IC එක ප්‍රෝග්‍රෑමර් එකට ගහල HEX file එක ලෝඩ් කලාම
Warning: No configuration words in hex file
කියල වැටෙනවා.
මේ තියෙන්නෙ...
මේක තමයි ප්‍රෝග්‍රෑම් එක.

BUILD SUCCEEDED කියලත් වැටෙනවා

Configure වල වෙන config කරන්න දෙයකුත් නෑනෙ
mp ලැබ් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න ඉගෙනගන්න පටන්ගත්තෙ ලගදි
Flowcode එකෙන් නම් මිට ඉස්සරවෙලා පොඩි පොඩි දේවල් කරලා තියෙනවා
දන්න කෙනෙක් මේකට කරන්න ඕනේ මොකක්ද කියල කියන්න.

එල එල.