PI ජීවිතේ රස කතා

sanguine

Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    4.2 හතර වෙනි කතාව් ඊලග කොටස.

    මට පොඩි අයිඩියා එකක් එනවා දැන් කතාව මොකද්ද කියලා. නමුත් එහෙම අනුමාණ වලින් නවතිනවා නම් අපි කරන්නේ අනාවැකි කාරයෝ මිසක් ඉන්වෙසිටිගේෂන් නෙමෙයි. හරියටම තහවුරු වෙනකන් අපිට නවතින්න බෑ. සැකයක් පස්සේ යන්නත් බෑ. මම තීරණය කරනවා කාර් එක ගැන සැක හැර දැනගන්න.

    පහුවදා උදේම මම අදාල රියල්ස්ටේට් ආයතනයේ කාර් පාක් එකට යනවා තවත් යාළුවෙක් එක්ක. මගේ කාර් එක ගෙනියන්නෑ, කලින් දවසේ වාහනය අයිති කෙනාට ඒක දැකලා මතකයේ තිබුනොත් මෙතනින්න මගේ වැඩේ අවුල් වෙන්න පුලුවන්. යාළුවා බොරුවට ඉඩමක් මිළදී ගැනීමට රංගනයක් ප්ලෑන් කරලා යන්නේ. අපි නෙට් එකෙන් කලින් බලලා ඉඩම් වගයක් ගැන කතාවක් හදා ගන්නවා. මම වාහනේ පිටිපස්සේ හැන්ගිලා ඉන්නවා. යාළුවා කාර් එක නවත්වලා ටික වෙලාවක් ඉදලා ඇතුලට යනවා.

    තාම අපි හොයන වාහනය ඇවිත් නෑ. අපි කලින් ප්ලෑන් කරනවා මගේ වැඩේ හරි නම් මම යාළුවාට කෝල් කරනවා. නැති නම් එයා පුලුවන් තරම් වෙලා වාහනේ කාර් පාක් එකේ තියලා බැරිම වුනොත් එළියට හරි යනවා කියලා. ඔතන මම ඉන්නකොට Tee කොලේජ් යන බව මට GPS මොනිටර් වුනා. අවසානයේ පැය දෙකකට විතර පස්සේ අදාල කාර් එක එකපාරට එනවා. නමුත් නවත්වන්නේ මට ගොඩක් දුරින්. අපිට පස්සේ ආපු තව වාහනයකින් දෙක අතර විශන් ලයින් එක එක කවර් වෙනවා. ටික වෙලාවකින් මගේ වාහනය ඉස්සරහින් කෙනෙක් ඒ පැත්තේ ඉදන් ගියත් මට ශුවර් නෑ එයාම ද? කාර් එකෙන් බැස්සේ කියලා. කෝකටත් මම ෆොටෝස් ටිකක් අරගන්නවා. හැබැයි මම සැක කරපු පුද්ගලයා තමයි එතනින් ගියේ. ඊලගට මම යාළුවට ටෙක්ස්ට් එකක් දානවා, "පැකේජ් එක ලැබුනා, නමුත් පැහැදිළි මදි" කියලා.

    ටික වෙලාවකින් යාළුවා එළියට ආවා තව කෙනෙක් එක්ක. පෙනුමින් සේල්ස් රෙප් කෙනෙක්. මගේ යාළුවා එක පාරට ම අර කාර් එක දැක්ක ගමන් ඒ මනුස්සයා ඇදන් ඒක ගාවට ගිහින් වාහනේ එක්ක සෙල්ෆි එකක් එහෙම ගහලා, කාර් එකට පිස්සු වගේ බොරු රඟපෑමක් දාලා වටේ කැරකිලා අර ආපු මනුස්සයා එක්ක එයාගේ කාර් එකේ නැගලා යන්න ගියා.

    "මට විනාඩි 5කින් මැසේජ් එකක් ආවා වැඩේ හරි, මම ඉඩම බලන්න යන ගමන්. ඔයා දවල්ට අපේ ගෙදර එන්න කියලා."

    මම දැනගත්තා මට වාහනය අරං යන්න කියලා තමයි කියන්නේ කියලා. පාකින් එකේ කවුරුත් නැති වෙනකන් ඉදලා මම ඉස්සරහා සීට් එකට රින්ගලා වාහනය අරං ඔෆිස් එකට ආවා. පැය දෙකකින් මට යාළුවාගෙන් මැසේජ් එකක් ආවා "මම ගෙදර එන ගමන්" කියලා.

    ඔය අතර Tee දවල් දෙකට විතර කොලේජ් එකින් එළියට යනවා මොනිටර් වුනා. මම ඉක්මනට මගේ කාර් එක අරං ඊයේ හිටපු තැනට ගියා Tee එන්න කලින්. නමුත් මට මගදී තේරුනා එයා එදා මෙතනට එන්නැතුව කෙලින්ම ගෙදර යනවා වගේ කියලා. මම කෝකටත් එතන ඉදන් ටිකක් වෙලා බැලුවා ගෙදර කවුරුවත් ඉන්න පාටකුත් නෑ. මම හිමීට වාහනය වෙන තැන් කිහිපයක පාක් කර කර ගේ වටේම ෆොටෝස් ගත්තා. CCTV වගේ කිසිම දෙයක් වටේ පේන්නත් නෑ. අයිති සමාගම විකුණන්න දාපු ගෙදරකුත් නෙමෙයි.

    ඔය අතරේ යාළුවා කෝල් කරා "මම ආවා වැඩේ හරි. ඉක්මනට එන්න" කියලා. මමත් ආපහු ඉගිල්ලිලා ගියා. ඔෆිස් එකක් කියුවාට ඒක රෙන්ට් අවුට් කරපු ගෙයක්. හරියටම කියුවොත් අපේ සේෆ් හවුස් එකක්. එතන වට පිටාවේ කවුරුත් දන්නෑ අපි මොකද කරන්නේ වත්. මම යනකොට යාළුවා ඉන්නවා ඉස්සරහා පුටුවක වාඩි වෙලා ලැප් එකත් තියන්. එක අතක ස්මෝක් එකක්, චිලර් බොක්ස් එක ලග බිම තියන් ඒක උඩ බියර් එකක් ඕපන් කරලා.

    "මොකද වුනේ? කොහේද ගියේ? වාඩි වෙන්න" කියලා මටත් බියර් එකක් ඕපන් කරලා දුන්නා. සාමාන්‍යයෙන් අපි වැඩ වෙලාවට බියර් බොන්නෑ. එහෙම බියර් එකක් දෙනවා කියන්නේම අදට වැඩ ඉවරයි පොඩි කතාවකට යනවා කියන එක.

    "මම එළියට ගියා. මොකද වුනේ? කාගෙද කාර් එක?"
    "කාර් එක හැමදාම පාවිච්චි කරලා තියෙන්නේ **** ම තමයි. වෙන කාටවත් අල්ලන්න වත් දෙන්නෙ නැහැ. මම වාහනේ ගැන සියළු විස්තර අර මනුස්සයා ගෙන් අහගත්තා. මනුස්සයා ඩිවෝස්. පුතා ඉන්නේ අම්මා එක්ක. ඔය නිමාඩුවකට ආපු වෙලාවක පුතා වාහනය එක්ක ගහපු පින්තූරයක් වෙන්න ඕන අපිට ඊයේ හම්බුනේ. මිනිහාට සල්ලි විසිකරන්න. මං හිතන්නේ අපි කතාව විසදලා ඉවරයි."

    "ඔව් දැන් අපිට ස්ටෝරි එකක් තියෙනවා. දැන් ඉතින් එවිඩන්ස් හොයන්න එපැයි. මොකෝ අපි කට කතා හදනවාට නෙමෙයි නේ මිනිස්සු ගෙවන්නේ?"

    "මුලින්ම මෙහෙම කරමු, මම කොලේජ් එක ලග ඉදලා ෆලෝ කරන්නම්. අපි වාහනයට නගින තැනක ෆොටෝස් ගමු. වාහනය යන තැන අපි දැන් දන්නවා. අයිති කාරයා අපි දන්නවා. තව ඔය ටික මැච් වෙන තැනක් අල්ලගත්තා නම් කේස් එක ක්ලෝස්."

    "ලේසි වෙන එකක් නෑ. මොකද හැමදාම එතනට යන්නෙත් නෑ. ගියාට වෙන දේ ගැන එවිඩන්ස් නෑ. අපි තාම දන්නෑ හරියටම පික් කරන තැනක්. අපි ඕකේ අනික් පැත්ත කරමු. එහෙන් පිටත් වෙනකොට මම මැසේජ් එක දෙන්නම්. අපි යන රූට් එක දන්නවා. මඟ ඉදන් ඔයා ෆලෝ කරන්න. අපි බලමු මගදී දෙන්නාම අල්ලාගන්න පුලුවන්ද කියලා. ආපි ඊලගට ප්ලෑන් කරමු ඇතුලේ වෙනදේ ගැන එවිඩන්ස් එකක් හොයන්න ක්‍රමයක්."

    "අපිට ලේසියෙන් එයාගේ ෆෝන් එක, මැක් එක හැක් කරන්න පුලුවන්. එතන ඇති ඔනවාටත් වඩා එවිඩන්ස්."

    මම ඒකට රිප්ලයි කරේ නෑ. මගේ යාළුවා දන්නවා මම ඒ ඔප්ෂන් එකට වැඩි කැමැත්තක් නැති බව. මට මොකද්දෝ අමුතු ගිල්ටි හැගීමක් තියෙනවා අනවසරයෙන් අනුන්ගේ ඩිවයිස් වලට රින්ගලා චැට්, මේල් එළියට අදින එක. ඔව් ඇත්ත අපි කරන්නේම අනික් අයගේ ජීවිත වලට ඇගිලි ගහන එක. බැරිම වුනොත් අවසාන ඔප්ෂන් එකට මම ඒක තියන් ඉන්නේ.

    ඔය අතර අපෙන් අම්මා පහුවදා උදේ මුන ගැහෙන්න අහනවා. මම ගියා හම්බුවෙන්න. මොකද්ද ප්‍රෝග්‍රස් එක කියලා ආහනවා.
    "අපි දැන් බොහෝදුරට හොයන්න තියෙන දේවල් හොයලා ඉවරයි. සාක්ෂි ටික හදාගෙන සති දෙකක් ඇතුලත ඉවර කරනවා" කියලා මම කියුවා.
    "මම මගේ දුව ගැන බය විය යුතුද? තව සති දෙකක් බලා ඉන්න තරම් එයා සේෆ් ද?"
    "මට ඇත්තටම සේෆ් කියන වචනය දැන්ම කියන්න අමාරුයි. නමුත් දැනට ඇය නීතිවිරෝධී කිසිවක් කරන බවක් නම් අපි දැනුවත් නෑ. නමුත් ඇතැම්විට හම්බුවෙන පිළිතූර අම්මා කෙනෙක් සතුටුදායක නොවෙන්න පුළුවන්."
    "මට මේ උදව්ව කරන්න. හරියටම තහවුරු කරන්න දුව සේෆ් ද නැද්ද? කියලා. සාක්ෂි මට ඒ තරම් වැදගත් නෑ"
    "හරි අපිට සති දෙකක් දෙන්න. අපි උපරිම උත්සාහ කරන්නම් ඒ අතරතුර Tee ට කරදරයක් නොවෙන්න වග බලාගන්න."

    මම එතනින් ආවේ කියන්න ඕන නැති යමක් කියුවාද කල්පනා කර කර. මට ඊයේ ඉදන් හිතට අවුල් දැන් මේ කේස් එක අවසානයේ මොන වගේ සිටුවේෂන් එකකට Tee, දෙමව්පියෝ මුහුන දෙයිද කියලා. තාම අපි දන්නෙත් නෑ අවසානයක්. හැබැයි අපිට පොඩි අයිඩියා එකක් තිබුනා.

    මම ඔය අතර අවස්ථාව එනකම් පුලුවන් තරම් උත්සාහ කරා අර වාහනය අයිති පුද්ගලයාගේ විස්තර එකතු කරන්න.

    තුන්වෙනි සහ මේ කතාවේ අවසාන කොටස හෙට උදේට! සමාවෙන්න කොටස් වලට කඩන්න වුනාට.

    ඔයාලටත් පුලුවන් මේ කතාවේ අවසානය මොන වගේ වෙයිද කියලා අනුමාන කරන්න.
     
    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    තාම සමහරු නිදි බන්. 12ට කලින් දාන්න ට්‍රයි එකක් දෙන්නම්
    උදේ නැගිට්ට ගමන් බැලුවේ post එක දාලද කියලා....නියමයි මචෝ,,දිගටම දාපන්
     
    • Like
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    4.3 හතරවන කතාවේ තුන්වන කොටස.

    අපි මේ වාහනය අයිති කෙනා හැදින්වීම පහසුවට නමක් දාගමු Roy කියලා.
    Roy වයස 48-50 විතර වෙන පිරිමි කෙනෙක්. හොද ආර්ථික පසුබිමක් තියෙන, ඩිවෝස් වෙච්ච තනියම ඉන්න මනුස්සයෙක් කියලා මම කලින් සදහන් කරා. ඔහු දැන් මේ කතාවේ ප්‍රධාන චරිතයක් නිසා මම ඔහු ගැන වැඩිපුර හොයන්න ගත්තා.

    මට තිබුන ගැටළුව ඒ වගේ තනි මනුස්සයෙක් නම් Roy ට මේක හන්ගන්න අවශ්‍යතාවක් නෑ. තමුන්ගේ ගෙදරට Tee ව ගෙන්න නොගෙන ඇයි මේ වගේ ආයතනය සතු තැනකට නිතර අරං යන්නේ? ආයතනය කිසිම ආයෝජනයක් නොකර මේ තැන තියන් ඉන්නේ මොකටද? හිතන්න, හොයන්න ගොඩක් දේවල් තියෙනවා.

    පහුවදා ආපහු Tee ගෙදරින් උදේ එළියට යනවා මොනිටර් කරා. කොලේජ් යන වෙලාව නිසා මම එළියෙන් වාඩි වෙලා කොෆී එකක් හදන් ස්මෝක් එකක් දාගෙන හිටියා. ටික වෙලාවකින් පස්සේ මම නැවත ඇතුලට ඇවිත් ටැබ් එක අරං බලනකොට Tee යන්නේ කොලේජ් නෙමෙයි Roy ගේ තැනට. මම ඉක්මනට වාහනය අරං ඒ පැත්තට යන්න පටන් ගත්තා. දැන් මම ප්‍රමාදයි කොහොමත්. Tee මට කලින් යනවා. කමක් නෑ මම එතනින් එහාට වෙනදේ හොයනවා හිතන්, වාහනය වෙනදාට නවත්වන තැනින්ම පාර්ක් කරා.

    Tee මට කලින් ඇවිත් ඇතුලේ. ටික වෙලාවක් මම ට්‍රයි කරා ගේ ඇතුලේ සද්ද අහන්න පුලුවන්ද කියලා. නමුත් ගෙදර ඇතුලේ සෙටප් එකක මියුසික් ප්ලේ කරන නිසා කිසිම දෙයක් අහන්න පුලුවන් කමක් නෑ. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මෙන්න අර ස්පෝට් කාර් එක එනවා. ඒ කියන්නේ අද Tee ඇවිත් තියෙන්නේ Roy එක්ක නෙමෙයි. සමහර විට ටැක්සි එකකින් ආවා වෙන්නත් පුලුවන්. අද ගෙදර ඉදන් නේ ආවේ.

    කාර් එක ඇතුලට දානකොට මට තේරුනා Roy ගාව යතුරක් නැති බව. Tee ඇතුලේ ඉදන් ගැරෑජ් ඩෝ එක ඔපන් කරේ. ඒ කියන්නේ Tee ගාව යතුරක් තියෙනවා. මම යාළුවාට එන්න කියුවා. එයා මේ ඒරියා එකෙන් පිට වෙන හරියේ පාක් කරලා මම කතා කරනකම් ඉන්න කියුවා.

    Roy ඇවිත් පැයකින් විතර ආපහු ගැරෑජ් එකේ දොර ඇරුනා. කාර් එක පිටත් වුනා. මමත් ආපහු යන්න හිතනකොට මට තේරුනා Tee තාම පිටත් වෙලා නැති බව. ඇතුලේ මියුසික් එක තාම ප්ලේ වෙනවා. මම යාළුවා ට කෝල් කරලා කියුවා කාර් එක ෆලෝ කරන්න එපා ඔතනම ඉන්න කියලා.

    තව විනාඩි 45කින් විතර ටැක්සි එකක් ආවා. වාහනයයි, නම්බර් ප්ලේට් එකයි ෆොටෝ දෙකක් අරගෙන යාළුවාට යැව්වා. විනාඩි කිහිපයකින් Tee ඉස්සරහා දොර ඇරන් එලියට ආවා. මම අතේ තිබුන යතුර පූලූවන් තරම් පේන විදිහට ෆොටෝ අරගත්තා. යතුර බෑග් එකේ අවුට් පොකට් එකට දාගන්නවාත් පින්තූර ගත්තා. Tee නැගලා වාහනය පිටත් වෙලා ගියා. යාළුවාට කෝල් එකක් දීලා කියුවා ඔන්න ටැක්සි එක එනවා ෆලෝ කරන්න කියලා. යාළුවාටත් Tee ගේ ලයිව් ලොකේෂන් ශෙයාර් කරා.

    Tee කැෆේ එකකින් බැහැලා උදේට කාලා ආපහු කොලේජ් එකට පිටත් වෙලා තිබුනා. මම කෙලින්ම Tee ගේ අම්මා හම්බුවෙන්න ගියා. එයාට යතුරේ සහ දාගත්තු බෑග් එකේ පින්තූර පෙන්වලා කියුවා අද Tee ගෙදර ඇවිත් වොශ්රූම් ගියපු ගමන් යතුර බෑග් එකේ මෙතනම තිබුනොත් විතරක් හොරෙන් අරගෙන මට කෝල් එකක් දෙන්න කියලා.

    මම හවස Tee එන වෙලාව බලලා බයික් රයිඩ් එකක් ගියා ඒ කිට්ටුවට. Tee ගෙදර ඇවිත් පැය බාගයකට පස්සේ මට කෝල් එක ආවා. මම විනාඩි 2කින් එතන. අම්මා යතුර ගෙනත් දුන්නා. ඉස්සර දොරේ යතුර, තවත් යතුරක් එක්ක ගැරෑජ් දොරේ රිමෝට් එක කී ටෑග් එක වෙනුවට තිබුනා. මම කලින්ම යතුරු කපන කෙනෙක් සම්බන්ධ කරන් හිටියේ. එයා ගාවට ගිහින් පැයක් ඇතුලත යතුර කපන් නැවත ගෙනත් අම්මාට එළියට එන්න කියලා දුන්නා.
    "ආපහු දුව වොශ්රෑම් ගිය වෙලාවක තිබන විදිහටම අහු නොවෙන්න යතුර බෑග් එකට දාන්න" අම්මා යතුර ගැන විස්තර ඇහුවත් මම මුකුත් කියුවේ නෑ. "මමත් ඇත්තටම හොයනවා තාම" කියලා මම ඉක්මනට පිටත් වුනා රටක් දිනුව ගානට.

    දැන් වැඩේ ලේසියි නමුත් අනතුරුදායක වැඩක්. රිමෝට් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න තරම් වෙලාවක් මට තිබුනේ නෑ. රිමෝට් එකේ Roy ගේ ඉනීෂියල්ස් ගහලා තිබුනා. ඒ කියන්නේ Roy ඇරෙන්න තව කාගාව හරි යතුරු තියෙනවා. ඒකයි රෝයිගේ යතුර Tee ට දීලා තියෙන්නේ. එදා රෑ 10ට විතර මම බැක් පැක් එකත් දාගෙන යාළුවත් එක්ක එයාගේ කාර් එකේ Roy ගේ තැනට ගියා. මාව ඩ්‍රොප් කරන් යාළුවා යන්න ගියා. වාහනයක් එළියේ නවත්තලා තිබුනොත් අහල පහළ අය සැක හිතන්න පුලුවන් නිසා. ගිහින් මඟ නවත්වන් හිටියා සැක කටයුතු කවුරු හරි එනවා නම් මට කෝල් කරන්න.

    යතුර හරියටම මැච් වුනා. මම කෙලින්ම ඇතුලට ගිහින් දොර වැහුවා. ඈතුලේ ලයිට් දාන්නත් බැහැ. යාන්තමට ගාඩන් එකේ ලයිට් වලින් එළිය වැටිලා තිබුනා. ගෙයි හැටියට ලොකු ලිවින්ග් එකක් නෙමෙයි. ගෙයි මැදට වෙන්න ජනෙල් නැති ලොක් කරපු කාමරයක් තිබුනා. මම හිතුවා හරි ඒක තමයි අනික් යතුර. ඒක ඇරියාම ලොකු බෙඩ්රූම් එකක්. මේක සාමාන්‍යය ගෙයක් නම් නෙමෙයි කියලා මට තේරුණා. බෙඩ් රූම් එකක් නම් හැම වෙලාවෙම එළියට ජනෙල් තියෙනවා. ඉර එළිය, වාතාශ්‍රය එන්න. නමුත් මේ ගෙදර ඇතුලේ මේවගේ කාමරයක් හදන එකේ අරමුණ පිටතට කිසිම ශබ්ධයක් නොයන, එළියට නොපෙනෙන රහසිගත කාමරයක්. මම කාමරය ඇතුලට ගිහින් ලයිට් ඔන් කරගත්තා. මම මෙච්චර රිස්ක් එකක් අරං ගෙයකට රිංගන්නෑ ලේසියෙන්. කාමරය හොදට ෆර්නිචර් කරපු ෆ්‍රෙෂ් එයා ලයින් එකක් දාලා එයාකන්ඩිශන් කරපු ලක්ෂරි හොටේල් ටයිප් කාමරයක්. කාමරයටම ඇටෑච් වොශ්රුම් එකක් තියෙනවා. ඒකට අඩි 4x8 වගේ විශාල වීදුරුවක් දාලා තියෙනවා ඇතුල හොදට පේන විදිහට. වොශ්රූම් එක ඇතුලේ ස්ටීම් බාත් එකක් සහ හොට් ටබ් එකක් තියෙනවා.

    මම වටේටම බැලුවා මේක හොර වැඩ වලටම හදපු තැනක්. පිටින් කාටවත් මේක ඇතුලේ වෙන දෙයක් හොයන්න බැහැ ඇතුලට ඇවිත් දොරවල් වහගත්තාම. ටිකක් හරි එළියට ශබ්ධයක් ඇහෙන්නේ වොශ්රූම් එකේ හරි කාමරයේ දොර හරි ඇරියොත් විතරයි. A/C වෙන්ට් එක තමයි මට තියෙන එකම තැන යමක් සඟවන්න පුළුවන්. නමුත් ඒක හැරිලා තියෙන්නේ දොර පැත්තට. මම මෝෂන් සෙන්සර් කැමරාවක් වෙන්ට් එක ගලවලා ඇතුලෙන් හයි කරා. එතකොට A/C දැම්මොත් වෙන්ට් එක ඕපන් වෙනවා. එතකොට කැමරාව ඔන් වෙනවා. කැමරාවට පේන්නේ පොඩි පරාසයයි. නමුත් මට වීඩියෝ ට්‍රොන්ස්මීටර් එකක් මේ කාමරය ඇතුලේ සවි කරලා එළියට සිග්නල් එන සම්භාවිතාව ඉතාම අඩුයි. ඒ නිසා DVR ටයිප් කැමරාවක් සවි කරේ. මට ඒක බලන්න නම් ආපහු ඇවිත් අරගෙන යන්නම වෙනවා. තවත් රිස්කි නැවත වරක් එනවා කියන්නේ. A/C වෙන්ට් එකේ ඕඩියෝ ඉක්වික්මන්ට් සවිකිරීම ඉතාම නිෂ්ඵල වැඩක්. කැමරාව වැඩ කරන්නේ බැටරි එකකින්. මට මේන් ලයින් එකකට මේක සම්බන්ධ කරන්න පහසුකම් නෑ. මේක දවස් 5ක් විතර ස්ටෑන්ඩ්බයි තියෙයි. නමුත් ඊට පස්සේ අපිට බැටරි මාරු කරන්න වෙනවා. මම කාමරෙන් එලියට ඇවිත් යාළුවාට කෝල් එකක් දීලා විනාඩි 3කින් හරියටම එන්න කියුවා. එන ටයිම් එකටම දොර ලොක් කරන් එළියට බැහැලා කාර් එකට නැගලා වැඩි සද්දයක් නැතුව අපි මාරු වුනා.

    ඔය විදිහට දවස් දෙකකට පස්සේ අපිට Tee අතනට යනවා මොනිටර් වුනා. නමුත් අපි එදා ගේ ළගට ගියේ නෑ. ටිකක් මඟට වෙන්න යාළුවාගේ කාර් එක ප්ලේස් කරා. අපි දෙන්නාම එදා කාර් එකේ හිටියේ. පැය තුනකින් වගේ Tee එළියට ආවා. Roy ගේ කාර් එකේම. දෙන්නා එළියට ගියා. මම එතනින් බැහැලා යාළුවා පස්සෙන් ඇරියා. Tee මගින් බැහැලා. Roy ගෙදරට ගිහින් තිබනා. මම යාළුවාට Roy මොනිටර් කරන්න කියුවා රැ වෙනකන්. Tee ගේ GPS අනුව ගෙදර ගිහින්. මම ටැක්සි එකක් අරං සේෆ් හවස් එකට ආවා. එදා රැ ගිහින් DVR එක ගන්න එක තමයි අපේ ප්ලෑන් එක.

    නමුත් මට බය Roy ට වැඩේ අහුවෙලා නම් මම අද රෑ වෙඩි කන්නත් පලුවන්. Roy ගෙදරින් එළියට බැස්සෙත් නෑ. සාමාන්‍ය පරිදි ගෙදර ඉන්නවා කියලා දැනගත්තාම මට පොඩි සහනයක්. එදා රෑ 8ට විතර මම මගින් වාහනය නවත්වලා පයින්ම Roy ගේ ප්ලේස් එකට ගියා. මම ඇතුලට යනකොට යාළුවා එතනින් පිටත් වෙලා මාව ගන්න ආවා. ගිහින් බලනකොට DVR එක තියෙනවා තිබ්බ විදිහටම. මම ඒකේ බැටරි එකත් කාඩ් එකත් ගලවන් යාළුවා එනකොටම එළියට ඇවිත් පිටත් වනා. එන ගමන් මගේ වාහනයත් අරං අපි සේෆ් හවුස් එකට ආවා. ආවා නෙමෙයි ඉගිල්ලුනා.

    ආපු ගමන් මම ස්මෝක් එකක් පත්තු කරගත්තා. යාළුවා බියර් දෙකක් අරං ආවා. එක දිගට ස්මෝක් දෙක තුනක් ඉවර කරා බියර් එකත් එක්ක. ඊලගට කාඩ් එක ලැප් එකට දාගෙන බැලුවා.

    ගෙදර ඇතුලට ඇවිත් සෙන්ට්‍රල් A/C සිස්ටම් එක දාපු ගමන් කැමරාව ඔන් වෙලා තියෙනවා. දෙන්නා අත් අල්ලං කාමරයට එන එක තියෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවක් කිසිම දෙයක් පේන්නෑ. පැයකට විතර පස්සේ Roy ස්මෝක් එකක් පත්තු කර කර Bath rob එකක් පිටින් කාමරයෙන් එළියට යනවා තියෙනවා. විනාඩි 5කට පස්සේ ආපහු එනවා ඩ්‍රින්ක් එකක් අතේ අරං. අන්තිමට දෙන්නාම හොදට ඇදගෙන පැය තුනකින් පිටත් වෙන එක තියෙනවා. අපිට අවශ්‍ය ටික හරි.

    අන්තිම කොටස හෙට!
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts

    Ema gewal assata ringuwai kiala passe hari denagattot ubala against legal actions ganna puluwanneh bn?
     
    • Like
    Reactions: Addin Aiya

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    Ema gewal assata ringuwai kiala passe hari denagattot ubala against legal actions ganna puluwanneh bn?
    ඔව් පුලුවන්. ගේ ඇතුලේ අහුවුනොත් වෙඩි තියන්න වුනත් පුලුවන් ආත්මාරක්ෂාවට කියලා
     
    • Wow
    Reactions: Voldemort Bro

    Heta wenakm inna onada dan????😣😣😣
     
    • Haha
    Reactions: sanguine

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Inbox ennako balanna issella
    Inbox එන්න දෙයක් නෑ. එලකිරියේ ඇන්ටි කෙනෙක් ඉන්නවා මේකේ ත්‍රෙඩ් එයාගේ හස්බන්ට යවන. මට ඒ ඇන්ටිගේ EK ID1 හොයලා දෙන්න පුලුවන්ද.
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    Inbox එන්න දෙයක් නෑ. එලකිරියේ ඇන්ටි කෙනෙක් ඉන්නවා මේකේ ත්‍රෙඩ් එයාගේ හස්බන්ට යවන. මට ඒ ඇන්ටිගේ EK ID1 හොයලා දෙන්න පුලුවන්ද.
    200USD wire transfer ekak dapan. 5Min wade karala dennam