physics practical

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං physics practical ලියපු උන් ඉන්නවද ඉස්කෝලෙ
    මට කියනවද පියවර ටික මොනවද කියලා නැත් නම් එක ලියපු physics practical එකක පිටු ටික photo ගහලා දානවද

    ලොකු උදව්වක්
    :):):)