Physics Igenaganna help

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Yaluwane, physics gana basic wala idala igenaganna hoda poth, youtube channel monada thiyenne?

    Mama dan work karana kenek (a/l student kenek nemei) e nisa mata mokakwath wibaga pass wenna ho certificate ganna nemei physics igena ganna one, physics gana apu asawata thamai igena ganna hithune.

    Physics walata asa aya help ekak denna. Thanks
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :love:
    khan academy එකේ උපරිම සරලව පැහැදිලි කරනව :yes:
    තව මේ චැනල් ටික මරු :yes: පුලුවන් තරම් සමීකරණ එක්ක පැහැදිලි කරන ඒව බලපං :yes: documentry නං බාර ගානක් තියෙනව එක සමීකරණයක් ලියන්නැතුව අරහෙම වෙනවයි මෙහෙම වෙනවයි කියල වෙන දේවල් කියන ඒව නං බලල වැඩක් නෑ :no:
    minute physics
    3blue1brown (මේක ගං ගොඩක් maths. මතක විදිහට physics videos කිහිපයක් තිබ්බද කොහෙද)
    science asylum මූ මරුවට කියා දෙනව :yes:
    DrPhysicsA
    තව MIT open course ware එකේ තියෙනව lectures :yes:
     
    • Like
    Reactions: ShehanAM

    Thank you brother :yes::yes: