ඉන්දියන් ස්ට්රීට් ෆුඩ් ගැන වීඩියෝ ටිකක් බලල සිංහාසනේ ගූ ගියා බං
ඒවගේ කොමෙන්ට් කියවල මානසිකව වැටුන
monwa da ewage thibbe gu yanna tharam umbata.




ඉන්දියන් ස්ට්රීට් ෆුඩ් ගැන වීඩියෝ ටිකක් බලල සිංහාසනේ ගූ ගියා බං
ඒවගේ කොමෙන්ට් කියවල මානසිකව වැටුන




monwa da ewage thibbe gu yanna tharam umbata.![]()

pizza hut lankawe ewa witharai rasa naththe.wena ratakin kaala balapan supiri.lankaawe pizza hut kanawata wada hoda rotiyak kanawa.
කෑම හදන එකා අතින් බං ඔක්කොම කරන්නේ ග්ලොව්ස් නෑ උ දෙහි මිරිකනවා තක්කාලි මිරිකනවා දාඩිය පෙරාගෙන ඒ අස්සේ මැස්සෝ වැහි වහල ලංකාවෙත් එහෙම තමයි මට කෑම එපා උනා බත් කඩයක් පෙන්නුව ඒ උට්ටේ කරි ඔක්කොම එකම වගේ නිකන් ගූ ගියා වගේ ඒ මදිවට කන හැටි දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ![]()
මමත් කාලෙකට කලින් ඉන්දියන් කොත්තුවක් හදන හැටිබැලුවා. සංසාරෙ එපා උනා. රොටී අතින් කඩන්නෙ, තක්කාලි අතොන් මිරිකලකඩලා දාන්නෙ, කොත්තු ගහන්නෙ කෝප්පයක් අනික් පැත්ත හරෝලා ඒකෙ දාරෙන්. ෂුදු යකඩ කෝප්පෙ. එකට අර සාම්බාරු හොද්දක් දාන්නෙත්. ඒයා.
