Physical science ගැන දන්න අයන්නවා ද

Grand Inquisidor

Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    ඇමරිකන් කාරයො තමයි නාස ඉන්නෙ. ඉතාම කලාතුරකින් තමයි ලංකාවෙ ග්‍රැජුවේට් කෙනෙකුට පර්මනන්ට් සෙට් වෙන්නෙ. මගේ බැජ් මේට්ලා ඕන තරම් හිටියා පොඩි ට්‍රේනින් කන්ට්‍රැක්ට් වලට ඒව ගනන් අරගෙන තමයි ඔය ඉන්දියන් කාරයො ඉන්නව කියන්නෙත්. නාසා ඇරුණම ඇමරිකාවෙ යුරෝපයේ හයි ටෙක් ලැබ්ස් තියෙනවා කලම්බු ග්‍රැජුවේට්ස්ලා ඉන්න.
     
    • Like
    • Haha
    Reactions: shenat and sudu1234

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අත්තම කතාව....උපතින්ම එන මීටරයක් නෙමෙයි නන් ෆුල් ටයිම් වැඩ කරන්න බැරි නන් කොලොම්බු කියන්නේ වහක්...
    Hari ithin eki ekige mitare gana balaganiyi ban. Apata ewa adala nahane.
    Hadda dote yanna ona nane colombo enna try eka dena eka ne ona
    ඉසෙඩ් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් ලංකාවෙ ෆිසිකල් වලින් වැඩිම ඉසෙඩ් එක කලම්බු. කලම්බු ෆිසිකල් එන ගොඩක් අය නාසා එහෙම යන්න බලාගෙන ඉන්ජිනියරින් දාල සයන්ස් කරන්න එන අය. 2012 සමස්ත ලංකා පළවෙනිය මැත්ස් වලින් ආවෙත් කලම්බු ෆිසිකල්. (දැන් කැල්ටෙක් එකේ) ඒ වගේම සමහරු කෙමිස්ට්‍රි කරන්න එහෙම මොරටු යන්නෙ නැතුව එන අයත් ඉන්නව. ඒ නිසා ස්පෙෂල් යන එක හරිම තරගකාරියි. වෙන කැම්පස් වගේ නෙවෙයි. ස්පෙෂල් යන්නෙ නැතුව නම් සයන්ස් කරල වැඩක් නැහැ කලම්බු වුණත් ඒක එකයි. ඒ නිසා මහන්සි වෙන්න මීටරේ අඩු නම් වෙන කැම්පස් එකක ෆිසිකල් යන්න මොකද ඒවගෙ උගන්නන්නෙත් එකම භෞතික විද්‍යාව ගණිතය තමා.
    [/QUOTrand Inquisidor, post: 25622206, member: 570381"]

    Ubata pm ekak ewwa.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    macahan mama me dan nethi hinda ahanne. indian movie beluwama un kiyanawa indian 40% vithara nasa eka lu veda.chineese un kiyanawa 45% nasa vala kiyala. eh asse lankave unuth kiyanava 10% vithara lankave un innavalu. NASA vala eththatama 1 american ekek hari nedda ban. aparade unge public university valata tax gewana un.ai ban america unta NASA yanna berida gannedda?

    අතු ගන්නේ ඇමරිකාවේ ඩයල්.🤣🤣...උන්ගේ පර්මනට් වැඩට ගන්නේ හරිම කලාතුරකින්,මෙහෙන් phd කරන්න යන අය එහෙ නිතරම ඉන්නවා එහේ ලැබ් වල ඒතකොට ගොඩක් ඉන්නවා ඒ ඔක්කොම බැලුවම....හැබයි කොලොම්බු වලින් ගිය අය වැඩි පිරිසක් ලෝකේ ප්‍රධාන ලැබ් වල වැඩ කරනවා.nuclear scientist ලත් ඉන්නවා කලම්බුවලින්.එක්කෙනෙක් එක්ක zoom session එකක් තිබ්බ ගිය සතියේ අපිට...particle physist ලා ඉන්නවා colombo walin බිහි වුන...මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඒම බෑ බං දැන් 1.4 තමයි කෙලින්ම යනවා නම් ඕන. 1.2 වගේ එයි බෝට්ටු නම්
    den mun kiyala thiyana vidiyata engineering dala mekata enawanam colombo demand vedi na ban. ehanam bottu sure karanna ba. bio karana ekek phy6 valata "S" gaththa kiyanne Z eka vetanava nethi vennama, Maths vage nemai
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අත්තම කතාව....උපතින්ම එන මීටරයක් නෙමෙයි නන් ෆුල් ටයිම් වැඩ කරන්න බැරි නන් කොලොම්බු කියන්නේ වහක්...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: mama danna ekekta colombo physical ghilla gold medal ghala nasa eka permanent set vuna chchi puthata vitharai. mokuth kiyannath ba @erozan @2osama ai den redda ussagena
     
    • Haha
    Reactions: Kodiya97

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Mama Colombo Physics special karala dn mama US Phd eka karanawa, help ekak one nm kiypn puluwn widiyata uadau karannm :D
    Machan m
    Mama Colombo Physics special karala dn mama US Phd eka karanawa, help ekak one nm kiypn puluwn widiyata uadau karannm :D
    Machan loku udawwak me z case ema gana idea eka kiyanna puluwan da ubata.
    Loku awulak
    Ay bn physical yanne. Physical karana ekata wadakuth na ratata wadakuth na. Oka karana wele wena.wadagath wadak karapan
    Ekita loku asawak thiyelu e paththata ma. Job karanna balan nathuwa e weniwen ma nahichcha minissu nisane ban computer eka unath ada ubalage athatat awith thiyenne. Ewa wadak na kiyanna baha.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Mama qwe bottu thama bn. Mata 1.66. Average marks thibbe 1.2, 1.3
    උබ කොලඹ ද? පේර ද
    මුගෙ නංගිට මම හිතන්නේ කොළඹ තමයි යන්න වෙන්නෙ වෙන ඒවගෙ ගියොත් කම්බිනේෂන් අවුලක් එයි නෙ.ඇයි ඉතිං එයාට කෙම බෑනෙ