:\wamp64\www folder eka asse folder ekakata oya file tika copy karanna.
    index.html or index.php wage file ekak thiyei

    browser eke pahala vidihata url eka gahala balanna

    http://localhost/foldername/index.php

    මචන් මම run කරන්න හදන්නේ web scraping script එකක්. wamp වලින් ඒක කරගන්න පුළුවන්ද? මම xampp දාලා ට්‍රයි කලා හරි ගියේ නෑ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    script eka පුලුවන්නම් මෙතන දාන්න. එතකොට දන්න අය කියයි පුලුවන්ද බැරිද කියලා. සමහරවිට පොට් ඔපන් කරන්න firewall වැඩටිකක් එහෙම කරන්න වෙයි වෙන වෙබ් පේජ් එකක තියෙන ඩේටා ගන්න ට්‍රයි කරන නිසා
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    As an alternative to /opt/lampp/bin/php, to run a php script from the command line, you just need to install php5-cli:

    sudo apt-get install php5-cli
    And run your script with:

    php myscript.php

    mehemeth puluwan

    :yes::yes::yes:
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    As an alternative to /opt/lampp/bin/php, to run a php script from the command line, you just need to install php5-cli:

    sudo apt-get install php5-cli
    And run your script with:

    php myscript.php

    mehemeth puluwan

    :yes::yes::yes:

    linux neme bn.. windows:oo::baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් ඔය lamp, wamp, xampp ඕනෙ එකක් දාගත්තට පස්සෙ ඒක ඇතුලෙ තියනව www root folder එක. ඒක හොයාගෙන ඒක ඇතුලට script එක දාන්න ඕනෙ. script එකත් එක්ක තව files තියනවනම් ඒවත් පිලිවෙලට ඒක ඇතුලට දාන්න ඕනෙ. www root folder එක c:\wamp\www කියල ගමුකො. එතකොට script එකේ නම myscript.php කියල ගත්තොත් script එක තියෙන්න ඕනෙ මෙතන. c:\wamp\www‍‍‍‍‍‍‍\myscript.php

    ඊට පස්සෙ lamp, wamp, xampp තියන එක run කරලා (http service එක රන් වෙනවද බලන්න) web browser එක open කරගෙන http://localhost/myscript.php කියල දීල එන්ටර් කරාම script එක රන් වෙනවා. එච්චරයි. එහෙම නැත්නම් ‍free hosting එකකට script එක upload කරල run කරන්න.

    https://infinityfree.net/

    මේකෙන් free subdomain එකයි hosting එකයි ගන්න පුලුවන්
     
    thanks bro.. seehenna deyak igana gatta bn. anika real world project karana kota thama wede hariyatama terenna ganne.

    eth karanna giya wede hari giye nee bn. a script eke podi awlak tyenawa.