තාම සමහරු නිදි බන්. 12ට කලින් දාන්න ට්‍රයි එකක් දෙන්නම්දැන් උදේ![]()
ආපහු කියවලා බලන්න 20+19=39යි

උදේ නැගිට්ට ගමන් බැලුවේ post එක දාලද කියලා....නියමයි මචෝ,,දිගටම දාපන්තාම සමහරු නිදි බන්. 12ට කලින් දාන්න ට්‍රයි එකක් දෙන්නම්
ප්‍රොස්ටිටියුට් කෙනෙක් නැත්නම් ෂුගර් ඩැඩී ද?
Ema gewal assata ringuwai kiala passe hari denagattot ubala against legal actions ganna puluwanneh bn?4.3 හතරවන කතාවේ තුන්වන කොටස.
අපි මේ වාහනය අයිති කෙනා හැදින්වීම පහසුවට නමක් දාගමු Roy කියලා.
Roy වයස 48-50 විතර වෙන පිරිමි කෙනෙක්. හොද ආර්ථික පසුබිමක් තියෙන, ඩිවෝස් වෙච්ච තනියම ඉන්න මනුස්සයෙක් කියලා මම කලින් සදහන් කරා. ඔහු දැන් මේ කතාවේ ප්‍රධාන චරිතයක් නිසා මම ඔහු ගැන වැඩිපුර හොයන්න ගත්තා.
මට තිබුන ගැටළුව ඒ වගේ තනි මනුස්සයෙක් නම් Roy ට මේක හන්ගන්න අවශ්‍යතාවක් නෑ. තමුන්ගේ ගෙදරට Tee ව ගෙන්න නොගෙන ඇයි මේ වගේ ආයතනය සතු තැනකට නිතර අරං යන්නේ? ආයතනය කිසිම ආයෝජනයක් නොකර මේ තැන තියන් ඉන්නේ මොකටද? හිතන්න, හොයන්න ගොඩක් දේවල් තියෙනවා.
පහුවදා ආපහු Tee ගෙදරින් උදේ එළියට යනවා මොනිටර් කරා. කොලේජ් යන වෙලාව නිසා මම එළියෙන් වාඩි වෙලා කොෆී එකක් හදන් ස්මෝක් එකක් දාගෙන හිටියා. ටික වෙලාවකින් පස්සේ මම නැවත ඇතුලට ඇවිත් ටැබ් එක අරං බලනකොට Tee යන්නේ කොලේජ් නෙමෙයි Roy ගේ තැනට. මම ඉක්මනට වාහනය අරං ඒ පැත්තට යන්න පටන් ගත්තා. දැන් මම ප්‍රමාදයි කොහොමත්. Tee මට කලින් යනවා. කමක් නෑ මම එතනින් එහාට වෙනදේ හොයනවා හිතන්, වාහනය වෙනදාට නවත්වන තැනින්ම පාර්ක් කරා.
Tee මට කලින් ඇවිත් ඇතුලේ. ටික වෙලාවක් මම ට්‍රයි කරා ගේ ඇතුලේ සද්ද අහන්න පුලුවන්ද කියලා. නමුත් ගෙදර ඇතුලේ සෙටප් එකක මියුසික් ප්ලේ කරන නිසා කිසිම දෙයක් අහන්න පුලුවන් කමක් නෑ. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මෙන්න අර ස්පෝට් කාර් එක එනවා. ඒ කියන්නේ අද Tee ඇවිත් තියෙන්නේ Roy එක්ක නෙමෙයි. සමහර විට ටැක්සි එකකින් ආවා වෙන්නත් පුලුවන්. අද ගෙදර ඉදන් නේ ආවේ.
කාර් එක ඇතුලට දානකොට මට තේරුනා Roy ගාව යතුරක් නැති බව. Tee ඇතුලේ ඉදන් ගැරෑජ් ඩෝ එක ඔපන් කරේ. ඒ කියන්නේ Tee ගාව යතුරක් තියෙනවා. මම යාළුවාට එන්න කියුවා. එයා මේ ඒරියා එකෙන් පිට වෙන හරියේ පාක් කරලා මම කතා කරනකම් ඉන්න කියුවා.
Roy ඇවිත් පැයකින් විතර ආපහු ගැරෑජ් එකේ දොර ඇරුනා. කාර් එක පිටත් වුනා. මමත් ආපහු යන්න හිතනකොට මට තේරුනා Tee තාම පිටත් වෙලා නැති බව. ඇතුලේ මියුසික් එක තාම ප්ලේ වෙනවා. මම යාළුවා ට කෝල් කරලා කියුවා කාර් එක ෆලෝ කරන්න එපා ඔතනම ඉන්න කියලා.
තව විනාඩි 45කින් විතර ටැක්සි එකක් ආවා. වාහනයයි, නම්බර් ප්ලේට් එකයි ෆොටෝ දෙකක් අරගෙන යාළුවාට යැව්වා. විනාඩි කිහිපයකින් Tee ඉස්සරහා දොර ඇරන් එලියට ආවා. මම අතේ තිබුන යතුර පූලූවන් තරම් පේන විදිහට ෆොටෝ අරගත්තා. යතුර බෑග් එකේ අවුට් පොකට් එකට දාගන්නවාත් පින්තූර ගත්තා. Tee නැගලා වාහනය පිටත් වෙලා ගියා. යාළුවාට කෝල් එකක් දීලා කියුවා ඔන්න ටැක්සි එක එනවා ෆලෝ කරන්න කියලා. යාළුවාටත් Tee ගේ ලයිව් ලොකේෂන් ශෙයාර් කරා.
Tee කැෆේ එකකින් බැහැලා උදේට කාලා ආපහු කොලේජ් එකට පිටත් වෙලා තිබුනා. මම කෙලින්ම Tee ගේ අම්මා හම්බුවෙන්න ගියා. එයාට යතුරේ සහ දාගත්තු බෑග් එකේ පින්තූර පෙන්වලා කියුවා අද Tee ගෙදර ඇවිත් වොශ්රූම් ගියපු ගමන් යතුර බෑග් එකේ මෙතනම තිබුනොත් විතරක් හොරෙන් අරගෙන මට කෝල් එකක් දෙන්න කියලා.
මම හවස Tee එන වෙලාව බලලා බයික් රයිඩ් එකක් ගියා ඒ කිට්ටුවට. Tee ගෙදර ඇවිත් පැය බාගයකට පස්සේ මට කෝල් එක ආවා. මම විනාඩි 2කින් එතන. අම්මා යතුර ගෙනත් දුන්නා. ඉස්සර දොරේ යතුර, තවත් යතුරක් එක්ක ගැරෑජ් දොරේ රිමෝට් එක කී ටෑග් එක වෙනුවට තිබුනා. මම කලින්ම යතුරු කපන කෙනෙක් සම්බන්ධ කරන් හිටියේ. එයා ගාවට ගිහින් පැයක් ඇතුලත යතුර කපන් නැවත ගෙනත් අම්මාට එළියට එන්න කියලා දුන්නා.
"ආපහු දුව වොශ්රෑම් ගිය වෙලාවක තිබන විදිහටම අහු නොවෙන්න යතුර බෑග් එකට දාන්න" අම්මා යතුර ගැන විස්තර ඇහුවත් මම මුකුත් කියුවේ නෑ. "මමත් ඇත්තටම හොයනවා තාම" කියලා මම ඉක්මනට පිටත් වුනා රටක් දිනුව ගානට.
දැන් වැඩේ ලේසියි නමුත් අනතුරුදායක වැඩක්. රිමෝට් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න තරම් වෙලාවක් මට තිබුනේ නෑ. රිමෝට් එකේ Roy ගේ ඉනීෂියල්ස් ගහලා තිබුනා. ඒ කියන්නේ Roy ඇරෙන්න තව කාගාව හරි යතුරු තියෙනවා. ඒකයි රෝයිගේ යතුර Tee ට දීලා තියෙන්නේ. එදා රෑ 10ට විතර මම බැක් පැක් එකත් දාගෙන යාළුවත් එක්ක එයාගේ කාර් එකේ Roy ගේ තැනට ගියා. මාව ඩ්‍රොප් කරන් යාළුවා යන්න ගියා. වාහනයක් එළියේ නවත්තලා තිබුනොත් අහල පහළ අය සැක හිතන්න පුලුවන් නිසා. ගිහින් මඟ නවත්වන් හිටියා සැක කටයුතු කවුරු හරි එනවා නම් මට කෝල් කරන්න.
යතුර හරියටම මැච් වුනා. මම කෙලින්ම ඇතුලට ගිහින් දොර වැහුවා. ඈතුලේ ලයිට් දාන්නත් බැහැ. යාන්තමට ගාඩන් එකේ ලයිට් වලින් එළිය වැටිලා තිබුනා. ගෙයි හැටියට ලොකු ලිවින්ග් එකක් නෙමෙයි. ගෙයි මැදට වෙන්න ජනෙල් නැති ලොක් කරපු කාමරයක් තිබුනා. මම හිතුවා හරි ඒක තමයි අනික් යතුර. ඒක ඇරියාම ලොකු බෙඩ්රූම් එකක්. මේක සාමාන්‍යය ගෙයක් නම් නෙමෙයි කියලා මට තේරුණා. බෙඩ් රූම් එකක් නම් හැම වෙලාවෙම එළියට ජනෙල් තියෙනවා. ඉර එළිය, වාතාශ්‍රය එන්න. නමුත් මේ ගෙදර ඇතුලේ මේවගේ කාමරයක් හදන එකේ අරමුණ පිටතට කිසිම ශබ්ධයක් නොයන, එළියට නොපෙනෙන රහසිගත කාමරයක්. මම කාමරය ඇතුලට ගිහින් ලයිට් ඔන් කරගත්තා. මම මෙච්චර රිස්ක් එකක් අරං ගෙයකට රිංගන්නෑ ලේසියෙන්. කාමරය හොදට ෆර්නිචර් කරපු ෆ්‍රෙෂ් එයා ලයින් එකක් දාලා එයාකන්ඩිශන් කරපු ලක්ෂරි හොටේල් ටයිප් කාමරයක්. කාමරයටම ඇටෑච් වොශ්රුම් එකක් තියෙනවා. ඒකට අඩි 4x8 වගේ විශාල වීදුරුවක් දාලා තියෙනවා ඇතුල හොදට පේන විදිහට. වොශ්රූම් එක ඇතුලේ ස්ටීම් බාත් එකක් සහ හොට් ටබ් එකක් තියෙනවා.
මම වටේටම බැලුවා මේක හොර වැඩ වලටම හදපු තැනක්. පිටින් කාටවත් මේක ඇතුලේ වෙන දෙයක් හොයන්න බැහැ ඇතුලට ඇවිත් දොරවල් වහගත්තාම. ටිකක් හරි එළියට ශබ්ධයක් ඇහෙන්නේ වොශ්රූම් එකේ හරි කාමරයේ දොර හරි ඇරියොත් විතරයි. A/C වෙන්ට් එක තමයි මට තියෙන එකම තැන යමක් සඟවන්න පුළුවන්. නමුත් ඒක හැරිලා තියෙන්නේ දොර පැත්තට. මම මෝෂන් සෙන්සර් කැමරාවක් වෙන්ට් එක ගලවලා ඇතුලෙන් හයි කරා. එතකොට A/C දැම්මොත් වෙන්ට් එක ඕපන් වෙනවා. එතකොට කැමරාව ඔන් වෙනවා. කැමරාවට පේන්නේ පොඩි පරාසයයි. නමුත් මට වීඩියෝ ට්‍රොන්ස්මීටර් එකක් මේ කාමරය ඇතුලේ සවි කරලා එළියට සිග්නල් එන සම්භාවිතාව ඉතාම අඩුයි. ඒ නිසා DVR ටයිප් කැමරාවක් සවි කරේ. මට ඒක බලන්න නම් ආපහු ඇවිත් අරගෙන යන්නම වෙනවා. තවත් රිස්කි නැවත වරක් එනවා කියන්නේ. A/C වෙන්ට් එකේ ඕඩියෝ ඉක්වික්මන්ට් සවිකිරීම ඉතාම නිෂ්ඵල වැඩක්. කැමරාව වැඩ කරන්නේ බැටරි එකකින්. මට මේන් ලයින් එකකට මේක සම්බන්ධ කරන්න පහසුකම් නෑ. මේක දවස් 5ක් විතර ස්ටෑන්ඩ්බයි තියෙයි. නමුත් ඊට පස්සේ අපිට බැටරි මාරු කරන්න වෙනවා. මම කාමරෙන් එලියට ඇවිත් යාළුවාට කෝල් එකක් දීලා විනාඩි 3කින් හරියටම එන්න කියුවා. එන ටයිම් එකටම දොර ලොක් කරන් එළියට බැහැලා කාර් එකට නැගලා වැඩි සද්දයක් නැතුව අපි මාරු වුනා.
ඔය විදිහට දවස් දෙකකට පස්සේ අපිට Tee අතනට යනවා මොනිටර් වුනා. නමුත් අපි එදා ගේ ළගට ගියේ නෑ. ටිකක් මඟට වෙන්න යාළුවාගේ කාර් එක ප්ලේස් කරා. අපි දෙන්නාම එදා කාර් එකේ හිටියේ. පැය තුනකින් වගේ Tee එළියට ආවා. Roy ගේ කාර් එකේම. දෙන්නා එළියට ගියා. මම එතනින් බැහැලා යාළුවා පස්සෙන් ඇරියා. Tee මගින් බැහැලා. Roy ගෙදරට ගිහින් තිබනා. මම යාළුවාට Roy මොනිටර් කරන්න කියුවා රැ වෙනකන්. Tee ගේ GPS අනුව ගෙදර ගිහින්. මම ටැක්සි එකක් අරං සේෆ් හවස් එකට ආවා. එදා රැ ගිහින් DVR එක ගන්න එක තමයි අපේ ප්ලෑන් එක.
නමුත් මට බය Roy ට වැඩේ අහුවෙලා නම් මම අද රෑ වෙඩි කන්නත් පලුවන්. Roy ගෙදරින් එළියට බැස්සෙත් නෑ. සාමාන්‍ය පරිදි ගෙදර ඉන්නවා කියලා දැනගත්තාම මට පොඩි සහනයක්. එදා රෑ 8ට විතර මම මගින් වාහනය නවත්වලා පයින්ම Roy ගේ ප්ලේස් එකට ගියා. මම ඇතුලට යනකොට යාළුවා එතනින් පිටත් වෙලා මාව ගන්න ආවා. ගිහින් බලනකොට DVR එක තියෙනවා තිබ්බ විදිහටම. මම ඒකේ බැටරි එකත් කාඩ් එකත් ගලවන් යාළුවා එනකොටම එළියට ඇවිත් පිටත් වනා. එන ගමන් මගේ වාහනයත් අරං අපි සේෆ් හවුස් එකට ආවා. ආවා නෙමෙයි ඉගිල්ලුනා.
ආපු ගමන් මම ස්මෝක් එකක් පත්තු කරගත්තා. යාළුවා බියර් දෙකක් අරං ආවා. එක දිගට ස්මෝක් දෙක තුනක් ඉවර කරා බියර් එකත් එක්ක. ඊලගට කාඩ් එක ලැප් එකට දාගෙන බැලුවා.
ගෙදර ඇතුලට ඇවිත් සෙන්ට්‍රල් A/C සිස්ටම් එක දාපු ගමන් කැමරාව ඔන් වෙලා තියෙනවා. දෙන්නා අත් අල්ලං කාමරයට එන එක තියෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවක් කිසිම දෙයක් පේන්නෑ. පැයකට විතර පස්සේ Roy ස්මෝක් එකක් පත්තු කර කර Bath rob එකක් පිටින් කාමරයෙන් එළියට යනවා තියෙනවා. විනාඩි 5කට පස්සේ ආපහු එනවා ඩ්‍රින්ක් එකක් අතේ අරං. අන්තිමට දෙන්නාම හොදට ඇදගෙන පැය තුනකින් පිටත් වෙන එක තියෙනවා. අපිට අවශ්‍ය ටික හරි.
අන්තිම කොටස හෙට!
ඔව් පුලුවන්. ගේ ඇතුලේ අහුවුනොත් වෙඩි තියන්න වුනත් පුලුවන් ආත්මාරක්ෂාවට කියලාEma gewal assata ringuwai kiala passe hari denagattot ubala against legal actions ganna puluwanneh bn?
Heta wenakm inna onada dan????4.3 හතරවන කතාවේ තුන්වන කොටස.

Ape private investigation wedak tiyenawaa. Krnna puluwandaඔව් පුලුවන්. ගේ ඇතුලේ අහුවුනොත් වෙඩි තියන්න වුනත් පුලුවන් ආත්මාරක්ෂාවට කියලා
Inbox ennako balanna issellaApe private investigation wedak tiyenawaa. Krnna puluwanda
Inbox එන්න දෙයක් නෑ. එලකිරියේ ඇන්ටි කෙනෙක් ඉන්නවා මේකේ ත්‍රෙඩ් එයාගේ හස්බන්ට යවන. මට ඒ ඇන්ටිගේ EK ID1 හොයලා දෙන්න පුලුවන්ද.Inbox ennako balanna issella
200USD wire transfer ekak dapan. 5Min wade karala dennamInbox එන්න දෙයක් නෑ. එලකිරියේ ඇන්ටි කෙනෙක් ඉන්නවා මේකේ ත්‍රෙඩ් එයාගේ හස්බන්ට යවන. මට ඒ ඇන්ටිගේ EK ID1 හොයලා දෙන්න පුලුවන්ද.
Ko ban kathwa dapan ithinInbox ennako balanna issella