Pixel LED බුදුරැස්මාලා HELP!

ben kenoby

Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    Pixel LED බුදුරැස්මාලා HELP!

    PIXEL LED(2811) LED 150ක විතර බුදුරැස්මාලාවක Arduino code එකක් තියනවද?:rolleyes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    FB එකේ ඉලෙක්ට්‍රොනික් පන්තිය කියල ගෲප් එකක් තියනවා.පහුගිය ටිකේ ඕන තරම් දාලා තිබුනා
     

    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    FB එකේ ඉලෙක්ට්‍රොනික් පන්තිය කියල ගෲප් එකක් තියනවා.පහුගිය ටිකේ ඕන තරම් දාලා තිබුනා


    එලz බලන්නම් ඒකෙ :)