![]()
devil chicken pizza
![]()
පීසත් කෑව මේක තරම් සෙට් උන පීස එකක් මට නම් නැහැ බං. මේක තමයි හට් එකේ සුපිරිම පීසා එක මට.
![]()
devil chicken pizza
![]()
පීසත් කෑව මේක තරම් සෙට් උන පීස එකක් මට නම් නැහැ බං. මේක තමයි හට් එකේ සුපිරිම පීසා එක මට.

මොකක්?
මම මේ ඔය කතාව ඇහුවමයි..
අඩෝ මටනන් ඩොමිනෝස් කියන්නේ නිකන් රෝස් පාන් කනව වගේ...වැඩක්ම නැහැ..
giovanni's පීසා Belmio පීසා කඩ වලත් ඊට වඩා රස පීසා තියෙනවා..
giovanni's පීසා Belmio පීසා try karala balanna..
podi place, but rasai, ganath shape
ඩොමිනොස් චාටර් බං එක පාරයි ගියේ ආයේ ගියේ නැහැ. උන් පිගානක් / ගෑරොප්පුවක් දෙන්නෙත් නැහැ. අනික තව සෝස් පැකට් එකක් එහෙම ඉල්ලපුවමහ නිකන් පිනට ඉල්ලනවා වගේ බලන්නේ අපි දිහා.

koheda ban tiyenne..
ewageth devil chikan piza ehema tiyenawada?
giovanni's පීසා තියෙන්නේ තිඹිරිගස්යායෙ..
Belmio පීසා තියෙන්නේ තලවතුගොඩ..
එතන ඉදන් උණු උණුවෙන් කන්නත් පුලුවන්... ලොකු සින් නැහැ.. පාර අයිනේ පොඩි බංකුවක් තියෙනව..ඒකෙ වාඩි වෙලා උණු පීසා කන එක අමුතුම ආතල් එකක්..
Lankawe pizza hut eke ekakatawath kamathi naha.rotiyak kanawa eeta wada hodai.

ඩොමිනොස් චාටර් බං එක පාරයි ගියේ ආයේ ගියේ නැහැ. උන් පිගානක් / ගෑරොප්පුවක් දෙන්නෙත් නැහැ. අනික තව සෝස් පැකට් එකක් එහෙම ඉල්ලපුවමහ නිකන් පිනට ඉල්ලනවා වගේ බලන්නේ අපි දිහා.
You're not supposed to use a fork to eat pizza![]()
බෝයිස්ලා ......
උඹලා කැමතිම "පීසා හට්" පීසා වර්ගය කොටන් යමං කොල්ලනේ...
මට නෙමේ යාලුවෙක්ට
බම්පියක් හරි දාන් යමං හරිය. පිට් එක![]()
මොකක්?
මම මේ ඔය කතාව ඇහුවමයි..
අඩෝ මටනන් ඩොමිනෝස් කියන්නේ නිකන් රෝස් පාන් කනව වගේ...වැඩක්ම නැහැ..
giovanni's පීසා Belmio පීසා කඩ වලත් ඊට වඩා රස පීසා තියෙනවා..