පින් පොත ඉදිරියට ඇදෙන්න ඕන ත්‍රෙඩ් එකක්. පින් දහම් කරන / කරපු සහෝදරවරු තමන් කරපු පිනක් දහමක් පින් පොතේ සඳහන් කරනවානම් අපිටත් ඒ පින දහම වෙනුවෙන් සන්තොසවෙලා පින් අනුමෝදන් වෙන්න පුළුවන්.
ඇත්ත සහොදරයා. හැමෝම තමන් කරපු පිං කටයුතු බෙදාහදා ගමු. අනිත් අයත් සංතෝස වෙයි.





