Pickme uber

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Bike ekak gaththa, pickme,uber duwanna hithenawa office yana enagaman,galle road witharai. Kohomada karanne? Monada tricks? Route eka wadduwa to wtc. Office hrs 9-6. 8-5. Me dekama puluwan. Lease ekata support ekak wei. Bike eka honda dio
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    නිකන් තියන seat එකේ එකෙක් දාන් වරෙන්. fuel cover කරගන්නත් පුලුවන් වෙයි.
    හැබැයි bike නිසා වගකීමකුත් තියෙනව. පරිස්සමට යමන්. good luck.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    Bike ekak gaththa, pickme,uber duwanna hithenawa office yana enagaman,galle road witharai. Kohomada karanne? Monada tricks? Route eka wadduwa to wtc. Office hrs 9-6. 8-5. Me dekama puluwan. Lease ekata support ekak wei. Bike eka honda dio
    itapasse office ginin wada ala karapan
     
    • Haha
    Reactions: Duckduck

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    හවසට ඔෆිස් ඉවර වෙලා Uber, Pickme දෙකේම ඩිරෙක්ශන් හයර් ඔන් කරපන්. එතකොට, පානදුර, වාද්දුව පැත්තට පැසෙන්ජර් / ෆ්ලෑශ් හයර් එකක් සෙට් වෙයි රු.2000ක විතර. ඒක කරලා ගෙදර පලයන්. ඊට වඩා කරන්න අමාරුයි, මහන්සියි.

    Food නම් කරන්න යන්න එපා, Uber Package, Pickme Flash දෙක අවුලක් නෑ. Uber පැසෙන්ජර් හයර් 20ක් යන්න ඕනේ පැකේජ් ඔප්ශන් එක On වෙන්න.

    IMG_2381.jpeg

    IMG_2382.jpeg

    මාත් Uber, Pickme ලගදි දාගත්තෙ. කොහෙට හරි යද්දි On කරගෙන යනවා. මම Free දවසක App දෙකෙන්ම Trips 20ක් ගිහින් රු.7500ක් හෙව්වා. පෙට්‍රල් වලට රු.1500ක් ගියා. ඊට අමතරව Tip ටිකත් රු.500ක් වගේ තිබුනා. ස්කූටියක් පදින්නේ. Uber Trips 56යි, Pickme 70ක් ගිහින් තියෙනවා මම.

    මම ගිය ලොකු හයර් ටික

    1. බම්බලපිටිය - මොරටුව රු.1200
    2. හයිඩ්පාක් - හෝමාගම රු.1300
    3. නුගේගොඩ - වස්කඩුව රු.2500 (Flash)
    4. බණ්ඩාරගම - කොට්ටාව රු.1600 (Flash)

    Free වෙලාවට එලියට බැහලා ගානක් හොයාගන්න හොඳයි. උදේ හවස නම් කරන්න අමාරුයි, මහන්සියි.
    තව එකක් හයර් වැඩියෙන් යනකොට වැඩියෙන් හයර් එනවා. කෙල්ලොත් යනවා සමහර වෙලාවට. 😊

    මේ ලගදි ආපු මැසේජ් එකක්

    PickMe Naththal Bonus!

    22-December sita 28-December dina thula pahatha target sampurna kara (Completion Ratio kondesi nomathiwa) DIMANA LABAGANNA!

    Hire 65 -Rs. 2500/-
    Hire 100 - Rs. 3000/-
    Hire 120 - Rs. 4000/-
    Hire 150 - Rs. 5000/-
    Hire 200 - Rs. 25000/-

    Flash hire adala we.
    ITC / RPP adala natha.
    (Road pickup, -500m)
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    කරපන් උබට දවසට තෙල් , බයික් එකේ නඩත්තු වියදම් ඔක්කොම shape කරගන්න පුළුවන්
    මම මාලබේ ඉදන් නවල පැත්තට උදේටයි හවසටයි office යන එන ගමන් දුවල 2000ක් වගේ shape එකේ ගහගන්නවා දවසට
    කැලි එහෙමත් සෙට් වෙනවා ඉතීම්
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    මරු. මමත් අද ඇප් එකට රෙජිස්ටර් උනා. මම සතියකට පාරක් මාතර ඉඳන් කොල්ලුපිටි එනවා‍ කාර් එකේ. උපදෙසක් ඕනෙ මචන්ලා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    මරු. මමත් අද ඇප් එකට රෙජිස්ටර් උනා. මම සතියකට පාරක් මාතර ඉඳන් කොල්ලුපිටි එනවා‍ කාර් එකේ. උපදෙසක් ඕනෙ මචන්ලා
    මාතරින් එයාපෝට් හයර් කලම්බු හයර් තියෙනවා සෙට් කරගනින්. පොඩ්ඩක් හොටෙල් වල ගෙස්ට් වල කන්ටැක්ට් තියගනින්
     
    • Love
    • Like
    Reactions: @media and Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    හවසට ඔෆිස් ඉවර වෙලා Uber, Pickme දෙකේම ඩිරෙක්ශන් හයර් ඔන් කරපන්. එතකොට, පානදුර, වාද්දුව පැත්තට පැසෙන්ජර් / ෆ්ලෑශ් හයර් එකක් සෙට් වෙයි රු.2000ක විතර. ඒක කරලා ගෙදර පලයන්. ඊට වඩා කරන්න අමාරුයි, මහන්සියි.

    Food නම් කරන්න යන්න එපා, Uber Package, Pickme Flash දෙක අවුලක් නෑ. Uber පැසෙන්ජර් හයර් 20ක් යන්න ඕනේ පැකේජ් ඔප්ශන් එක On වෙන්න.

    View attachment 260548
    View attachment 260549
    මාත් Uber, Pickme ලගදි දාගත්තෙ. කොහෙට හරි යද්දි On කරගෙන යනවා. මම Free දවසක App දෙකෙන්ම Trips 20ක් ගිහින් රු.7500ක් හෙව්වා. පෙට්‍රල් වලට රු.1500ක් ගියා. ඊට අමතරව Tip ටිකත් රු.500ක් වගේ තිබුනා. ස්කූටියක් පදින්නේ. Uber Trips 56යි, Pickme 70ක් ගිහින් තියෙනවා මම.

    මම ගිය ලොකු හයර් ටික

    1. බම්බලපිටිය - මොරටුව රු.1200
    2. හයිඩ්පාක් - හෝමාගම රු.1300
    3. නුගේගොඩ - වස්කඩුව රු.2500 (Flash)
    4. බණ්ඩාරගම - කොට්ටාව රු.1600 (Flash)

    Free වෙලාවට එලියට බැහලා ගානක් හොයාගන්න හොඳයි. උදේ හවස නම් කරන්න අමාරුයි, මහන්සියි.
    තව එකක් හයර් වැඩියෙන් යනකොට වැඩියෙන් හයර් එනවා. කෙල්ලොත් යනවා සමහර වෙලාවට. 😊

    මේ ලගදි ආපු මැසේජ් එකක්

    PickMe Naththal Bonus!

    22-December sita 28-December dina thula pahatha target sampurna kara (Completion Ratio kondesi nomathiwa) DIMANA LABAGANNA!

    Hire 65 -Rs. 2500/-
    Hire 100 - Rs. 3000/-
    Hire 120 - Rs. 4000/-
    Hire 150 - Rs. 5000/-
    Hire 200 - Rs. 25000/-

    Flash hire adala we.
    ITC / RPP adala natha.
    (Road pickup, -500m)
    Thanks bn. Mata lease ekai,service walata yana cost eka cover unanam athi bn. Ube bike eka mokakda?

    Bump
    ------ Post added on Dec 23, 2025 at 5:57 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    Thanks bn. Mata lease ekai,service walata yana cost eka cover unanam athi bn. Ube bike eka mokakda?

    Bump
    ------ Post added on Dec 23, 2025 at 5:57 PM
    මට Yamaha Ray ZR 1ක් තියෙන්නේ. උඹට Galle Road එකේ යන නිසා ලේසියෙන්ම ගානක් හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    මට Yamaha Ray ZR 1ක් තියෙන්නේ. උඹට Galle Road එකේ යන නිසා ලේසියෙන්ම ගානක් හොයාගන්න පුළුවන්.
    Fuel keeyaka wage karanawada?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,190
    5,824
    113
    Galaha
    @Heshan Daminda යකෝ බලහන්කෝ බයික් එකේ පික්මී දීවනම් ජොබ් එක කරනවට වඩා ලාබයි වගේ. :rolleyes:

    කරපන් උබට දවසට තෙල් , බයික් එකේ නඩත්තු වියදම් ඔක්කොම shape කරගන්න පුළුවන්
    මම මාලබේ ඉදන් නවල පැත්තට උදේටයි හවසටයි office යන එන ගමන් දුවල 2000ක් වගේ shape එකේ ගහගන්නවා දවසට
    කැලි එහෙමත් සෙට් වෙනවා ඉතීම්
    කොටුවක් පැනල මාට්ටු උනත් පික්මී හයර් එකක් ගියේ කීවැකි නේ. ඒක මරු :yes:
    ------ Post added on Dec 23, 2025 at 11:44 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    @Heshan Daminda යකෝ බලහන්කෝ බයික් එකේ පික්මී දීවනම් ජොබ් එක කරනවට වඩා ලාබයි වගේ. :rolleyes:

    කොටුවක් පැනල මාට්ටු උනත් පික්මී හයර් එකක් ගියේ කීවැකි නේ. ඒක මරු :yes:
    ------ Post added on Dec 23, 2025 at 11:44 PM

    බයික්කේ කොඹල යනවා කියන්නේ හපෝ ට්‍රැෆික් එකේ.. 🥴
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,190
    5,824
    113
    Galaha
    බයික්කේ කොඹල යනවා කියන්නේ හපෝ ට්‍රැෆික් එකේ.. 🥴
    අපි ජොබ් එක කරන කාලේ නුගේගොඩ අපිත් එක්ක බෝඩිමේ කොල්ලෙක් හිටිය ඌත් පික්මී දිවුවා. තව චූන් පාන් එක්කුත් දිවුවා.හොඳට හම්බකරා ගේකුත් හැදුව. චූන්පාන් වලට වෙනම ත්‍රීවීල් එකක් තිබ්බෙ වීදුරු ගහලා. පික්මී දුවන්න වෙනම එකක්. පොඩි කොල්ලෙක් හවසට අපිට ඉතුරුවෙන චූන්පාන් සේරම ගෙනත් දෙනව බනිස් අරව මේවා. තවමත් ඌ නුගේගොඩ ඉන්නෙ දැන් අවුරුදු 5ක් වෙනව මම ජොබ් එකෙන් අයින් වෙලත්.
     
    • Wow
    Reactions: Heshan Daminda