මචන්ලා,මට කෙල්ලත් එක්ක නිදහසේ ඇවිදින්න,කතා කරන්න පුලුවන් තැන් ටිකක් කියනවද,කොළබ අවටින්..
සෙනග අඩු තැන් වෙනවනම් ගොඩාක් හොදයි...
සති අන්තයේ වගේ තමයි ඉතින් යන්න වෙන්නේ .
අනික ඔය රූම් box වගේ තැන නෙමයි මචන් නිසහසේ ආදරය කරන්න පුළුවන් තැන් මචන් ,උබල කෙල්ලත් එක්ක ගියපු ලස්සන තැන් එහම ඇතිනේ
මචන් ජෝක් එකකකට ගන්න එපා .
අවන්කෙන්ම උදව් කරපන්