Piumi Hansamali නා ගනී

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    pitarata ewun me thread eka dakkanm ubalatai hina wenne bng .
    pohqa48i0wvzby.png

    mewwa incest neme

    මේක ලංකාව බන් , ඔයවගේ දේවල් අපේ සස්කෘතියට ගැලපෙන්නේ නැ,:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ලංකාව බන් , ඔයවගේ දේවල් අපේ සස්කෘතියට ගැලපෙන්නේ නැ,:yes:

    :rofl::rofl::rofl:

    මොකද්ද ඔය අපේ සංස්කෘතිය.... ? එකේ කොහෙහරි ලියල තියනවද අම්මලට ළමයිව kiss කරන්නෙපා කියල....?
     
    waligamaya

    Well-known member
  • ආතල් කඩන්න එපා බන්..
    අම්මට හු කියාගෙන wtf? කියලා හැම එකටම දාන උන් තමයි මෙක incest කියලා විග්‍රහා කරන්නේ. ඒ ආතල් එක කඩන්න එපා, උබට පව් පිරෙයි..

    :baffled::baffled::baffled::baffled:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :rofl::rofl::rofl:

    මොකද්ද ඔය අපේ සංස්කෘතිය.... ? එකේ කොහෙහරි ලියල තියනවද අම්මලට ළමයිව kiss කරන්නෙපා කියල....?

    මාත් ඕකට දෙයක් කියන්න ගිහින් කියුවෙ නෑ ලොල්
     
    waligamaya

    Well-known member
  • සංස්කෘතය කියල නීතියක් නැ. එක කලයත් එක්ක වෙනස් වෙනවා. එක එක සංස්කෘතින් මිශ්‍ර වෙනවා. සංස්කෘතිය හදනේත් මිනිසුම තමයි. අපි නුවර යුගයේදී එකගේ කාව. විවාහය එකෙන්ට සීමාවෙලා තිබුනේ නැ. නමුත් යුරෝපිය ආක්‍රමණ වලින් වික්ටෝරියානු සංස්කෘතියේ දේවල් එකතුවුනා
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    අම්මල ඕන තරම් පොඩි දරුවන්ට ලිප් කිස් දෙනවා බන්...

    මේකි ඉතින් රෙන්න ගියත් සෙල්ෆි ගහලා දාන එකීනේ ඒනිසා ඒකත් සෙල්ෆි ගහලා පබ්ලික් කරලා ඕකට උබලා ඔච්චර තරහ ගන්න එපා....

    හැබැයි ඔය ෆේමස් වෙන්න දගලන දැගලිල්ල නම් හොදටම වැඩියි...
    ඔබ හරි:yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අම්මල ඕන තරම් පොඩි දරුවන්ට ලිප් කිස් දෙනවා බන්...

    මේකි ඉතින් රෙන්න ගියත් සෙල්ෆි ගහලා දාන එකීනේ ඒනිසා ඒකත් සෙල්ෆි ගහලා පබ්ලික් කරලා ඕකට උබලා ඔච්චර තරහ ගන්න එපා....

    හැබැයි ඔය ෆේමස් වෙන්න දගලන දැගලිල්ල නම් හොදටම වැඩියි...

    අම්මලා ළමයින්ට ලිප් කිස් නෙවෙයි දෙන්නේ පෙක් කිස්. නමුත් මේක ලිප් කිස් එකක්...
    කොහොම උනත් ලංකාවේ හැටියට පෙක් කිස් ළමයින්ට දෙන සිරිතක් නෑ. බටහිර විදියට හිතන උන් නම් මේවා සාධාරණය කරන්න හදයි, නමුත් හැමෝම දැනගන්න ඕනේ රෝමේට ගියාම රෝමානුවෙක් වගේ ඉන්නවා වගේ, ඉන්න රටේ සංස්කෘතියට ගැලපෙන්න ජීවත් වෙන්න.

    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේ වගේ මමීලා රටට ආඩම්බරයක්. ඔය ලොකු ලොකු ටෝක් දෙන අයියලාත් උපාසකයෝ වගේ හිටියට හිත ඇතුලෙන් අඬනව පොඩි එකා තමන් උනානම් කියල හිතලා:P
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සංස්කෘතය කියල නීතියක් නැ. එක කලයත් එක්ක වෙනස් වෙනවා. එක එක සංස්කෘතින් මිශ්‍ර වෙනවා. සංස්කෘතිය හදනේත් මිනිසුම තමයි. අපි නුවර යුගයේදී එකගේ කාව. විවාහය එකෙන්ට සීමාවෙලා තිබුනේ නැ. නමුත් යුරෝපිය ආක්‍රමණ වලින් වික්ටෝරියානු සංස්කෘතියේ දේවල් එකතුවුනා

    :yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන ළමයට කරන ආදරයට වඩා ලෝකෙට පෙන්නලා පිරිමින්ව ෆෝම් කරන සීන් එකක් වගේ මට පෙන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අම්මලා ළමයින්ට ලිප් කිස් නෙවෙයි දෙන්නේ පෙක් කිස්. නමුත් මේක ලිප් කිස් එකක්...
    කොහොම උනත් ලංකාවේ හැටියට පෙක් කිස් ළමයින්ට දෙන සිරිතක් නෑ. බටහිර විදියට හිතන උන් නම් මේවා සාධාරණය කරන්න හදයි, නමුත් හැමෝම දැනගන්න ඕනේ රෝමේට ගියාම රෝමානුවෙක් වගේ ඉන්නවා වගේ, ඉන්න රටේ සංස්කෘතියට ගැලපෙන්න ජීවත් වෙන්න.

    මොකද්ද බන් ඔය කියන සංස්කෘතිය....:confused:

    දන්නේ වත් නැතුව කොහොමද එකට අනුව ජිවත් වෙන්නේ....:rofl:

    ඔක්කොම සංස්කෘති අතුරින් අතුරින් මොකද්ද ලංකාවේ නීතිගත කරලාතියන සංස්කෘතිය....?:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන ළමයට කරන ආදරයට වඩා ලෝකෙට පෙන්නලා පිරිමින්ව ෆෝම් කරන සීන් එකක් වගේ මට පෙන්නේ

    අල්ලගෙ රටේ නම් මෙහෙම ගෑනුන්ට ගල් ගහල මරන්නේ නෙහ්....:rolleyes: