Physics_ප්‍රශ්නයක්

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
ආනත තලයක, දුන්නක හයි කරපු මොකක් හරි ස්කන්ධයක් සරල අනුවර්තීය චලිතයේ යෙදෙනකොට ඒකෙ කාලාවර්තය ආනත තලයේ කෝණය මත රඳා පවතිනවද?.

fee6809cefc85d3f7924bf6a7d0a8d94.png
මේකෙන් ගත්තොත් කෝණය ගැන කිසිම අදහසක් ගන්න බෑනෙ
:oo:

මේකට උත්තරයක් දුන්නොත් ලොකු උදව්වක්:(







නොදන්න අය BUMP එකක්වත් දාල යන්න

 
  • Like
Reactions: Optimus Prime
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:no: කෝණයක් බලපාන්නෙ නෑ.. :nerd: කොහොමද කියල අහන්න එපා. :( ඒක විස්තර කරන්න මතක නෑ දැන්. :yes: බලපාන්නෙ නෑ..
 
  • Like
Reactions: Ed.Win
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Thanq machan sup ekata:)

:) ඉගෙනගන්න කොල්ලෙක්නෙ.. :sorry: ඒකයි 100% ෂුවර් නැතුව හරි රිප්ලයි එක දැම්මෙ, :D අඩු ගානෙ ත්‍රේඩ් එක මුල පිටුවටවත් එනවනෙ ටික වෙලාවකට. :) දන්න එකෙක් අනිවා උදව් කරයි මචන්..
11.gif
11.gif
 

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
sorry kollaaaa
කෝනය එනව ඔප්පු කලහම තෙරුනේ!!!
:(

අහ! මචං උඹට පුළුවන්ද පොඩ්ඩක් ඔප්පුකරපු විදිහ පෙන්නන්න?.ලොකු උදව්වක් මචං:(
 
Jun 20, 2008
44
4
0
methana aawartha kaalaya (T) walata koonayak balapaanne naa machan!!
uba sakayak tiyaaganna epaa! 100% sure nisaa kiyanne!
ubata onamanam ithin prove karala pennanna puluwan macho! onada??
 
  • Like
Reactions: Ed.Win

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
methana aawartha kaalaya (T) walata koonayak balapaanne naa machan!!
uba sakayak tiyaaganna epaa! 100% sure nisaa kiyanne!
ubata onamanam ithin prove karala pennanna puluwan macho! onada??

අනේ මචං prove කරල පෙන්නපන්කො,උඹට කරදරයක් නැත්තන්.ලොකු උදව්වක්:(.