pitarata ewun me thread eka dakkanm ubalatai hina wenne bng .
![]()
mewwa incest neme
මේක ලංකාව බන් , ඔයවගේ දේවල් අපේ සස්කෘතියට ගැලපෙන්නේ නැ,

pitarata ewun me thread eka dakkanm ubalatai hina wenne bng .
![]()
mewwa incest neme

මේක ලංකාව බන් , ඔයවගේ දේවල් අපේ සස්කෘතියට ගැලපෙන්නේ නැ,![]()



ආතල් කඩන්න එපා බන්..
අම්මට හු කියාගෙන wtf? කියලා හැම එකටම දාන උන් තමයි මෙක incest කියලා විග්රහා කරන්නේ. ඒ ආතල් එක කඩන්න එපා, උබට පව් පිරෙයි..




මොකද්ද ඔය අපේ සංස්කෘතිය.... ? එකේ කොහෙහරි ලියල තියනවද අම්මලට ළමයිව kiss කරන්නෙපා කියල....?
ඔබ හරිඅම්මල ඕන තරම් පොඩි දරුවන්ට ලිප් කිස් දෙනවා බන්...
මේකි ඉතින් රෙන්න ගියත් සෙල්ෆි ගහලා දාන එකීනේ ඒනිසා ඒකත් සෙල්ෆි ගහලා පබ්ලික් කරලා ඕකට උබලා ඔච්චර තරහ ගන්න එපා....
හැබැයි ඔය ෆේමස් වෙන්න දගලන දැගලිල්ල නම් හොදටම වැඩියි...

අම්මල ඕන තරම් පොඩි දරුවන්ට ලිප් කිස් දෙනවා බන්...
මේකි ඉතින් රෙන්න ගියත් සෙල්ෆි ගහලා දාන එකීනේ ඒනිසා ඒකත් සෙල්ෆි ගහලා පබ්ලික් කරලා ඕකට උබලා ඔච්චර තරහ ගන්න එපා....
හැබැයි ඔය ෆේමස් වෙන්න දගලන දැගලිල්ල නම් හොදටම වැඩියි...

සංස්කෘතය කියල නීතියක් නැ. එක කලයත් එක්ක වෙනස් වෙනවා. එක එක සංස්කෘතින් මිශ්ර වෙනවා. සංස්කෘතිය හදනේත් මිනිසුම තමයි. අපි නුවර යුගයේදී එකගේ කාව. විවාහය එකෙන්ට සීමාවෙලා තිබුනේ නැ. නමුත් යුරෝපිය ආක්රමණ වලින් වික්ටෝරියානු සංස්කෘතියේ දේවල් එකතුවුනා




මේවගේ ත්රෙඩ් එකක සිංහල කොමෙන්ට් කියවද්දී දැනෙන චිත්තප්රිතිය, මේ වෙලාවට tv බලල ගන්න බෑ මහත්තයෝ....![]()




අම්මලා ළමයින්ට ලිප් කිස් නෙවෙයි දෙන්නේ පෙක් කිස්. නමුත් මේක ලිප් කිස් එකක්...
කොහොම උනත් ලංකාවේ හැටියට පෙක් කිස් ළමයින්ට දෙන සිරිතක් නෑ. බටහිර විදියට හිතන උන් නම් මේවා සාධාරණය කරන්න හදයි, නමුත් හැමෝම දැනගන්න ඕනේ රෝමේට ගියාම රෝමානුවෙක් වගේ ඉන්නවා වගේ, ඉන්න රටේ සංස්කෘතියට ගැලපෙන්න ජීවත් වෙන්න.


මෙතන ළමයට කරන ආදරයට වඩා ලෝකෙට පෙන්නලා පිරිමින්ව ෆෝම් කරන සීන් එකක් වගේ මට පෙන්නේ
