ඉසෙඩ් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් ලංකාවෙ ෆිසිකල් වලින් වැඩිම ඉසෙඩ් එක කලම්බු. කලම්බු ෆිසිකල් එන ගොඩක් අය නාසා එහෙම යන්න බලාගෙන ඉන්ජිනියරින් දාල සයන්ස් කරන්න එන අය. 2012 සමස්ත ලංකා පළවෙනිය මැත්ස් වලින් ආවෙත් කලම්බු ෆිසිකල්. (දැන් කැල්ටෙක් එකේ) ඒ වගේම සමහරු කෙමිස්ට්‍රි කරන්න එහෙම මොරටු යන්නෙ නැතුව එන අයත් ඉන්නව. ඒ නිසා ස්පෙෂල් යන එක හරිම තරගකාරියි. වෙන කැම්පස් වගේ නෙවෙයි. ස්පෙෂල් යන්නෙ නැතුව නම් සයන්ස් කරල වැඩක් නැහැ කලම්බු වුණත් ඒක එකයි. ඒ නිසා මහන්සි වෙන්න මීටරේ අඩු නම් වෙන කැම්පස් එකක ෆිසිකල් යන්න මොකද ඒවගෙ උගන්නන්නෙත් එකම භෞතික විද්‍යාව ගණිතය තමා.
[/QUOTrand Inquisidor, post: 25622206, member: 570381"]