Pixel 4A එක ලංකාවේ ගන්න තැනක් නැති නිසා එක import කරන්න බැරිද අපිට shipping forward service එකක් use කරලා DHL වලින්?
DHL වලින් phone import කරපු අය ඉන්නවද?
එක DHL අයම custom clearance කරනවද?
අලුතින් TRCSL approval ගන්න ත් වෙන්ව
Help me Pls
DHL වලින් phone import කරපු අය ඉන්නවද?
එක DHL අයම custom clearance කරනවද?
අලුතින් TRCSL approval ගන්න ත් වෙන්ව

Help me Pls