Piracy/torrent banning වෙයිද සිංහළුනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,805
    9,937
    113
    ඇයි මොකද වෙන්නෙ? මොකක්ද උනේ? එහෙම අහන්න හේතුව මොකක්ද?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කුමක්ද අර්බුධය සුන්දරයෝ? 😏

    P2P වලට පහර දුන්නොත් තමයි Piracy වලට කෙල වෙන්නේ, හැබැයි එහෙම වෙන්නේ නෑ, එහෙම වෙනවා නම් මේ වෙනකොට ගොඩාක් දේවල් වෙනස් වෙලා.

    Piracy/torrenting එක එක රටවල service providers හරහා tame කිරීමක් කරයි දැනටත් එහෙම නේ, ඉස්සරහට උනත් එහෙම කරයි හැබැයි නතර කරන්න බැරි වෙයි.

    ඕනි තරං ක්‍රම නම් තියනවා අත්හදා බලන්න හරි අපේ උන්ගේ බය නේ තියෙන්නේ ඉතින්. ගොඩක් අය file share වලට torrents විතරයි දන්නේ P2P app සහ clients ගත්තම ප්‍රසිද්ධ torrents විතරයි. හැබැයි P2P file shareing වලට තව app සහ client ජාති තියනවා වැඩිය ප්‍රසිද්ධ නැති ඒවා.

    බය නැතුව ඉන්ට සුන්දරයෝ.... එහෙම හොක් ගාලා Piracy නැති කරන්ට බෑ නෙව බම් 😏

    (ආණ්ඩු කථා වලට අල්ලගන්න එපා සුන්දරයෝ 😏, overall ලෝකේ Piracy ගැන කිව්වේ ඉතින්, මේක මේ ආණ්ඩු thread එකක් ය කියාල මම දන්නේ නෑ නෙව 🤭)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හොරු එලවන්න ආණ්ඩු පත් කර ගත්ත නම් තොපිත් හොරකම් කරන්නේ නැතුව හිටු (1)
     
    • Haha
    Reactions: tharakaf

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අපිත් ඉස්සර ඕවා ඉස්සුවා.. මහා සල්ලියක් නැති උනත් games films software ඔක්කොම සල්ලි දීලා gannay දැන්
     
    • Like
    • Haha
    Reactions: ruka! and redux

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,017
    113
    අපිත් ඉස්සර ඕවා ඉස්සුවා.. මහා සල්ලියක් නැති උනත් games films software ඔක්කොම සල්ලි දීලා gannay දැන්
    e thanata adala company umbalawa path karala thiyenne dan, nathuwa umbalage hora hitha hadila naha..
     
    • Haha
    Reactions: remoteworkerlanka

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    Starlink ගන්න උන්ට පුකේ අමාරුව සනීප වෙන්නෙ pirate කරන්න බෑ කියල තේරුන් ගියාම තමයි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Uba mokak ganada kiyanne kiyala danne naha.

    Issarahata kalin thibbata wada godak wadi wenawa kiyalanam videos dakka 🫡
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,419
    113
    ලගදි ගත්ත ඔක්කෝම ඇප් සල්ලි වලට ගත්තේ
    ජිවිතේ පලවෙනි වතාවට IDM සල්ලි වලට ගත්තා
     
    • Like
    Reactions: ruka!

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    අපිත් ඉස්සර ඕවා ඉස්සුවා.. මහා සල්ලියක් නැති උනත් games films software ඔක්කොම සල්ලි දීලා gannay දැන්
    මහා සල්ලියක් නැත්තන් උඹ කොහොමද $60 දීල AAA game ගන්නේ? නැත්තන් උඹ 2010 release කරපු game ද ගන්නෙ steam එකේ sale වලින් $2ට 5ට
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ජොබක් කරන්න ගත්ත දා ඉඳලා කොහොමහරි Games and Softwares සල්ලිවලට තමයි ගන්නෙ. ක්‍රැක් කරපු එකකට තියෙන්නෙ ෆොටෝශොප් විතරයි. Movies නම් හොඳ එකක් නම් ගිහින් බලනව, නැත්නම් torrent තමයි. ඒවනම් සල්ලි දීල අරන් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Starlink ගන්න උන්ට පුකේ අමාරුව සනීප වෙන්නෙ pirate කරන්න බෑ කියල තේරුන් ගියාම තමයි
    ඔන්ලයින් ඩවුන්ලෝඩ් ලින්ක් නැතුව ඔන්ලයින් ස්ට්‍රීම් විතරක් දෙන සයිට්ස් තියෙනවා. ඒවාට ගිහින් බලන්න පුළුවන්. ස්ටාර්ලින්ක් එකෙන් එහෙම බැලුවට අවුලක් නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    ඔන්ලයින් ඩවුන්ලෝඩ් ලින්ක් නැතුව ඔන්ලයින් ස්ට්‍රීම් විතරක් දෙන සයිට්ස් තියෙනවා. ඒවාට ගිහින් බලන්න පුළුවන්. ස්ටාර්ලින්ක් එකෙන් එහෙම බැලුවට අවුලක් නෑ.
    piracy වලට download ද streaming ද කියල වෙනසක් නෑ
     
    • Wow
    Reactions: ruchira55

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මහා සල්ලියක් නැත්තන් උඹ කොහොමද $60 දීල AAA game ගන්නේ? නැත්තන් උඹ 2010 release කරපු game ද ගන්නෙ steam එකේ sale වලින් $2ට 5ට
    sale walin thamay.. AAA games th sale yanawa

    e thanata adala company umbalawa path karala thiyenne dan, nathuwa umbalage hora hitha hadila naha..
    ee ubage
    ------ Post added on Jul 14, 2025 at 12:36 AM