pizza hut වෙලෙනවා නෙද යකුනෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    monwa da ewage thibbe gu yanna tharam umbata.:rofl::rofl::P:P

    කෑම හදන එකා අතින් බං ඔක්කොම කරන්නේ ග්ලොව්ස් නෑ උ දෙහි මිරිකනවා තක්කාලි මිරිකනවා දාඩිය පෙරාගෙන ඒ අස්සේ මැස්සෝ වැහි වහල ලංකාවෙත් එහෙම තමයි මට කෑම එපා උනා බත් කඩයක් පෙන්නුව ඒ උට්ටේ කරි ඔක්කොම එකම වගේ නිකන් ගූ ගියා වගේ ඒ මදිවට කන හැටි දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ :baffled:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    32255796_174154550089970_330364623800762368_n.jpg

    පට්ටම පට්ට. මම දැකලා තියෙනවා සමහර පැතිවල රොටියට කරපිංචා,අමු මිරිස්, වැටේ මුරුංගා කොළ එහෙමත් දානවා. මැක්සා.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Check dominos now they have up the game. Go to attidiya one and see. Filling is better than PHut now
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    කෑම හදන එකා අතින් බං ඔක්කොම කරන්නේ ග්ලොව්ස් නෑ උ දෙහි මිරිකනවා තක්කාලි මිරිකනවා දාඩිය පෙරාගෙන ඒ අස්සේ මැස්සෝ වැහි වහල ලංකාවෙත් එහෙම තමයි මට කෑම එපා උනා බත් කඩයක් පෙන්නුව ඒ උට්ටේ කරි ඔක්කොම එකම වගේ නිකන් ගූ ගියා වගේ ඒ මදිවට කන හැටි දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ :baffled:

    මමත් කාලෙකට කලින් ඉන්දියන් කොත්තුවක් හදන හැටිබැලුවා. සංසාරෙ එපා උනා. රොටී අතින් කඩන්නෙ, තක්කාලි අතොන් මිරිකලකඩලා දාන්නෙ, කොත්තු ගහන්නෙ කෝප්පයක් අනික් පැත්ත හරෝලා ඒකෙ දාරෙන්. ෂුදු යකඩ කෝප්පෙ. එකට අර සාම්බාරු හොද්දක් දාන්නෙත්. ඒයා.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මමත් කාලෙකට කලින් ඉන්දියන් කොත්තුවක් හදන හැටිබැලුවා. සංසාරෙ එපා උනා. රොටී අතින් කඩන්නෙ, තක්කාලි අතොන් මිරිකලකඩලා දාන්නෙ, කොත්තු ගහන්නෙ කෝප්පයක් අනික් පැත්ත හරෝලා ඒකෙ දාරෙන්. ෂුදු යකඩ කෝප්පෙ. එකට අර සාම්බාරු හොද්දක් දාන්නෙත්. ඒයා.

    ම්ම්ම්ම්ම්ම් කටට කෙලත් ඉනුවා :lol: