මේ විදියට තමයි හදන්න හිතන් ඉන්නේ බැට්රි වෙනුවට ෆොනේ චාජරයක් දාල පුළුවන් වෙයිද
සෙන්සර් එකට දිග වයර් එකක් දැම්මොත් අවුල්ද
මිට වඩා හොඳ / ලේසි ක්‍රම තියනවද
puluwan current nethi welawata alarm eka off ne![]()
sensor එක විතරක් ඩ 2000 ?pir sensor tiynawa hardware wala 2000k wage une ekata light ekai mcb bell ekai set kara nam hari
without wired one nm PIR sensor + ESP 32 wage ekakata yannacurrent එක නැති වෙනවනම් ගොඩක් අඩුයි බැට්රි ම දැම්මනම් ලෙසියි එක්කෝ
අර දවස් වල වගේ කපන්න ගත්තොත්
සෙන්සර් එකට වයර් දික් කරන්න පුළුවන් සීමාවක් ඇති නේද?
sensor එක විතරක් ඩ 2000 ?
------ Post added on Mar 6, 2024 at 11:29 AM
without wired one nm PIR sensor + ESP 32 wage ekakata yanna
Machan hardware wala thiyenawasa pir sensors?pir sensor tiynawa hardware wala 2000k wage une ekata light ekai mcb bell ekai set kara nam hari
230v line eka set karanna tiyenne, garaje ekata dala tiyenne mn light ekak on wenawa bell eka wadinawa habai pusek awat wadinawa ekai awlasensor එක විතරක් ඩ 2000 ?
ow bn mn gattaMachan hardware wala thiyenawasa pir sensors?
Math meka thamai hoyenne. Machan uba koheda gewal?230v line eka set karanna tiyenne, garaje ekata dala tiyenne mn light ekak on wenawa bell eka wadinawa habai pusek awat wadinawa ekai awla
ow bn mn gatta View attachment 225843
------ Post added on Mar 6, 2024 at 11:47 AM
ESP boards IOT applications walata thama gane godak welawataඅඩේ එහෙමත් හොඳා එත් වයිෆයි ඕනෙද?
මේ ESP 32 ගැන දන්නේ නෑනේ ආඩුයිනෝ පැත්ත නේද ඔය

battaramulle, daraz eke balapan mchn ati gedaratama genna ganna puluwanMath meka thamai hoyenne. Machan uba koheda gewal?
ඉගන ගන්න ආසයි time අඩුයි එකයි අවුලESP boards IOT applications walata thama gane godak welawata
arduino software eken C walinuth programme karanna puluwan
nethnam python walin karannath puluwan
uba asa nm igena ganin![]()

අහ මේක නෙහ්230v line eka set karanna tiyenne, garaje ekata dala tiyenne mn light ekak on wenawa bell eka wadinawa habai pusek awat wadinawa ekai awla
ow bn mn gatta View attachment 225843
------ Post added on Mar 6, 2024 at 11:47 AM
ඉගන ගන්න ආසයි time අඩුයි එකයි අවුල
ඉස්සල්ල මේ විදියට වයර්ඩ් හදල ඉන්නවා පස්සේ ඔය ගැන බලනවා
එල බ්‍රෝ
අහ මේක නෙහ්
හෙන ලොකුයිනේ මේක
relay එකක් contact typeඉගන ගන්න ආසයි time අඩුයි එකයි අවුල
ඉස්සල්ල මේ විදියට වයර්ඩ් හදල ඉන්නවා පස්සේ ඔය ගැන බලනවා
එල බ්‍රෝ
අහ මේක නෙහ්
හෙන ලොකුයිනේ මේක
![]()
@Ashan052 මේ නිල්පාට කෑල්ල මොකක්ද මචන්?
------ Post added on Mar 6, 2024 at 11:58 AM
Daraz එකේ තියෙනවා රු 800 ගානට 230v වලින් වැඩකරන PIR සෙන්සර්
මේ විදියට තමයි හදන්න හිතන් ඉන්නේ බැට්රි වෙනුවට ෆොනේ චාජරයක් දාල පුළුවන් වෙයිද
සෙන්සර් එකට දිග වයර් එකක් දැම්මොත් අවුල්ද
මිට වඩා හොඳ / ලේසි ක්‍රම තියනවද
Daraz එකේ තියෙනවා රු 800 ගානට 230v වලින් වැඩකරන PIR සෙන්සර්
ඒක අරන් කෙලින්ම 230 දීලා අවුට්පුට් එකට බ්ලෙන්ඩරේ හයිකරපන්.
View attachment 225846

මේ වෙලාවට තමයි ඉස්කෝල සබ්ජෙක්ට් වලින් ඉලෙක්ට්‍රොනික් අයින් කරපු හැත්තගෙ සහ සුසිලයගෙ මෑනියො මතක් වෙන්නෙ
මේකට නම් වයර් මීටර් තුන හතරක් දික් කරාට අවුලක් නැති වෙයි නෙහ් 230 නේ