Pilot salary

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    පයිලට් කෙනෙක්ගෙ සැලරි කොහොද් ලංකාවෙ ?

    පයිලට් කෙනෙක් වෙන්නෙ කොහොද් ? ඔනි සුදුසුකම් මොනවද් ? දදන්න කෙනෙක් දැනුවත් කරන්න b
     
    • Like
    Reactions: johnyh

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    උබට හොද connections තියනවද sri lankan එක ඇතුලේ ??

    එහෙම නැත්තන් ලොවෙත් කරන්න එපා

    flying hours වලටයි cpl එකටයි කොටි එකහමාරක් විතර යනවා :yes::yes:
     

    Mohammed77

    Member
    Dec 1, 2017
    65
    5
    0

    උබට හොද connections තියනවද sri lankan එක ඇතුලේ ??

    එහෙම නැත්තන් ලොවෙත් කරන්න එපා

    flying hours වලටයි cpl එකටයි කොටි එකහමාරක් විතර යනවා :yes::yes:

    නොදන්න හුත්තවල් කියන්නෙ නැතිව හිටු
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    උබට හොද connections තියනවද sri lankan එක ඇතුලේ ??

    එහෙම නැත්තන් ලොවෙත් කරන්න එපා

    flying hours වලටයි cpl එකටයි කොටි එකහමාරක් විතර යනවා :yes::yes:

    Ai ehema kiyanne ?
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Mageth yaluwek oka karanna hadala passe atharala damma air force eke kohomada danne na dan war ekakuth nathi eke hoyala balapan
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Pilot salary 03-03-2018 06:58 PM ponna wesi ye.pilot la wenna salli ganna eka kochchara hodayida.ethakota thopi wage higannanta pilot la wenna ba kiyatawath.ethakota pilot wenna puluwan salli thiyana daksha awanka ugath puthala duwalata witharayi.kalakanninta no place


    :lol:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Ai ehema kiyanne ?


    ලොවෙත් නිකන් එකෙක්ට ඇතුලට පැන ගන්න අමාරුයි ඇතුලෙම අයගේ contacts වලට තමයි ගන්නේ

    මගේ යාලුවෙක් ඉන්නවා California ගිහින් cpl අරන් ආවේ 2015 ඉදන් try කරනවා sri lankan යන්න තාම බැරි උනා :no:
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    කරත්ත පයිලට් කෙනෙකුට 15,000ක් වගේ ගත්තැකි මාසෙට.
    ට්‍රී වීල් පයිලට් එකෙක් නන් දවසට 2,000 ඉදල 3,000 වෙනකන් බලන්න පුලුවන්.
     
    • Haha
    Reactions: johnyh

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    බරවාහන ලයිසන් එක තියෙනවා ද? හැබැයි ඒක අවු 5 ක් පරණ වෙන්න ඕනේ