Physical Health Improve කරන අයගෙන් හෙල්ප් එකක් ඕන

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචන්ලා හොද Testosterone Booster Supplement එකක් recommend කරන්න පුලුවන්ද ඒ ගැන දන්න කෙනෙක්? කවුරුහරි USE කරපු කෙනෙක් ඉන්නවනම් PM එකක් හරි reply එකක් හරි දාන්න. මන් දන්නවා Body Building ගැන experts ලා මේකෙ ඉන්නව කියල. help එකක් දෙන්න ඒ අය. :-)

    රටින් ගෙන්වන එකක් හෝ ලන්කාවෙන් ගන්න පුලුවන් තැනකුත් එක්ක..

    මේ ටික මම බැලුවා ඒත් හරියටම idea එකක් ගන්න ඕනේ.

    https://www.supplementfactory.lk/testosterone-boosters/

    https://www.fitnessfactory.lk/products.php?cat=Testosterone Booster

    https://boostbuy.lk/product-category/food-supplement/other-supplement/testosterone-boosters/

    https://www.healthguard.lk/gnc-mega-men-healthy-testosterone-30-packs-215412
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    එපා මිතුර 🛑🛑🛑🛑
    ලිවර් එකයි කිඩ්නි දෙකයි යනවමයි ලොවෙත් ශුවර් ,සමහර උන්ගෙ අවුරුද්දෙන් සමහර උන්ගෙ අවුරුදු දහයෙන් ⚰️⚰️
    කරනව්නම් තියෙන එකම ඔප්ශන් එක ෆුල් බ්ලඩ් and body chechup එකකින් පස්සෙ ඩොක්ට කෙනෙක්ගෙන් ඉන්ජෙක්ෂන් කෝස් එකක් ගන්න එක්, එකත් රිස්ක්ෆ්‍රී මෙතඩ් එකක් නෙමේ,

    එකම සේෆ් මෙතඩ් එක proper workout diet and no fap😉😉😉 විතරයි
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    එපා මිතුර 🛑🛑🛑🛑
    ලිවර් එකයි කිඩ්නි දෙකයි යනවමයි ලොවෙත් ශුවර් ,සමහර උන්ගෙ අවුරුද්දෙන් සමහර උන්ගෙ අවුරුදු දහයෙන් ⚰️⚰️
    කරනව්නම් තියෙන එකම ඔප්ශන් එක ෆුල් බ්ලඩ් and body chechup එකකින් පස්සෙ ඩොක්ට කෙනෙක්ගෙන් ඉන්ජෙක්ෂන් කෝස් එකක් ගන්න එක්, එකත් රිස්ක්ෆ්‍රී මෙතඩ් එකක් නෙමේ,

    එකම සේෆ් මෙතඩ් එක proper workout diet and no fap😉😉😉 විතරයි

    Thank you මචන්. ඇත්තටම මේක මගේ issue එකක් නෙවෙයි. මම full healthy :-)

    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ ප්‍රශ්නයක් මේක. ඒයා accident වුනා මීට අවුරුදු දෙකකට කලින්, දනහිස් damage වෙලා බෙහෙත් කරල සනීප කරල තියෙන්නේ එයාගේ. ඒ හේතුව නිසා doctors ලා කියල තියෙන්නෙ බර උස්සන්න එපා කියල life time. නැත්නම් sqaut, dead lift කලා නම් boost කරන්න තිබුන. එයාට දැන් 37 years වෙනව. මගෙන් ඔය ගැන ඇහුවා. ඉතින් ඒකයි මම් හිතුවේ මම නොදන්න දේ අහල බලල ත්‍රෙඩ් ලින්ක් එක යවන්න ඕනේ කියල asnwers ලැබුනට පස්සේ. thank you again
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    Owa hodaiyda bn??
    නො
    Thank you මචන්. ඇත්තටම මේක මගේ issue එකක් නෙවෙයි. මම full healthy :-)

    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ ප්‍රශ්නයක් මේක. ඒයා accident වුනා මීට අවුරුදු දෙකකට කලින්, දනහිස් damage වෙලා බෙහෙත් කරල සනීප කරල තියෙන්නේ එයාගේ. ඒ හේතුව නිසා doctors ලා කියල තියෙන්නෙ බර උස්සන්න එපා කියල life time. නැත්නම් sqaut, dead lift කලා නම් boost කරන්න තිබුන. එයාට දැන් 37 years වෙනව. මගෙන් ඔය ගැන ඇහුවා. ඉතින් ඒකයි මම් හිතුවේ මම නොදන්න දේ අහල බලල ත්‍රෙඩ් ලින්ක් එක යවන්න ඕනේ කියල asnwers ලැබුනට පස්සේ. thank you again
    හොද සින්හල වෙදෙක් අල්ලපං බං ,
    සුපිරි වැඩ්ඩො ඉන්නව
     
    • Like
    Reactions: T A R O

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,806
    23,495
    113
    Thank you මචන්. ඇත්තටම මේක මගේ issue එකක් නෙවෙයි. මම full healthy :-)

    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ ප්‍රශ්නයක් මේක. ඒයා accident වුනා මීට අවුරුදු දෙකකට කලින්, දනහිස් damage වෙලා බෙහෙත් කරල සනීප කරල තියෙන්නේ එයාගේ. ඒ හේතුව නිසා doctors ලා කියල තියෙන්නෙ බර උස්සන්න එපා කියල life time. නැත්නම් sqaut, dead lift කලා නම් boost කරන්න තිබුන. එයාට දැන් 37 years වෙනව. මගෙන් ඔය ගැන ඇහුවා. ඉතින් ඒකයි මම් හිතුවේ මම නොදන්න දේ අහල බලල ත්‍රෙඩ් ලින්ක් එක යවන්න ඕනේ කියල asnwers ලැබුනට පස්සේ. thank you again
    Testosterone පිටින් ගන්න එක හොද නෑ හොදටම. එයාට එහෙම තෙරපි මුකුත් ඕනෙනන් ඩොක්ටර් කෙනෙක් හරහ කරන්න කියන්න. අනික ඩෙඩ්ලිෆ්ට්ම ඕනෙ නෑ upper body train කරත් ttestosterone එහෙම වැඩි වෙනව. අනික් අතට ඕක අමුතුවෙන් වැඩි කරගන්න දෙයකුත් නෙමේ.
     
    HmNRazor

    Well-known member

  • පෝස්ට් එකට අදාලව, 👇

    නැචුරල් ඒවාට පලයන් බොරුවට ආටිෆිශල් පෙතිගහන්නේ නැතුව. ලංකාවේ නම් ගන්න හොඳම දේ "අශ්ව ගන්ධ" බෙහෙත් කඩ වල තියනවා. healthy fat ජාති කාපන් අලිගැටපේර, ගිතෙල්,එලඟිතෙල් වගේ දේවල් මොකද ටෙස්ටෝ දියවෙන්නේ ෆැට්වල. (මම කාලයක් අශ්ව ගන්ධ ගත්තා මී පැණි එක්ක)

    (ඔය වීඩියෝ එකේ අන්තිමට ලිස්ට් එකක් අැති ඔක්කොම නැචුරල් ගස් / පැල / මුල්, සල්ලි තියනවා නම් ඕවා රටින් ගෙන්න ගනින් මෙහෙ හොයන්න නෑ ගොඩක් ඒවා.)

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    පෝස්ට් එකට අදාලව, 👇

    නැචුරල් ඒවාට පලයන් බොරුවට ආටිෆිශල් පෙතිගහන්නේ නැතුව. ලංකාවේ නම් ගන්න හොඳම දේ "අශ්ව ගන්ධ" බෙහෙත් කඩ වල තියනවා. healthy fat ජාති කාපන් අලිගැටපේර, ගිතෙල්,එලඟිතෙල් වගේ දේවල් මොකද ටෙස්ටෝ දියවෙන්නේ ෆැට්වල. (මම කාලයක් අශ්ව ගන්ධ ගත්තා මී පැණි එක්ක)

    (ඔය වීඩියෝ එකේ අන්තිමට ලිස්ට් එකක් අැති ඔක්කොම නැචුරල් ගස් / පැල / මුල්, සල්ලි තියනවා නම් ඕවා රටින් ගෙන්න ගනින් මෙහෙ හොයන්න නෑ ගොඩක් ඒවා.)

    Thank you machan. Man me link yawuwa eyata. poratama terum giya meka hoda deyak newei kiyana eka. thawa YT videos balala thibuna. Thank you again.