ping, telnet , ip උදව්වක් ඕඕඕඕඕඕඕඕනේ
මචං මං කරපු දේ මුලින්ම කියල ඉන්නම්කෝ..
අපෙ ගෙදර desktop එක dongle එකෙන් ඉන්ටෙර්නෙට් සම්බන්ද කරල.. lap එක connect කරේ 4n එක් wifi hotspot කරල බං..
එතකොට දැන් දෙකෙන්ම internet යන්න පුලුවන්නෙ..
ඊට පස්සෙ මට ඕන කම තියෙන්නෙ මගේ desktop එකෙන් lap එක telnet connect කරන්න.. ඒත් බං.. අඩුම ගානෙ desktop එකෙන් lap එකේ ip එක ping වෙන්නෙවත් නෑ බං.. මං lap එකෙන් desktop එක ping කරත් එච්චරයි බං.. 100% loss
port scanner එකකින් lap එකේ ip එක scan කරත් පෙන්නන්නෙ නෑ බං..
මොකද මේකට කරන්නෙ??