Tnx 4 d info.
math oka kanna asawen hitiye![]()
thama ne ban !! order karanda hitiye

mokak dekama ekama gananda ban?
aparade mage salli 
awlak math na..![]()

double deker wage wenna athi.mama ekata asath naතුන පහ දාලා නාවලා... එකත් මෙලෝ රහක් නැහැ.....
පාන් වටියක් වගේ එකක් තිබ්බ උඩින්... ඒක හොද්දේ පොඟවලා කන්න තියෙන්නේ....
bath 1 nam ajuthai 
double deker wage wenna athi.mama ekata asath na
මමත් කන්නයි හිටියේ. උඹ කියපු එක අහලා අදහස අත්තැර ගත්තා
ඔය 260 ට තියෙන එක එකෙකුට ඇත්ද බං

pizza hut eke pizza wage mewa quality na matanam 