ඉක්මනට දුන්නොත් හොදායීඊලඟ කොටස ඉක්මනට දාන්නම්
ඉක්මනට දුන්නොත් හොදායීඊලඟ කොටස ඉක්මනට දාන්නම්
මොන කරුමයක්ද බං. මම පැය ගණන් ලියනවා. කොහෙවත් ඉන්න #₹√×ට ක්‍රෙඩිට් එක යනවා. එපා වෙනවා!පෙරුමා.
ගෙදර කෙනෙක් යතුර දීලා තියෙන නිසා සහ ඇයගේ වැඩකට යන නිසා ඒක ඇතුළු වීමට දුන් අවසරයක් වෙනවා.ඕකට කියන්නේ trespassing කියලා.
ගෙදර හිමිකාරයා නැති වෙලාවක උබ ගෙදෙට්ට ඇතුලු වෙන එක නීතියෙන් උබට සාදාරණීකරණය කරන්න බෑ.
ඒත් බෑ.ගෙදර කෙනෙක් යතුර දීලා තියෙන නිසා සහ ඇයගේ වැඩකට යන නිසා ඒක ඇතුළු වීමට දුන් අවසරයක් වෙනවා.
නමුත් එහෙම නැතිව ඇතුළු වීමක් අනවසර ඇතුළුවීම ලංකාවේ අනුව නම් අවුරුදු කිහිපයක් ඇතුලත යවන්න පුළුවන්
ගෙදර අයිතිය කාගේ නමට තිබුණත් ගෙදර බාලවයස්කාර නොවන සාමාජිකයෙක් ගේ අනුදැනුම.අනික ගෙදර අයිතිය තියෙන්නේ මිනිහගේ නමට, එහෙම උනාම ඒවල cctv මකන්න වගේ දෙවල් කරන්න මූට කොහෙන්ද බලයක්.
සමහර අවස්ථාවලදී බුදු හාමුදුරුවෝත් නිහඩ වුනාලු බං. තේරුමක් නැති ප්‍රශ්ණ ඇති කරගන්නවාට වඩා නිහඩ වෙන එක හොදයි. ඒකයි උත්තර නොදී හිටියේ. එයා බලාපොරොත්තු වෙන්නේ උත්තරය ලැබෙන තුරු නවතින්නෑ.ගෙදර කෙනෙක් යතුර දීලා තියෙන නිසා සහ ඇයගේ වැඩකට යන නිසා ඒක ඇතුළු වීමට දුන් අවසරයක් වෙනවා.
නමුත් එහෙම නැතිව ඇතුළු වීමක් අනවසර ඇතුළුවීම ලංකාවේ අනුව නම් අවුරුදු කිහිපයක් ඇතුලත යවන්න පුළුවන්
නෑ නෑ බන් මම අහන්නේ ඒක නෙමෙයි.සමහර අවස්ථාවලදී බුදු හාමුදුරුවෝත් නිහඩ වුනාලු බං. තේරුමක් නැති ප්‍රශ්ණ ඇති කරගන්නවාට වඩා නිහඩ වෙන එක හොදයි. ඒකයි උත්තර නොදී හිටියේ. එයා බලාපොරොත්තු වෙන්නේ උත්තරය ලැබෙන තුරු නවතින්නෑ.
@preamble උබේ තර්ක වලට උත්තර දීලා මේ ත්‍රෙඩ් එකේ කන්ටෙන්ට් එක චා වෙනවා බන්. ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාමු.
උබ දැන් ඔය කරන ගෙවල් ගානේ කඩවල් ගානේ රින්ග රින්ග කරන කලෙක්ශන් සීන් එක තව කවෘ හරි ඒකේ අමාරු පැත්ත විතරක් දකින්න පුලුවන්. උබට පුලුවන් දේ උබ කරනවා. තව කෙනෙක් ඌට පූලුවන් දෙයක් කරයි. ඔක්කොම එකම රස්සාව කරලා බෑනේ.
පැත්තකට වෙලා ඉඩපන්කෝ බන්, උබේ ගොන් තර්ක ටික තියාගෙන. අපි උගේ ත්‍රෙඩ් එකට එන්නේ උගේ ස්ටෝරි එක කියවන්න මිසක් උබේ මගුල් බලන්න නෙවෙයි. උබ වෙනම නුඋලක් දල උබේ ගොන් තර්ක ටික ඔක්කොම එකේ ගහපන්.නෑ නෑ බන් මම අහන්නේ ඒක නෙමෙයි.
පොඩි සරල ප්‍රශ්නයක්.
ගෙදර අයිතිකාරයා, උගේ ඩයමන්ඩ් රින්ග් එකක් සාක්කුවේ දාගෙන ගිහිල්ලා, ඒක නැතිවෙලා කියලා කම්ප්ලේන් එකක් දානවා,
උබ cctv සේරමත් මකලා.
හරි බැකප් තියෙනවා උබ ලග උබ ගෙදෙට්ට යනවා එනවා, ඇතුලේ කරන ඒවා නෑනේ.
ඒ කම්ප්ලේන් එකටම සපෝර්ටින් එවිඩන්ස් විදිහට ඌ අල්ලපු ගෙදර එකාගේ cctv අරන් ගිහිල්ලා කම්ප්ලේන් එකක් දානවා,
"මගේ ගෙදෙට්ට මිනිහෙක් ඇතුළු වෙලා තියෙනවා, මගේ ඩයමන්ඩ් රින්ග් එක නෑ, ඇතුල් වෙච්ච එක්කෙනා cctv footages මකලා ගිහිල්ලා, මේ තියෙන්නේ අල්ලපු ගෙදරින් ගත්ත cctv evidence" කියලා
දැන් මේකට උබ මොකද කරන්නේ කියලා විතරයි බන් මම අහන්නෙ.
එහෙම අවස්ථාවක් ආවම මම කරන්නේ මෙන්න මේකයි කියලා කෙලින්ම ආන්සර් එකක් දීපංකෝ ඉවරනේ එතකොට
ඌ දාන ස්ටෝරීස් විතරක් කියෝපන් ඉතින්.
Tv එකේ ඩ්‍රාම එකක් යනකොට ඇඩ් දාන්නේ බන් එහෙම කියලා ඒක කතාවට බාදාවක් නෑනේ.
ආයෙ නාට්ටිය පටන් ගත්ත ගමන් අපි ඇඩ් පැත්තකින් තියලා නාට්ටිය රස විදිනවනේ.
උගේ ඊලග කතාව දානකන් යන ඇඩ් එකක් විතරයි මේ
------ Post added on Jan 26, 2023 at 8:56 PM


ඉතිං මාව ඉග්නෝර් කරපංපැත්තකට වෙලා ඉඩපන්කෝ බන්, උබේ ගොන් තර්ක ටික තියාගෙන. අපි උගේ ත්‍රෙඩ් එකට එන්නේ උගේ ස්ටෝරි එක කියවන්න මිසක් උබේ මගුල් බලන්න නෙවෙයි. උබ වෙනම නුඋලක් දල උබේ ගොන් තර්ක ටික ඔක්කොම එකේ ගහපන්.![]()
අම්මෝ ඇති යන්තම් හිතේ තිබ්බ ප්‍රස්න්‍යක් විසදුවා6වෙනි කතාවේ අවසන් කොටස.
Su ගේ මැසේජ් එක මටත් තව පසල් එකක් වුනා. ඒත් ඒ පසල් එක මටම තියාගෙන පහුවදා කැෆේ එකේදී මුණ ගැහුනා.
"එදා ආපු කෙනා කවුද?"
සූ තියුණු බැල්මක් මගේ මූණට දැම්මේ මම උත්තරය එක වාක්‍යයකින් ඉවරකරයි තරම් විශ්වාසයකින්.
"ඒකට උත්තරය හරියටම දෙන්න අමාරුයි දැන්ම. මට කියන්න ඔයාට ඔච්චර විශ්වාස ඇයි කියලා?"
කිසිසේත්ම බලාපොරොත්තු නොවූ උත්තරයෙන් පුදුම වුන Su මං දිහා ටිකක් වෙලා කට ඇරගෙන බලා ඉදලා කතා කරන්න ගත්තා.
"ඔයා කියපු විදිහට මම හැමදේම කරා. කලින් ම සෝෆා එක වැකියුම් කරා. බෙඩ් එක ශීට්ස් මාරු කරා. දීපු ගම් එක සෝෆා එකේ එජ් වල තැනින් තැන ඩොට් කිහිපයක් තිබ්බා. බෙඩ් එකෙත් තැන් දෙක තුනක. අපරාදේ මං හිතුවා ඔයා එදා බිල්ඩින් එකට එන යන අය මොනිටර් කරයි කියලා. මට ගෙදර ආවාම සෝෆා එකෙන් හම්බුනේ මේවා." කියලා එන්විලෝප් එකක් දුන්නා.
වෘතීය විදිහට මූනේ පුදුමයක් නොපෙන්වා එන්විලෝප් එක අරං ඇරලා බැලුවා. ඒකේ තිබුනේ කෙස් ගස් කිහිපයක් සහ ඇදුමක ගැලැවුන නූල් කිහිපයක්. අනිවාර්යයෙන්ම ඒ කෙස් ඇයගේ නෙමෙයි. පාට සහ දිග වෙනස්. නූල් ඇයගේ හෝ Dan ගේ ඇදුමක නොවෙන බවත් ඇය සහතික කරා. ගම් එක රිමූව් කරා කියලාත් සදහන් කරා.
මට දැන් වෙනදේ ගැන පුංචි අදහසක් තියෙනවා. නමුත් ඒක හරියටම කියන්න සාක්ෂි නැති නිසා මම නිහඩ වුනා.
" පොඩි අපහැදිලි තැන් කිහිපයක් තියෙනවා. මට තව දවස් කිහිපයක් දෙන්න. අපි හරියටම තහවුරු කරගන්නකන් මට මුකුත් හොයාගත්තු දේවල් ඔයාට දෙන්න බැහැ."
Su ගේ සහ Dan ගේ ඉදිරි ශෙඩියුල් එක විස්තර අහගෙන මම ගෙදර ආවා. කරන දේ ගැන පොඩි අදහසක් තිබුනත් මම හරියටම මුකුත් කියුවේ නෑ දෙන්නාම හෙට ඩිනර් එකට එලියට යන බවක් මට කියුවා.
මම රෑ එළි වෙනකන් හොයලා බැලුවා ඒ ලඟම මට තාවකාලිකව ඉන්න තැනක් හොයාගන්න. මොකද හැමදාම ඔතන වාහනය නවත්වාගෙන හිටියොතින් මම තව ප්‍රශ්න ඇතිකරගන්න පුළුවන්. ඒ වගේ තැන් වලදී අපි උපායශීලී වෙන්න ඕන. නමුත් මට මාස ගානකට ඇඩ්වාන්ස් කරලා එපාට්මන්ට් එකක් ගන්න එකත් තේරුමක් නැති වියදමක්.
උදේම මම ගියා තැනක් හොයන්න. නමුත් මට හමුවුනේ ස්ටෝරේජ් ස්පේස් එකක් විතරයි. ඒකත් ගොඩනැගිලි කිහිපයකට එහායින්. මම ඒක සති දෙකකට රෙන්ට් කරා. මම හිමිකරුට කියුවා මට ගෙවල් මාරු වෙන නිසා වාහනය තියන්න තැනක් නෑ කියලා. යාළුවෙක්ගේ ක්ලැසික් කාර් එකක් එදාම එතනට ගෙනිහින් දැම්මා. මගේ ඉදිරි වැඩේට ඒක වැදගත්.
හවස Su මැසේජ් කරා Dinner එකට යන විස්තර. මම කියුවා එතන පුළුවන් තරම් කාලයක් ගතකරන්න. පිටත් වෙන්න කලින් මැසේජ් එකක් දාන්න කියලා.
දෙන්නා Restaurant එකට ගිය සැනින් මම 22 එපාට්මන්ට් එකට ඇතුල් වුනා. විනාඩියක් අරං වට පිට බැලුවා. සෝෆා එක තිබුනේ එපාට්මන්ට් එකට ඇතුල්වෙන දොරට මුහුණ දාලා Living එකේ. මට වෙන සුදුසු තැනක් අදහසක් ආවේ නෑ. වහාම සෝෆා එක අනික් පැත්ත හරවලා යටින් ඕපන් කරා. Audio Recorder & transmitter එකක් හයි කරලා නැවත සෝෆා එක තිබුන විදිහටම තිබ්බා. ඕඩියෝ ටෙස්ට් එකකුත් කරා. වැටුන නූල් කෑල්ලක් වත් නොතියා සම්පූර්ණයෙන්ම ක්ලීන් කරා. පැයක් ඇතුලත මම එතනින් පිටත් වුනා. මම කරපු දේ ගැන Su ට වත් නොකියා ඉන්නත් මම තීරණය කරා.
කොහොම වුනත් මෙතන ප්‍රශ්නයක් ඇති වුනොත් CCTV වල මම උඩට එනවා සහ යනවා තියෙනවා. ඒක ලොකු අවාසියක්. නමුත් මම මේකට අහුනොවී ඉන්න තාක් ඒක එලියට එන්න හේතුවකුත් නෑ. ඒක නිසා ඒ ගැන මම වදවුනේ නෑ.
මට මේ Transmitter එක උපරිම වැඩ කරන්නේ 500m විතරයි. මම කාර් එකක් ගරාජ් එකක තිබ්බේ ඒ හේතුව නිසා. ඒක ඇතුලේ Receiver එක තියලා. එතනින් නැවත මට Transmit කරනවා. ඒක ඕන තැනක ඉදන් මොනිටර් කරන්න පුලුවන්. ඒකට අවශ්‍ය විදුලි සැපයුම සහ කනෙක්ෂන් මට ගැරෑජ් එකෙන් ගන්න පුලුවන්. මම ගෙදර ගිහින් ටෙස්ට් කරලා බැලුවා. ඕඩියෝ එක නැවත මට මෙහෙන් මොනිටර් කරන්න පුළුවන්.
දවස් කිහිපයකට පස්සේ Dan ගෙදර ඉන්න වෙලාවක් බලලා Su දවසම ගෙදර නැති බොරු ප්ලෑන් එකක් අපි හැදුවා. Su ගෙදරින් ගියාට පස්සේ මම ඒ කිට්ටුවට ගියා. දිගටම මොනිටර් කරා. පැය බාගයකට විතර පස්සෙ ගෙදරට කවුරු හරි එනවා ශබ්ධය ඇහුනා. ගෑණු කෙනෙක්, කට හඩ හරියට පැහැදිලි නෑ. නමුත් මම බලාපොරොත්තු වුන විදිහටම කවුරුවත් සැක කටයුතු කෙනෙක් එළියෙන් ආවේ නෑ. ටික වෙලාවකින් Sofa එක උඩ දෙන්නා එහෙමෙහෙ වෙන ශබ්දය මට ඇහෙනවා.
මම Su ගෙන් මැසේජ් එකක් ආවා එයාව චෙක් කරලා Dan මැසේජ් එකක් එව්වා කියලා. මම කෝල් කරා "Busy කියලා විතරක් රිප්ලයි කරන්න. දැන්ම ගෙවල් ලගට එන්න. මම ඇවිත් ඉන්නේ කියලා."
දැන් මම almost puzzle එක විසදලා ඉවරයි. මට තිබුනා විස්තර ටික හොයලා Su ට දීලා පේමන්ට් එක අරං වැඩෙන් නිදහස් වෙන්න. නමුත් මට පුංචි ආතල් එකක් ගන්න හිතුනා. Su එනකන් මම ඔක්කෝම අහන් හිටියා. දෙන්නා හොදටම බිසී සෝෆා එක උඩ.
Su ආවාම මම සහතික කරා දෙන්නා ඇතුලේ බව. Su හොරෙන්ම උඩට ගියා. ගිහින් දොර අරිනකොට මම බලාපොරොත්තු වුන දේ සිද්ධ වෙලා. දොර ඇතුලෙන් ලොක් කරලා. Su වහාම Dan ට කෝල් කරලා. මම සියල්ල අහගෙන හිටියේ. දෙන්නා හොදටම කලබල වෙලා කෝල් එක ආන්ස්වර් කරනවා මම අහගෙන. Dan අනිත් කෙනාට හොරෙන් වගේ කියනවා ඇහුනා ඇද යටට යන්න කියලා. මම ඒක වහාම Su ට මැසේජ් කරා. විනාඩියකින් වගේ Dan දොර ඇරියා මුකුත් නොවුන ගානට.
"ඇයි කලින් ආවේ. මම නිදාගෙන හිටියේ" කියලා බොරු නිදිමතක් මවාගෙන Su ගේ ඇගට කඩා පැනලා.
මුකුත්ම නොකියා ගෙට ඇතුලු වුන Su පිටිපස්සෙන් Dan එක දිගට දාහක් ප්‍රශ්න අහ අහ කාමරයට යනවා මං අහගෙන. එතන ඉතුරු ටික මම ලියන්න දෙයක් නෑ. ඔයාලාට හිතාගන්න පුළුවන්.
එදාම හවස Dan ට එයාගේ බඩු ටිකත් අරං එපාට්මන්ට් එකෙන් යන්න සිද්ධ වෙනවා. අදාල කාන්තාව මම සැක කරපු පහල තට්ටුවේ පදිංචි කෙනාම තමයි. ඇය Dan ට වඩා වසර 7-8ක් වැඩිමල් තනිකඩ කෙනෙක්. නමුත් ඇයගේ මව ඇය සමඟ ජීවත් වුනා. දෙන්නා අතර සම්බන්ධය වසරකට වඩා තිබිලා තියෙනවා. පහුවදා අදාල කාන්තාවත් එපාට්මන්ට් එකෙන් පිට වෙනවා. මම Su මුණ ගැහිලා අපේ ගණුදෙනුව අවසන් කරනවා.
මම මුල ඉදන්ම හිතුවා Su කොහේ හරි ගියාම නිතර කොහේද ඉන්නේ? මොකද කරන්නේ කියලා අහන්නේ සැකයකට නෙමෙයි ඉක්මනට ගෙදර එයිද බලන්න. තමුන්ගේ හොර වැඩ වලට බය නැති කරගන්න බව. ඒ කියන්නේ බොහෝ දුරට ගෙදරම මේ හොර වැඩේ සිද්ධ වෙන බව. මොකද සාක්ෂි කිහිපයක් Su ට ඒකට තිබුනා.
මුලදී මම හිතුවේ Dan ගේ එකට වැඩ කරන කෙනෙක් කියලා. නමුත් එළියෙන් කවුරුවත් නොඑන බව පළවෙනි දවසේම මට සහතික වුනා. එහෙනම් කවුරු හරි බිල්ඩිම ඇතුලේම පදිංචි කෙනෙක්. නමුත් කෙනා ගැන හරියටම කියන්න සාක්ෂි මට තිබුනේ නෑ. සැකයක් විතරයි. ඒ කාලය ඇතුලත බිල්ඩිමෙන් පිට නොවුන අය, කෙස් ගස් වල වර්ණය දිගට මැච් වෙන කෙනෙක්ට මම ලිස්ට් එක කෙටි කරා. එතකොට මට ඉතුරු වුනේ එක්කෙනයි. නමුත් එයා මේ බිල්ඩිමේම නම් ඇයි Dan එතනට නොයන්නේ? (ඒකට හේතුව හම්බුනේ ටිකක් පහු වෙලා. උඩ මම කියලා ඇති.)
ඇය Su ගේ වගේම Dan ගේත් හිතවත් අසල්වැසියෙක්. Su ට ඇය ගැන කිසිම සැකයක් තිබුනේ නෑ, ඇය Su ට ගොඩක් හිතවත් නිසා සහ වයසින් වැඩිමල් වීම හේතුවෙන්. නමුත් මට තහවුරු වෙනකන් ඒ ගැන Su ට සැකයක් නොහිතෙන්න මම වගකීමෙන් කටයුතු කරා.
මට පස්සේ හිතුනා මොලේ කල්පනා කරා නම් ඕක Su ට තනියමත් විසදගන්න තිබුන කාරණයක් බව.
අම්මෝ බය කරන්න එපාමරුවට තියනවා නරකද tv සිරිස් එකක් වගේ කලොත් , කැමති නම් කරමු