Bike ekak gaththa, pickme,uber duwanna hithenawa office yana enagaman,galle road witharai. Kohomada karanne? Monada tricks? Route eka wadduwa to wtc. Office hrs 9-6. 8-5. Me dekama puluwan. Lease ekata support ekak wei. Bike eka honda dio
itapasse office ginin wada ala karapanBike ekak gaththa, pickme,uber duwanna hithenawa office yana enagaman,galle road witharai. Kohomada karanne? Monada tricks? Route eka wadduwa to wtc. Office hrs 9-6. 8-5. Me dekama puluwan. Lease ekata support ekak wei. Bike eka honda dio
මාතරින් එයාපෝට් හයර් කලම්බු හයර් තියෙනවා සෙට් කරගනින්. පොඩ්ඩක් හොටෙල් වල ගෙස්ට් වල කන්ටැක්ට් තියගනින්මරු. මමත් අද ඇප් එකට රෙජිස්ටර් උනා. මම සතියකට පාරක් මාතර ඉඳන් කොල්ලුපිටි එනවා කාර් එකේ. උපදෙසක් ඕනෙ මචන්ලා
Thanks bn. Mata lease ekai,service walata yana cost eka cover unanam athi bn. Ube bike eka mokakda?හවසට ඔෆිස් ඉවර වෙලා Uber, Pickme දෙකේම ඩිරෙක්ශන් හයර් ඔන් කරපන්. එතකොට, පානදුර, වාද්දුව පැත්තට පැසෙන්ජර් / ෆ්ලෑශ් හයර් එකක් සෙට් වෙයි රු.2000ක විතර. ඒක කරලා ගෙදර පලයන්. ඊට වඩා කරන්න අමාරුයි, මහන්සියි.
Food නම් කරන්න යන්න එපා, Uber Package, Pickme Flash දෙක අවුලක් නෑ. Uber පැසෙන්ජර් හයර් 20ක් යන්න ඕනේ පැකේජ් ඔප්ශන් එක On වෙන්න.
View attachment 260548
View attachment 260549
මාත් Uber, Pickme ලගදි දාගත්තෙ. කොහෙට හරි යද්දි On කරගෙන යනවා. මම Free දවසක App දෙකෙන්ම Trips 20ක් ගිහින් රු.7500ක් හෙව්වා. පෙට්‍රල් වලට රු.1500ක් ගියා. ඊට අමතරව Tip ටිකත් රු.500ක් වගේ තිබුනා. ස්කූටියක් පදින්නේ. Uber Trips 56යි, Pickme 70ක් ගිහින් තියෙනවා මම.
මම ගිය ලොකු හයර් ටික
1. බම්බලපිටිය - මොරටුව රු.1200
2. හයිඩ්පාක් - හෝමාගම රු.1300
3. නුගේගොඩ - වස්කඩුව රු.2500 (Flash)
4. බණ්ඩාරගම - කොට්ටාව රු.1600 (Flash)
Free වෙලාවට එලියට බැහලා ගානක් හොයාගන්න හොඳයි. උදේ හවස නම් කරන්න අමාරුයි, මහන්සියි.
තව එකක් හයර් වැඩියෙන් යනකොට වැඩියෙන් හයර් එනවා. කෙල්ලොත් යනවා සමහර වෙලාවට.
මේ ලගදි ආපු මැසේජ් එකක්
PickMe Naththal Bonus!
22-December sita 28-December dina thula pahatha target sampurna kara (Completion Ratio kondesi nomathiwa) DIMANA LABAGANNA!
Hire 65 -Rs. 2500/-
Hire 100 - Rs. 3000/-
Hire 120 - Rs. 4000/-
Hire 150 - Rs. 5000/-
Hire 200 - Rs. 25000/-
Flash hire adala we.
ITC / RPP adala natha.
(Road pickup, -500m)
මට Yamaha Ray ZR 1ක් තියෙන්නේ. උඹට Galle Road එකේ යන නිසා ලේසියෙන්ම ගානක් හොයාගන්න පුළුවන්.Thanks bn. Mata lease ekai,service walata yana cost eka cover unanam athi bn. Ube bike eka mokakda?
Bump
------ Post added on Dec 23, 2025 at 5:57 PM
Fuel keeyaka wage karanawada?මට Yamaha Ray ZR 1ක් තියෙන්නේ. උඹට Galle Road එකේ යන නිසා ලේසියෙන්ම ගානක් හොයාගන්න පුළුවන්.

කොටුවක් පැනල මාට්ටු උනත් පික්මී හයර් එකක් ගියේ කීවැකි නේ. ඒක මරුකරපන් උබට දවසට තෙල් , බයික් එකේ නඩත්තු වියදම් ඔක්කොම shape කරගන්න පුළුවන්
මම මාලබේ ඉදන් නවල පැත්තට උදේටයි හවසටයි office යන එන ගමන් දුවල 2000ක් වගේ shape එකේ ගහගන්නවා දවසට
කැලි එහෙමත් සෙට් වෙනවා ඉතීම්

@Heshan Daminda යකෝ බලහන්කෝ බයික් එකේ පික්මී දීවනම් ජොබ් එක කරනවට වඩා ලාබයි වගේ.
කොටුවක් පැනල මාට්ටු උනත් පික්මී හයර් එකක් ගියේ කීවැකි නේ. ඒක මරු
------ Post added on Dec 23, 2025 at 11:44 PM
අපි ජොබ් එක කරන කාලේ නුගේගොඩ අපිත් එක්ක බෝඩිමේ කොල්ලෙක් හිටිය ඌත් පික්මී දිවුවා. තව චූන් පාන් එක්කුත් දිවුවා.හොඳට හම්බකරා ගේකුත් හැදුව. චූන්පාන් වලට වෙනම ත්‍රීවීල් එකක් තිබ්බෙ වීදුරු ගහලා. පික්මී දුවන්න වෙනම එකක්. පොඩි කොල්ලෙක් හවසට අපිට ඉතුරුවෙන චූන්පාන් සේරම ගෙනත් දෙනව බනිස් අරව මේවා. තවමත් ඌ නුගේගොඩ ඉන්නෙ දැන් අවුරුදු 5ක් වෙනව මම ජොබ් එකෙන් අයින් වෙලත්.බයික්කේ කොඹල යනවා කියන්නේ හපෝ ට්‍රැෆික් එකේ..![]()