ආනත තලයක, දුන්නක හයි කරපු මොකක් හරි ස්කන්ධයක් සරල අනුවර්තීය චලිතයේ යෙදෙනකොට ඒකෙ කාලාවර්තය ආනත තලයේ කෝණය මත රඳා පවතිනවද?.
මේකෙන් ගත්තොත් කෝණය ගැන කිසිම අදහසක් ගන්න බෑනෙ
මේකට උත්තරයක් දුන්නොත් ලොකු උදව්වක්
නොදන්න අය BUMP එකක්වත් දාල යන්න

මේකට උත්තරයක් දුන්නොත් ලොකු උදව්වක්

නොදන්න අය BUMP එකක්වත් දාල යන්න
?ඇයි කෝණය බල නොපාන්නෙ?
කෝණයක් බලපාන්නෙ නෑ..
කොහොමද කියල අහන්න එපා.
බලපාන්නෙ නෑ..

ඒකයි 100% ෂුවර් නැතුව හරි රිප්ලයි එක දැම්මෙ,
අඩු ගානෙ ත්රේඩ් එක මුල පිටුවටවත් එනවනෙ ටික වෙලාවකට.