කුමක්ද අර්බුධය සුන්දරයෝ?
P2P වලට පහර දුන්නොත් තමයි Piracy වලට කෙල වෙන්නේ, හැබැයි එහෙම වෙන්නේ නෑ, එහෙම වෙනවා නම් මේ වෙනකොට ගොඩාක් දේවල් වෙනස් වෙලා.
Piracy/torrenting එක එක රටවල service providers හරහා tame කිරීමක් කරයි දැනටත් එහෙම නේ, ඉස්සරහට උනත් එහෙම කරයි හැබැයි නතර කරන්න බැරි වෙයි.
ඕනි තරං ක්රම නම් තියනවා අත්හදා බලන්න හරි අපේ උන්ගේ බය නේ තියෙන්නේ ඉතින්. ගොඩක් අය file share වලට torrents විතරයි දන්නේ P2P app සහ clients ගත්තම ප්රසිද්ධ torrents විතරයි. හැබැයි P2P file shareing වලට තව app සහ client ජාති තියනවා වැඩිය ප්රසිද්ධ නැති ඒවා.
බය නැතුව ඉන්ට සුන්දරයෝ.... එහෙම හොක් ගාලා Piracy නැති කරන්ට බෑ නෙව බම්
(ආණ්ඩු කථා වලට අල්ලගන්න එපා සුන්දරයෝ

, overall ලෝකේ Piracy ගැන කිව්වේ ඉතින්, මේක මේ ආණ්ඩු thread එකක් ය කියාල මම දන්නේ නෑ නෙව

)