pizza hut lankawe ewa witharai rasa naththe.wena ratakin kaala balapan supiri.lankaawe pizza hut kanawata wada hoda rotiyak kanawa.

ඉස්සර වගෙ දැන් නැ නෙද, ක්රාෆ්ට් එකෙන්
ඉන්දියන් උන් වගයක් කරන්න ගත්තහාම pizza ඉන්දියන් වෙලා චොර උනා නෙද![]()
dan unge pizza size ekath patta adui bn..kalin large pizza ekak kiyanne patta size...e wagemai dan wage chicken keli hoyanna oni...
සිරාවටම ගෝඩ් කියනවා වගේ අපි අනාත සින්ඝල්ලු බන් ....
Mulinma kale John Keells, Passe gamma craft. Gamma craft kiyanne indian ekak thama. Thaama karanne un thamai bro. Senaga adu nemei, Un try karanne delivery walinma game eka gahanna. Un motivate karanne na resturant ekata awith kanna. Aluthen daapu okkoma pizza hut podi.
අනිවා pizza දැකලා නැති උන්ට හොදයි , ඉට හපන් ඉන්දියන් මෙනෙවු, අනිත් එක ඩොමිනොස් උන් මොකට කරනවද දන් නැ![]()
ඉන්දියන් ස්ට්රීට් ෆුඩ් ගැන වීඩියෝ ටිකක් බලල සිංහාසනේ ගූ ගියා බං
ඒවගේ කොමෙන්ට් කියවල මානසිකව වැටුන
