samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මට තියෙන්නේ වින්ඩෝස් 7. ගූගල් ක්‍රෝම් එකෙන් සිංහල ෆොන්ට්ස් කියවන්න බැහැ. කොටු වැටෙන්නේ. ෆ්යර් ෆොක්ස් එකෙන් හොඳට පේනවා. මේක හදා ගන්නේ කොහොමද?