darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
මම මගේ බල්ලට සලකන විදිය මේකේ දාන්න පුලුවන්ද, එව්වා ඔට්ටුද මන්දා :baffled::baffled::baffled:
 
thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඉතාම වටිනා නුලක්.ඇත්තටම යහලුවනෙ මෙ අමාරුවෙන් ලබාගත්ත ජීවිතය නිකන් ඔහෙ ගෙවිල යන්න ඉඩ දෙන්න හොද නෑ.අපි සැමවිටම උත්සහ කරන්න ඕන පුලුවන් තරම් පින් ‍රැස් කරන එක එතකොට මෙලොවත් පරලොවත් දෙකම සර්තක කරගෙන මේ සසරින් මිදෙන්න පුලුවන්.ඔබ සැමට තෙරුවන් සරනයි.

    :yes::yes::yes::yes::yes:
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    හදිස්සියෙ මේ ත්‍රෙඩ් එක දැක්කෙ.
    අද අපේ ගෙදර පොඩි වැඩක් කරනවා.මොකක්ද දන්නවද
    බබාල හම්බෙන්න ඉන්න අම්මල කීප දෙනෙකුට දවල් කෑම හදල ගිහින් දෙනවා.
    හැබැයි ඒක පිනක්ද දන්නෙ නෑ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    චගු;10529832 said:
    දැන් මේක මගේ පින් පොත වෙලා වගේ.. එකෙක් වත් ලියන්නෙ නෑනෙ. :(

    කමක් නෑ.. අදත් මම ම ලියන්නම් කො:

    උදේ පානදුර-බණ්ඩාරගම පාරෙ ගියා. බයික් එකේ.
    එලට හදපු කාපට් පාර නිසා කට්ටියම වාහනේ drive කරනව නෙවෙයි - fly කරනවා.
    බණ්ඩාරගම පාලමට ටිකක් මෙහා පාරෙ අයිනෙ තියෙනවා කෙසෙල් කඩයක්. කඩේ ලඟ පාර වන්ගුවක්. Fast එන නිසා හදිසියක් උනොත් එක පාරටම බ්‍රේක් ගහන්නත් බෑ.

    මමත් 40KM/H වගේ ආවෙ. කඩේට ලන් වෙනකොටම එක පාරටම කඩේ ඉඳලා පුන්චි බලු පැට්ටෙක් පාරට දුවගෙන ආව. මචන් උගෙ වෙලාවට මම කල් තියා දැක්ක..පාර මැදම මම බ්‍රේක් කලා. මගෙ වෙලාවට පිටිපස්සෙන් ආවෙ වැන් එක ටිකක් ගැප් එක තියාගෙන ආපු නිසා මාව මරන්නෙ නැතුව නතරකර ගත්තා. දැන් මම පාර මැද්දෙ නවත්තලා.. පිටිපස්සෙන් වාහ පෝලිමක්. බලු පැට්ට වගේ වගක් නැතුව පාර පුරාම දුවනව. මම දුවල ගිහින් ඌව වඩාගෙන පාරෙ අයිනට ආව. වාහන ටික යන්න ගියා. සමහරු මට බනින්න ඇති මූ මගේ බල්ලෙක් කියල. එතකොටම කඩේ ඇන්ටිත් ආව.. මම බල්ල එයාට දීල , "අනේ ඇන්ටි මෙයාව ගැටගහල තියන්නකො" කියල , කඩේ ටැප් එකෙන් අත් දෙකත් හෝදගෙන බණ්ඩාරගම ගියා.

    ඔන්න මගේ අද පින් වැඩේ..

    niyama wedak machan
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    හදිස්සියෙ මේ ත්‍රෙඩ් එක දැක්කෙ.
    අද අපේ ගෙදර පොඩි වැඩක් කරනවා.මොකක්ද දන්නවද
    බබාල හම්බෙන්න ඉන්න අම්මල කීප දෙනෙකුට දවල් කෑම හදල ගිහින් දෙනවා.
    හැබැයි ඒක පිනක්ද දන්නෙ නෑ

    මචන් උතුම් පිනක් ඒක..
    පින් කරන කොට, දානයක් දෙනකොට මෙන්න මේ කරුණු තුන හිතේ ධාරනය කරගෙන ඊට අනුගතව පින් කරන්න, දාන දෙන්නට උත්සාහ කරන්න:

    දානයක් දෙන්නා එය සතුටු සිතින්, අනුන් කෙරෙහි දයානුකම්පාවෙන්, යහපත් චේතනාවෙන් කරයි.

    දානයක් දෙන්නා කුසල් අකුසල් වල විපාක දීම පිළිබඳව අචල විශ්වාසයකින් ද, කරන්නාවූ කුසලයේ විපාක ලැබෙන බව නිසැකවම දැනගෙන, නිවනම ප්‍රාර්ථනාවෙන් කරයි

    දානයක් දෙන්නා එය තමන්ට කිසිදු ප්‍රසිද්ධියක්, ලාබයක්, සැප සම්පතක් බලාපොරොත්තු නොවී, පරාර්ථකාම්ව පමණක් කරයි.

    මේ කරුණු තුන සම්පූර්ණ වේ නම් ඔබ නිසැකවම උතුම් පුන්‍ය කර්මයක් කරගත්තා වේ

    මම මගේ බල්ලට සලකන විදිය මේකේ දාන්න පුලුවන්ද, එව්වා ඔට්ටුද මන්දා :baffled::baffled::baffled:

    උඹ බල්ලට සලකන්නෙ දයාවෙන් කරුණාවෙන් නම් මෙතන දාන්න යාළුවා..
    එකක් හොඳට මතක තියා ගන්න, සසර කියන්නෙ බොහොම දිග ගමනක්.. අපි මේ මිනිස් ආත්මෙ ලබල හිටියට, කරපු, කරන අකුසල කර්ම අනුව ඕනිම කෙනෙකුට ඕනිම භවයකදි තිරිසන් ආත්මෙකට වැටෙන්නට පුළුවන් බව මතක් තියා ගන්න.

    සන්සාරයෙ මේ ආ ගමනේ අපි එකිනෙකා අපේ කවුද කියල හිතාගන්නවත් බෑ.. සමහර විට ආත්ම ගානක් තුරාවට අපේ දෙමව්පියො අපේ අම්මයි තාත්තයි වෙලා එන්නට ඇති, අපේ යාළුවො ත් ඒ වගේ අපිත් එක්ක එන්නට ඇති.
    නමුත් සමහර වෙලාවට අපි කරගත්ත පවු අනුව තිරිසන් වෙලා හිටපු භවයන් අනන්තවත් තියෙන්නට ඇති.

    ඉතින් හැම සතෙකුටම ඉතාම දයාවෙන් කරුණාවෙන් සලකන්න. කවුද දන්නෙ මේ ඔබේ බල්ල වෙලා ඉන්නෙ කලින් ආත්මෙ ඔබේ දෙමවුපිය කෙනෙක් ද කියල ?? ඒ නිසා සතුනට දයාවෙන් සලකන්න.. හිංසා කරන්න එපා, කුරිරු වද දෙන්නට එපා.
    එහෙම කලොත් ලබන භවයෙ උඹට බඩු පැකට් වේවි.
     
    Last edited:

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    චගු;12622347 said:

    You are most welcome on this thread bro and please keep commenting. It will help to understand the value of merits.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    හදිස්සියෙ මේ ත්‍රෙඩ් එක දැක්කෙ.
    අද අපේ ගෙදර පොඩි වැඩක් කරනවා.මොකක්ද දන්නවද
    බබාල හම්බෙන්න ඉන්න අම්මල කීප දෙනෙකුට දවල් කෑම හදල ගිහින් දෙනවා.
    හැබැයි ඒක පිනක්ද දන්නෙ නෑ

    ලොකු පිනක් තමයි යාලුවා. හැබැයි ලෝභ සිතින් නැතුව දන් දෙන්න
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    meka mega thread ekak karamu
    niyamai
    +5
    (me machine eke sinhala wada na ban...ekanisa wadi deyak danata daanna ba)

    thanx machn.... :)

    සියලූ සත්වයෝ නිදුක් වෙත්වා........

    තමන් කරන කුසල අකුසල කර්ම, කරත්තයක බැදි ගොනා පිටුපස කරත්තය එනවා සේ සංසාරය පුරාවටම හඹා එයි.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1.wesak dawase....අද අපි එකතුවෙලා මෙහෙ පොඩි දන්සලක් දුන්නා.
    ඒකට මූලික උනේ අපි එක්ක ඉන්න ටැමිල් කතෝලික මිත්‍රයෙක්.
    එයා වැඩ කරන සෙක්ෂන් එකේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන,අඩු පඩි,අඩු පහසුකම් තියෙන නේපාල් කොල්ලො ටික දෙනෙක්ට.
    කහබත්,අල,අඹ මාළුව,පරිප්පු සහ සීනි සම්බෝල.අතුරුපසට අයිස් ක්‍රීම්,යෝගට්.
    ....
    2. කෑම වැඩිපුර කාලා එයාර් ට්‍රැක් එක හිරවෙලා මැරෙන්න ගිය කුකුල් පැටියෙක්ගෙ ජීවිතය බේරුව.බ්ලොක් එක අයින් කරන්න කෘත්‍රිම ස්වසනයත් දෙන්න උනා.
    බලන් හිටි අයට හිරිකිතයක් දැනුනා වෙන්න ඇති.ඒත් ඒ සතා මේ මොහොතෙත් ජිවත් වෙනවා කියන සතුට මම ලබා ගත්තා.ඒක මම අද ඊයෙ කරන අලුත් දේකුත් නෙවෙයි.
    සැම සතෙකුටම තමන්ගේ ජීවිතය වටිනවා.තව ජීවිතයක් බේරා දෙන්න හිතෙන එකත් පිනක්.
    පින් පොතට ඔන්න මගෙනුත් සම්මාදමක්.....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කරන වැඩේ හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න.
    පහුගිය අවුරුද්දේ වෙසක් පෝයට මම ඉන්න රටේ ලංකාවේ කට්ටිය එකතු කරගෙන සල්ලි එකතු කරලා ( පැයක් වගේ කාලයක් ඇතුලත ලංකාවේ මුදලින් රුපියල් 53000 ක් එකතු උනා.) ලංකාවේ මසට මරන්න ගෙනියන වැස්සියෙකුයි පැටියවයි මරණයෙන් බේරගත්ත. අද ඒ සත්තු දෙන්න හොඳින් ජිවත් වෙනවා. ඒ ගැන හරිම සන්තෝසයි.
    මේ අවුරුද්දේ සල්ලි එකතු කරන්න මට මුල් වෙන්න බැරි උනා. ඒ හින්ද අභයදාන පුන්‍යකර්මය මේ වෙසක් පෝයට කරගන්න බැරි උනා. ඒ හින්ද වෙසක් පෝයට ගමේ පන්සල විදුලි බුබුළු වලින් විදුලි ආලෝක සැරසිලි කෙරෙව්වා.
     
    නියමයි යාලුවා.... අවංකව උදව් කරපු කෙනෙක්ට ඒ දේ ගොඩක් හිතට දැනෙනවා.....
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    කරන වැඩේ හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න.
    පහුගිය අවුරුද්දේ වෙසක් පෝයට මම ඉන්න රටේ ලංකාවේ කට්ටිය එකතු කරගෙන සල්ලි එකතු කරලා ( පැයක් වගේ කාලයක් ඇතුලත ලංකාවේ මුදලින් රුපියල් 53000 ක් එකතු උනා.) ලංකාවේ මසට මරන්න ගෙනියන වැස්සියෙකුයි පැටියවයි මරණයෙන් බේරගත්ත. අද ඒ සත්තු දෙන්න හොඳින් ජිවත් වෙනවා. ඒ ගැන හරිම සන්තෝසයි.
    මේ අවුරුද්දේ සල්ලි එකතු කරන්න මට මුල් වෙන්න බැරි උනා. ඒ හින්ද අභයදාන පුන්‍යකර්මය මේ වෙසක් පෝයට කරගන්න බැරි උනා. ඒ හින්ද වෙසක් පෝයට ගමේ පන්සල විදුලි බුබුළු වලින් විදුලි ආලෝක සැරසිලි කෙරෙව්වා.

    ජීවිත කාලය පුරාවටම මේ කුසල් මතකෙන් සිත සංතෝසයට පත් වෙන්න ඕනා. එයින් තවත් කුසල් කිරීමට ශක්තිමත් වෙන්න ඕනා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පින් පොත ඉදිරියට ඇදෙන්න ඕන ත්‍රෙඩ් එකක්. පින් දහම් කරන / කරපු සහෝදරවරු තමන් කරපු පිනක් දහමක් පින් පොතේ සඳහන් කරනවානම් අපිටත් ඒ පින දහම වෙනුවෙන් සන්තොසවෙලා පින් අනුමෝදන් වෙන්න පුළුවන්.