physics කරපු අය එන්නෝ

physics කරපු අය එන්නෝ

මචන් මේ ගාන මට තේරෙන්නේ නෑ.:(
සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් දෙපස සමාන භාර දෙකක් එල්ලා ඇත.
එක් භාරයක් ඉහල වන අතර අනෙක පහල සිටින සේ පද්ධතිය මුදාහරී.
මෙහි චලිතය විස්තර කරහල්ලකෝ :sorry:
 

waligamaya

Well-known member
  • Untitled.png



    Untitled1.png
     
    Last edited:

    waligamaya

    Well-known member
  • තන්තුව සැහැල්ලු නිසා එහි බරක් නැ. කප්පිට සුමට නිසා තන්තුව මත ආතතිය Mg. අවිතන්ත තන්තුවක් නිසා තන්තුව අද්දෙන්නේ නැ එකියන්නේ ප්ර්ස්තස්ත් විබව ශක්තියක් තන්තුවේ ගබඩා වෙනේ නැ.
    පද්දතිය නිශ්චල තාවෙන් මුදා හළොත් එම පිහිටිමෙන්ම නිස්ච්ලවද. යම් ප්‍රවේගයකින් මුදා හළොත් එම අරම්බක ප්ර්වේගයෙන්ද ස්කන්දය කප්පියේ වදින තුරු චලනය වේ


    උපකල්පනය පදතිය g ගුරුත්ව ත්වරණයක් ඇති ගුරුත්වාකර්ෂණය ශේෂ්ත්ර්යක පවතී
    ස්කන්දයේ ස්කන්සය M
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම හිතුවෙ ස්ලිට් වලියේ කේස් එකක් කියලා. මේව දන්නෑ බං . බම්ප්
     

    waligamaya

    Well-known member
  • කොල්ලෝ කවදාවත් ගණිතය, physics කටපාඩම් කරන්න එපා. මුලික සංකල්ප. fundamentals හරියට අවබෝදා කරගන්න. එතකොට මේ ලෝකය දකින්න පුළුවන්. මේක බොහොම සරල දෙයක්, නමුත් නිකම්ම නිශ්චල තවෙ කීවෙත් උත්තරය වැරදි. අපි මේ fundamentals හදලා තියෙන උපකල්පන කියලා ඒවා මතා මේක පැහැදිලි ඉඅරන් ඕන A ගන්නනම්.