Pivot සිංහලෙන්

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මේ thread එකේ referral ලින්ක් දාන් නැ කැමති අය විතරක් කරන්න :yes:
    youtube video එක යට description එකේ ඔක්කොම විස්තරේ තියෙනවා කැමති අය එතනින් බලාගන්න :baffled:

    විස්තර දැන ගන්න ඕනනම් pm එකක් දාන්න
     
    Last edited:

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    mokakda bn wenne oken, balala apitath kiyapanko?

    අන්තර්ජාලයෙන් සල්ලි ( Bitcoin ) හොයන්න පුළුවන් 100% ක් සාර්ථක සහ විශ්වාසනීය ක්‍රමයක්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹලට හිතෙනවා ඇති මේක වාසි කියලා. එත කාලයයි, ඩේටා ප්‍රමාණයයි ගණන් කලාම පට්ට පාඩුයි. මම use කරලා නෑ. ඒත් ඉස්සර මත අහු වෙලා PTC වගේ දේවල් කළා. පස්සේ ඒවා අත ඇරලා හොඳ ජීවිතයක් ගත කළා.
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    උඹලට හිතෙනවා ඇති මේක වාසි කියලා. එත කාලයයි, ඩේටා ප්‍රමාණයයි ගණන් කලාම පට්ට පාඩුයි. මම use කරලා නෑ. ඒත් ඉස්සර මත අහු වෙලා PTC වගේ දේවල් කළා. පස්සේ ඒවා අත ඇරලා හොඳ ජීවිතයක් ගත කළා.

    meka sure bn mama karanwa ehema data godak yan na bn .dawsta paya bagayak mahnsi una nam athi :yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගොඩක් අය කියනව නේ ඔන්ලයින් මනි පාඩුයි මහන්සි වෙන තරමට කියලා.. මමත් ඉස්සර කලා මගේ ටාගට් එක උනේ ෆොන් බිල් එක ගෙවා ගන්න ඩේටා බිල් එක ගෙවාගන්න කීයක් හරි හොයන්න... මම කලේ මෙහෙමයි.. මම ගොඩක් ඒවා කලා... මගේ ගොඩක් වෙලාවට නයිට් ටයිම් ඩේටා ඉතුරු වෙනවා හැමදාම මම කලේ 12 වෙනකන් ඇහැරන් ඉඳලා 12න් පස්සෙ ඔය පොඩි පොඩි සයිට් ගොඩක වැඩ කලා... ඒ දවස් වල මම රුපියල් 900 - 1300 අතර ගානක් මාසෙට හෙව්වා..ස්ක්‍රිල් එකට සල්ලි ආවම මම කෙලින්ම මොබයිල් එකට ඊසි කෑස් කලා ඒකෙන් පේ කලා බිල් එක... ඔහොම ඔහොම කාලයක් කරගෙන ගියා පස්සෙ මට කෑල්ලක් සෙට් වුනා අර 12 පස්සෙ ඕක කරන්න බැරිවුනා ඒකි එක්ක මල් කඩන්න උනා..කොහොමත් ඔය බිට් කොයින් වලින් අරවයින් මේවයින් ලක්ශ ගනන් හොයන්න බෑ කෝටි ගනන් හොයන්න බෑ...හොයන්න පුළුවන් ප්‍රමානෙ හොයා ගන්න පොඩි ෆන් එකක් ගන්න සල්ලි ටිකක් හොයා ගන්න හොඳ ක්‍රමයක්...
     
    ow bn laksha ganan hoyanna amarui ithin (barith na) . wada tika sep wenta ganak hoyaganta puluwan :yes:
     
  • Apr 7, 2012
    286
    9
    48
    :angry::angry::angry:
    Hi