Pitakotuwa | Pettah Hacks

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    machine parts,bearings,PVC/GI/SS pipe fittings,Pressure gauses and industrial/factory maintenance items-Old moor street and galwala street
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    පිටකොටුවේ පිඟන්, පීරිසි කෝප්ප, වලං, ප්ලාස්ටික් කෝප්ප වගේ ඒවා ගන්න තැන් තියෙනවද බං ?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පිටකොටුවේ පිඟන්, පීරිසි කෝප්ප, වලං, ප්ලාස්ටික් කෝප්ප වගේ ඒවා ගන්න තැන් තියෙනවද බං ?


    ටයිටස් එකේ තියෙනවා
    මේන් ස්ට්‍රීට් එකේ

     
    • Like
    Reactions: AnjulaAR

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Car eka park karnwanm mcn m wage place ekaka daanda naththam sorry thama Bristol Street eke tye car park ekak tickets kadnaa 100k wage, ethana park karlaa 3Wheeler ekaka yanna.naththam shape eke bank eke park ekata daana laga paatha :lol::lol:
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    sellam badu ganne kohenda sahoo....danna kenek kiyanna

    Prince Street එකේ තියෙනවා Penguin Toys and Novelties (Pvt) Ltd කියලා.
    ඒකෙ තට්ටු 2ක් 3ක් ම තියෙන්නේ සෙල්ලම් බඩු.